පිරිත් කියන එක නවත්තන්න

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පිරිත් කියන එක නවත්තන්න

පන්සලක පිරිත් කීවාට අපේ විරෝදයක් නෑ. ඒ අහගෙන ඉන්න අයට විතරක් ඇහෙන්න.නමුත් මහ හඩින් උදේ දවල් රෑ ලවුස් පීකර් වලින් හෝ රේඩියෝ කැසට් වලින් පිරිත් හයියෙන් දාන එක නවත්වන්න නීති ගේන්නකෝ. මේක හරි කරදරයක් මොකද මේක බලෙන් මිනිසුන්ට පිරිත් ඇස්සවීමක්. පිරිත් හැමෝම අහන්න ආස නෑ.අනිත් එක රූපවාහිනි වල ගුවන් විදුලි වල පිරිත් කියන එක නවත්වන්න. මොකද මේක අන්‍යාගමිකයන්ට මෙන්ම පිරිත් අහන්න කැමති නැති බෞද්දයන්ටත් එපා වෙනවනේ. පිරිත් අහන්න ඕන ඒක කැසට් පීස් එකක් අරගෙන ගෙදර හෙමින් අහගන්න. මධ්‍ය ජාලවලින් බන කියන නවත්තන්න.කිසිම ආගමික දේශනයකට ටීවී රේඩියෝ වල දාන්න දෙන්න එපා
 
Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පල්ලියක අල්ලා කීවාට අපේ විරෝදයක් නෑ. ඒ අහගෙන ඉන්න අයට විතරක් ඇහෙන්න.නමුත් මහ හඩින් උදේ දවල් රෑ ලවුස් පීකර් වලින් හෝ රේඩියෝ කැසට් වලින් හයියෙන් කෑගහන එක නවත්වන්න නීති ගේන්නකෝ. මේක හරි කරදරයක් මොකද මේක බලෙන් මිනිසුන්ට අල්ලාගේ ගුණ ඇස්සවීමක්. ඒවා හැමෝම අහන්න ආස නෑ.අනිත් එක රූපවාහිනි වල ගුවන් විදුලි වල අල්ලාට කඩේ යන එක නවත්වන්න. මොකද මේක අන්‍යාගමිකයන්ට මෙන්ම අල්ලාගේ මගුල් අහන්න කැමති නැති තම්බින්ටත් එපා වෙනවනේ. ඕවා අහන්න ඕන ඒක කැසට් පීස් එකක් අරගෙන ගෙදර හෙමින් අහගන්න. මධ්‍ය ජාලවලින් කියන නවත්තන්න.කිසිම ආගමික දේශනයකට ටීවී රේඩියෝ වල දාන්න දෙන්න එපා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පර පීඩිත කාමුකත්වය යනු කාමයේ හැසිරෙන විට පමනක් ඇතිවන මානසික රෝගයක් නොව .සෑම විටම ක්වුරුන් හෝ අයෙකුට වචනයකින් හෝ සිත් රිදවීමක් කර ලබාගන්නා තුච්ච අධම මන්දමානසික සතුටකි . මෙය බොහෝවිට ඇතිවන්නෙ පවුල් පසුබිම තුලිනි .තම මව හා පියා වෙනත් හොර අබුවන් හා සැමියන් සොයාගොස් නිතර අඩදබර ඇති කරගන්න ප්වුල් වල දරුවන් හට මෙය සාමාන්‍ය රෝගයකි .මන්ද තම දෙමව්පියන් දෙදෙනාම මෙමෙ දරුවාගේ නිවැරදි පියා කවුරුන්දැයි නොදන්නා කමින් නිතර තරවටු තාඩන පීඩන් වලට ලක්වීම තුලින් මෙම මානසික රෝගය ඇතිවේ .

