ගෙදර හදලා ඉවරවෙලා සර්ව රාත්‍රික පිරිතක් කියන්න පන්සලට ගියා ආරාධනා කරන්න, ගියපු ගමන්ම කීවා දැන් එහෙම පිරිත් කියන් නෑනේ කියලා ලොකු හාමුදුරුවෝ. පාතට දාලා වගේ කතා කරන්නේ. ලග වැඩි කිවා කියලා. දැන් ගිහි පිරිත් කියන්න කියලා බැලුවෙ. මොකද සිහලුනි කියන්නෙ, දැන්නම් ඔක්කොම එපා වෙලා. ආසාවෙන් කරන්න හිටපු වැඩේ.
Update - අනිත් පන්සල් වලින් ගෙන්නන්න මේ පන්සලෙන් අවසර අරන් ලියුමක් ගන්න ඕනි, ඒක දෙන්න බෑලු ඒක අනිත් අයත් කරයි කියලා.
Update - අනිත් පන්සල් වලින් ගෙන්නන්න මේ පන්සලෙන් අවසර අරන් ලියුමක් ගන්න ඕනි, ඒක දෙන්න බෑලු ඒක අනිත් අයත් කරයි කියලා.
Last edited: