පිරිත් කියන එක නවත්තන්න
පන්සලක පිරිත් කීවාට අපේ විරෝදයක් නෑ. ඒ අහගෙන ඉන්න අයට විතරක් ඇහෙන්න.නමුත් මහ හඩින් උදේ දවල් රෑ ලවුස් පීකර් වලින් හෝ රේඩියෝ කැසට් වලින් පිරිත් හයියෙන් දාන එක නවත්වන්න නීති ගේන්නකෝ. මේක හරි කරදරයක් මොකද මේක බලෙන් මිනිසුන්ට පිරිත් ඇස්සවීමක්. පිරිත් හැමෝම අහන්න ආස නෑ.අනිත් එක රූපවාහිනි වල ගුවන් විදුලි වල පිරිත් කියන එක නවත්වන්න. මොකද මේක අන්‍යාගමිකයන්ට මෙන්ම පිරිත් අහන්න කැමති නැති බෞද්දයන්ටත් එපා වෙනවනේ. පිරිත් අහන්න ඕන ඒක කැසට් පීස් එකක් අරගෙන ගෙදර හෙමින් අහගන්න. මධ්‍ය ජාලවලින් බන කියන නවත්තන්න.කිසිම ආගමික දේශනයකට ටීවී රේඩියෝ වල දාන්න දෙන්න එපා