    මෙවන් දරුවන් සමාජයෙන් කොන් කිරීමට වඩා ඔවුන්හට කුඩාකල නොලැබුනු ආදරය කරුනාව ලබාදීම තුලින් මෙම තත්වය සමනය කරගත හැකි අතර එසේ නොමැති උවහොත් පැහැරගෙන යාම් දූශනය කිරීම් දක්වා මෙම මානසික රෝගය උත්සන්න විය හැක .සමහර විට මෙම
    පැහැරගෙන යාම් දූශනය කිරීම් සදහා ගොදුරුවන්නේ ඔහුගේම මව උවද විය හැක
    skymicro
    :cool:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    පල්ලියක අල්ලා කීවාට අපේ විරෝදයක් නෑ. ඒ අහගෙන ඉන්න අයට විතරක් ඇහෙන්න.නමුත් මහ හඩින් උදේ දවල් රෑ ලවුස් පීකර් වලින් හෝ රේඩියෝ කැසට් වලින් හයියෙන් කෑගහන එක නවත්වන්න නීති ගේන්නකෝ. මේක හරි කරදරයක් මොකද මේක බලෙන් මිනිසුන්ට අල්ලාගේ ගුණ ඇස්සවීමක්. ඒවා හැමෝම අහන්න ආස නෑ.අනිත් එක රූපවාහිනි වල ගුවන් විදුලි වල අල්ලාට කඩේ යන එක නවත්වන්න. මොකද මේක අන්‍යාගමිකයන්ට මෙන්ම අල්ලාගේ මගුල් අහන්න කැමති නැති තම්බින්ටත් එපා වෙනවනේ. ඕවා අහන්න ඕන ඒක කැසට් පීස් එකක් අරගෙන ගෙදර හෙමින් අහගන්න. මධ්‍ය ජාලවලින් කියන නවත්තන්න.කිසිම ආගමික දේශනයකට ටීවී රේඩියෝ වල දාන්න දෙන්න එපා
    :yes::yes::yes::yes::yes::yes:
     
    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28

    :yes::yes:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    muge thread walata reply nokara imu ban.. ponnaya..
    7434751.gif

    9Y7qmQ3.png
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එතකොට කොනකපාලයො අල්ල හුකා කිය කිය පල්ලියෙන් දාන ඒව හැමෝටම ඇහෙන්නෙ නැද්ද? :angry::angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පල්ලියක අල්ලා කීවාට අපේ විරෝදයක් නෑ. ඒ අහගෙන ඉන්න අයට විතරක් ඇහෙන්න.නමුත් මහ හඩින් උදේ දවල් රෑ ලවුස් පීකර් වලින් හෝ රේඩියෝ කැසට් වලින් හයියෙන් කෑගහන එක නවත්වන්න නීති ගේන්නකෝ. මේක හරි කරදරයක් මොකද මේක බලෙන් මිනිසුන්ට අල්ලාගේ ගුණ ඇස්සවීමක්. ඒවා හැමෝම අහන්න ආස නෑ.අනිත් එක රූපවාහිනි වල ගුවන් විදුලි වල අල්ලාට කඩේ යන එක නවත්වන්න. මොකද මේක අන්‍යාගමිකයන්ට මෙන්ම අල්ලාගේ මගුල් අහන්න කැමති නැති තම්බින්ටත් එපා වෙනවනේ. ඕවා අහන්න ඕන ඒක කැසට් පීස් එකක් අරගෙන ගෙදර හෙමින් අහගන්න. මධ්‍ය ජාලවලින් කියන නවත්තන්න.කිසිම ආගමික දේශනයකට ටීවී රේඩියෝ වල දාන්න දෙන්න එපා

    :yes::yes::yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    karadarayak wenna puluwan
    eth ithin meka baudhdha bahutharayak inna ratak
    thamange bahutharaya inna ratee wath pirithak ohoma danna bari nam wedak tiyanawada?
    ehenam christian , muslim ratawal walath danna, ahan innna bari nam wena ratakata yana eka tamai karanna tiyenne
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    කොහොමත් මචන් , බුතයෝ , පෙරේතයෝ , කුම්භාණ්ඩයෝ ට පිරිත් සද්දේ ඇහෙද්දී අහලකවත් ඉන්න බෑ .

    උබ ඕක නවත්වන්න යෝජනා කරනවානම් මම යෝජනා කරනවා හැම ගමකම උරූ කොටුව ගානෙ හදන්න .
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තමන්ට බණ අහන්න ඕන නම් පිරිත් අහන්න ඕන නම් තමන් පෞද්ගලිකව ඒක අහගන්න.ඒක ගැන මගේ කිසි ගැටලුවක් නැහ.නමුත් තමන් බන අහනවා පිරිත් අහනවා කියලා රටට ලොකේට අනිත් මිනිස්සුන්ට පෙන්නන්න හදන්න එපා.:angry: