පිරිත් ගෙදරකට ගෙනියන්නේ මොනවද?

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,058
    113
    Sin-tertainment Den
    Hilary Duff Problem GIF by HULU
    poverissimo-poor.gif
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    කුඩයක් ගෙනියහන් නාගෙන එන්න වෙන්නෙ නැත්තම්
    එච්චර දුරක් නෑ, එහා ගෙදරට එහා ගෙදර. ලවුඩ්ස්පීකරුත් දාලා. අද බුදියගෙන ඉවරයි. :baffled:
     
    • Wow
    Reactions: Amith0424

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    දැන් සුදු සීනි ඔය දෙසීය ගනන් තමයි සුපර් මාකට් වල

    😲😯 අදත් ගෙනාවා 420 ගානේ

    එච්චර දුරක් නෑ, එහා ගෙදරට එහා ගෙදර. ලවුඩ්ස්පීකරුත් දාලා. අද බුදියගෙන ඉවරයි. :baffled:

    නැන්දම්මා කුරිය ගැහුවද
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    godak ra wela yanawa nan arakku bothalayk murukku swalpayak cigarette kihipayak 🥴
    බෝතල් අරන් ගිහිං පිරිත් ගෙවල් වල ගහන්න අමාරුයි බං. නෝම්ඩි වෙලා චොර වෙනවා බෝතල් අරං ගියොත් එක්කෝ පිරිත පැත්තක තියලා හෙන ඈත අස්සක වාහනේක තියාගෙන ගහන්න වෙන්නෙ. ඔය වගේ වෙලාවට කරන්න ඕන කොකාකෝලා ලීටරේ බෝතලයක් ගෙනල්ලා ඒකෙන් බාගෙකටත් වඩා ටිකක් වැඩියෙන් විතර වෙන බෝතලේකට දාගෙන ගෙදර තියලා, ඉතුරු කොකාකෝලා ටිකට ගල් බාගයක් දාලා අරං යන එක. පොඩි වඩේ ටිකක් අරං ගියානං සෙට් එකට ඕමි අතක් ගහන ගමන් හෙමීට ශොට් එක එක ගසන්න පුලුවන් 😎 තව 750ml වගේ කොකාකෝලා බෝතලයක් ලග තියාගනින් පොඩි උන් කොකා කෝලා බොනවා දැකලා ඉල්ලන්න ආවොත් දෙන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,853
    1
    11,195
    113
    බෝතල් අරන් ගිහිං පිරිත් ගෙවල් වල ගහන්න අමාරුයි බං. නෝම්ඩි වෙලා චොර වෙනවා බෝතල් අරං ගියොත් එක්කෝ පිරිත පැත්තක තියලා හෙන ඈත අස්සක වාහනේක තියාගෙන ගහන්න වෙන්නෙ. ඔය වගේ වෙලාවට කරන්න ඕන කොකාකෝලා ලීටරේ බෝතලයක් ගෙනල්ලා ඒකෙන් බාගෙකටත් වඩා ටිකක් වැඩියෙන් විතර වෙන බෝතලේකට දාගෙන ගෙදර තියලා, ඉතුරු කොකාකෝලා ටිකට ගල් බාගයක් දාලා අරං යන එක. පොඩි වඩේ ටිකක් අරං ගියානං සෙට් එකට ඕමි අතක් ගහන ගමන් හෙමීට ශොට් එක එක ගසන්න පුලුවන් 😎 තව 750ml වගේ කොකාකෝලා බෝතලයක් ලග තියාගනින් පොඩි උන් කොකා කෝලා බොනවා දැකලා ඉල්ලන්න ආවොත් දෙන්න
    api nan gasanawa.wahana wala nan thama. bana gewal,pirith gewal,mala gewal okkogema ohoma thama ithin :rofl: