පිරිත් ප්‍රශ්නයක් සිහලුනි

sinhala business karaya

Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    ගෙදර හදලා ඉවරවෙලා සර්ව රාත්‍රික පිරිතක් කියන්න පන්සලට ගියා ආරාධනා කරන්න, ගියපු ගමන්ම කීවා දැන් එහෙම පිරිත් කියන් නෑනේ කියලා ලොකු හාමුදුරුවෝ. පාතට දාලා වගේ කතා කරන්නේ. ලග වැඩි කිවා කියලා. දැන් ගිහි පිරිත් කියන්න කියලා බැලුවෙ. මොකද සිහලුනි කියන්නෙ, දැන්නම් ඔක්කොම එපා වෙලා. ආසාවෙන් කරන්න හිටපු වැඩේ.

    Update - අනිත් පන්සල් වලින් ගෙන්නන්න මේ පන්සලෙන් අවසර අරන් ලියුමක් ගන්න ඕනි, ඒක දෙන්න බෑලු ඒක අනිත් අයත් කරයි කියලා.
     
    Last edited:

    sinhala business karaya

    Junior member
  • Mar 4, 2022
    52
    61
    18
    ithin e pansalen bahayi kiyala kiwwanam anek pansalen aradhana karanna
    අනිත් පන්සල් වලින් ගෙන්නන්න මේ පන්සලෙන් අවසර අරන් ලියුමක් ගන්න ඕනි, ඒක දෙන්න බෑලු ඒක අනිත් අයත් කරයි කියලා.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ සාධු ICU වැඩියා ඊයේ
    වට්ටක්කයි, ඉදිපාප්පයි ගෙනත් දෙන්න කිව්වා :( :(
     
    • Sad
    Reactions: pasansnoop

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොහොමවත්ම බැරි වුණොත්...
    තමන් සිල් සමාදන් වෙලා, පිරිත් පොතක් අරන් කියන්න තියෙන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ⁣ ඉතිං මම දන්න විදිහට නම්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    පිරිත් ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරපං.
    තට්ටයට සල්ලි දෙන්නත් ඕනි නෑ.
    පිරිතත් ප්ලේ වෙලා.
    තට්ටයට දෙන සල්ලි වලින් දුප්පත් පවුලකට වේලක් දෙකක් කන්න බඩු අරගෙන දියන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    සමහර අය හිගන්නා වගේ ගියොත් එන්නේ නෑ . සල්ලි කාරයා වගේ ගිහින් කිව්වොත් එයි..

    මේ පැත්තේ නම් හාමුදුරුවෝ මොනව නැතත් කවුරු කිව්වමත් ලොකු කම් නැතුව එනව.
    මොනවහරි ඉල්ලන්න ඕන නම් ඒකත් හිතන්නේ නැතුව ඉල්ලනවා..