පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

    පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම ආරම්භ කරයි..





    ndp43bi.jpg



    ZhiDgz3.jpg



    oeVXnjo.jpg



    NIWnBnB.jpg
     
    • Like
    Reactions: bombu123

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    ඔය වතුර අල්ලපු එකෙක්ට වෛරස් එක තිබ්බොත් වෙන දේ හිතා ගනින්කෝ. :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පිරිත් පැන් බිමට වැටෙද්දි ඒ්වල බලේ නැතිවෙනව ‌නේද? :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඔය වතුර අල්ලපු එකෙක්ට වෛරස් එක තිබ්බොත් වෙන දේ හිතා ගනින්කෝ. :lol:
    බොලෑ අම්මට ඒ නම මතක්වේවී. උබට අළුත් උප්පැන්නයක් ගන්න පුළුවන් වෙයි.
    පිරිත් පැන් බිමට වැටෙද්දි ඒ්වල බලේ නැතිවෙනව ‌නේද? :baffled:
    :no::no:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    ai dan ubalata rathan sutre mule gamema pirith pan ihinakota hodai.mehema ihinakota thamai boru dewal
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    විකාර වැඩ කරලා බුදු දහමත් හෑල්ලු කරනවා මුන්
    බමුනො වගෙ හැසිරෙන්නෙ
    ඔය ගොන් වැඩෙට හවුල් එවුනුත් ගුවනින් අතාරින්න ඕන :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Elakiri eke tiyana comments nam hodai
    nikamata oya posts walata FB wala tiyana comments balannako

    duka hithei :D



    mage pudakalika mathayanam oya salli walin hospital walata uwamana dewal walata wen kalanam hodai kiyala. eth bahutharayage hitha hadenne me wage dewal walin :) eka nisa apita owata mukuth kiyanna baha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොද වැඩක් රටට ජාතියට සෙත සැලසෙනව
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොන් තකතීරු වැඩක් .ඇත්තටම ඔය වතුර අල්ලන එකෙක්ට වයිරස් එක තිබිල වතුරත් එක්ක වටේ ඉස්සොත් හිතාගනින් ඇති වෙන තත්වේ ... ආගම් අදහන එක එකක් .මේ වගේ පොල් බුරු වැඩ කරන එක තව එකක් ...
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අනේ හත්තලාමේ මුන්ට පිස්සු ද ඕවට යන සල්ලි ඕවට යන කාලය නාස්ති නොකර ඒවයින් දුප්පත් කන්න නැති මිනිස්සු ගැන හොයපල්ලකො.
    මුන් මෙච්චර ගොන් කියල හිතුවෙ නෑ.
    පිරිත් දේශනා වලින් විශාලා මහනුවර තුන්බිය දුරු කරපු බව ඇත්ත.ඒ පිරිත්වල තිබුනෙ මොනව ද ? ඇත්තට ම එතන උනේ විශ්වය බුදු වදනට ගරු කරපු එක.
    ඒවා දේශනා කරේ බුදු හාමුදුරුවෝ ඇතුළු මහ රහතන් වහන්සේලා.
    එතකොට ඒ දේ සත්‍ය වෙන්න පුළුවන්
    ඒත් මේව කියන්නෙ රහතන් වහන්සේලා ද?
    හිනා ද ගිහින් මැරෙනවා මුංගෙ වැඩ වලට.