පිරිත් ගෙදරකට ගෙනියන්නේ මොනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    සීනි කිලෝ දෙකක් අරන් පලයන්. මෙකෙ හුත්තල කියන ඒව ගෙනියන්න නම් උබට වකුගඩු විකුනන්න වෙයි
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,276
    113
    Mother Earth
    අර පිරිත් නූලක් දිගට අදිනව නේද බිම වාඩි වෙලා පිරිත් අහන කට්ටියට අල්ලන් ඉන්න ? අන්න ඒ නූල තෙමලා අග්ගිස්සට 230V කරන්ට් එක අල්ලපන්. :nerd:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සීනී කිලෝ 2ක් පාර්සල් කරලා ගෙනියපන්. ලගම නෑයෙක් නම් ඉතිං අස්ක්‍රීම් වගේ දෙයක් කමක් නෑ. එහෙම නැතිව අනවශ්‍ය දේවල් ගෙනියන්න එපා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිටි සීනි බිස්කට් කෝපි කුඩු වගේ දේවල් තමයි මම ඉස්සර යද්දී ගෙනියන්නේ. ඉස්සර නම් දරන්න පුළුවන් නිසා ටිකක් වැඩිය ගෙනියනවා කනබොන දේවල් නේ කියලා දැන් එහෙම බෑ නේ.

    බලලා තමන්ගේ සාක්කුවට හිතට දෙකටම ගැලපෙන දෙයක් ගන්න. මේ කාලේ අමාරුයි කියලා ඕනි කෙනෙක් දන්නවා. පොඩියට හරි මොන හරි ගෙනියන එක තමා වටින්නේ, ප්‍රමානේ නෙමෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබේ බජට් එකට ගැලපෙන දෙයක්. රෑ කෑම වේල ලැබෙනව නම් හොඳ දෙයක් ගෙනියපන්.
    සීනි < ලොකු මාරි නයිස් < කෙසෙල් < මීකිරි < අයිස්ක්‍රීම්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    kellek wath set wenne naha

    Hilary Duff Problem GIF by HULU
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    සීනි තමා ලාබම 260 යි
    හිමකිරම කිව්වේ අයිස්කිරින් නේත ? ගණන් නේ ලීටර් 1 600 වගේ එක මදිනේ
    පොප්කොර්න් ලොකු බෑගෙකක් අරං ගියා නං හරි ඉන්න උන්ට කකා පිරිත් අහන්න

    උබ අන්තිමට සීනි ගත්තේ කවද්ද🤨
    රතු සීනි 420 සුදු 360 ,
     
    • Wow
    Reactions: Heshan Daminda