පිරිත් බලය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    පිරිත් බලය

    බෞද්ධ අප නිතිපතා පිරිත් ශ්‍රවණයට ප්‍රියකරන්නෙමු.
    පිරිත් ශ්‍රවනයෙන් සියලු මානසික අසහනයන් දුරුවෙන බව එය ඇසීමෙන්ම අපට හොඳින් තේරෙනවා නේද?

    පිරිතේ මුලාරම්බය, ගෞතම බුදුන් බුදුවී පස්වග මහනුන්ට දෙසු ප්‍රථම දම්සක් සුත්‍රයෙනි
    සුත්‍රය ශ්‍රවනය කොටම නිවන් අවබෝධයට හැකිබවද අපි දනිමු.

    පිරිත් දේශනාව සිදුවන්නේ ශබ්ධ තරංග සංකලනයකොට සකස්වූ ධර්ම කරනුමතය.
    ශබ්දය වැරදියට උච්චාරණය කිරීමෙන් ප්‍රතිපල සියල්ල නොලැබේ.
    ඔබ පිරිත් කියනවානම් ඔබටම ශබ්දය පපුව තුලින්ම දෝංකාරය ශරීරය පුරාවටම දුවන අකාරයක් දැනෙනවා නේද?

    අසන්නා වාලයෙන්ම ඇසීමත්, කියන්නවාලයේ පිරිත් කියවීමත් හොඳ නැහැ.
    මයං, මහියං, මෙ යන ආකාරයෙන් පිරිත් වල යෙදී ඇත්තේ තමන්ට පිරිත් කියගන්නාවිටය
    තුහියන්, තෙ යන ආකාරයෙන් යෙදෙන්නේ අනුන්ට කියවන විටය. බොහෝ දුරට ස්වාමීන්වහන්සේලා පිරිත් කියවනවිට තුහියන්, තෙ යන ආකාරයෙන් බාවිතා කරයි .

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :lol: yako pirith qwa kiyala wedak ne. Ewage kiyana dewal therum aragena e widihata weda karapan. Ethakota niwan daki.Ane lankawe moda bauddayo! Budu hamuduruwonge suthra tikath manthra wage pawichchi karanawa.
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    පිරිතේ මහා බලයක් ගැබ්ව තියනවා. මමත් මේ උඩ සහෝ පැහැදිලි කරල කියන තියන විදියට, ඒ නියමාකාරයෙන් පිරිත සජ්ජායනා කරහම පිරිත් මන්ඩපේ තියන පැන් කලය පවා උතුරන තැනට පිරිතෙ බලය පවතිනව කියන්න අහල දැකල තියනවා. ඒකට නියමාකාරයෙන් ඝන පිහිටවල පිරිත කියන්න ඕනනෙ. ලංකාවෙ ගිහි, පැවිදි කව්රුන් හරි හරියට පිරිත සජ්ජායනා කරොතින් එහෙම තමා.
    ඒත් මට මේ ලගදි පන්සලේ උත්සවයකින් කාම්බෝජයේ හමුදුරුවො පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන. එයාලත් අපි කියන මේ පිරිතම තමයි කියන්නෙ. නමුත් උච්චාරනය ගොඩාක් වෙනස්. ඒ කොහොම වෙනස් උනත් එගෝල්ලොත් කියනවා හරියට පිරිතක් කීවොත් පිරිත් කලය පවා උතුරනව කියල. හැබැයි ඒ උච්චාරනයේ අපේ වගෙ ඝන පිහිටලා නෑ. වෙනම විදියක් තියෙන්නෙ. එතකොට උච්චාරනයේ තිබෙන වචනයේ බලයකින්ද එහෙම නැතිනම් වෙන නොපෙනෙන බලයකින්ද අපට පිරිතෙන් ආශිර්වාදයක් ලැබෙන්නෙ? දන්න කෙනෙක් පැහැදිලි කර දෙනු මැනවී..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :lol: yako pirith qwa kiyala wedak ne. Ewage kiyana dewal therum aragena e widihata weda karapan. Ethakota niwan daki.Ane lankawe moda bauddayo! Budu hamuduruwonge suthra tikath manthra wage pawichchi karanawa.

    මන් ඕක අාච්චි කෙනෙකුට තේරුම් කරල දෙන්න ගිහින් මට බැන්න තොපිවගේ උන් හන්ද තමයි බුද්ධාගම නාසවෙන්නෙ කියලා :(
    ටිපිකල් බෞද්ධයොත් බමුනො වගේ
    පවුකාරකම තමයි ඉතින්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,748
    8,070
    113
    Kotahena
    පිරිතේ මහා බලයක් ගැබ්ව තියනවා. මමත් මේ උඩ සහෝ පැහැදිලි කරල කියන තියන විදියට, ඒ නියමාකාරයෙන් පිරිත සජ්ජායනා කරහම පිරිත් මන්ඩපේ තියන පැන් කලය පවා උතුරන තැනට පිරිතෙ බලය පවතිනව කියන්න අහල දැකල තියනවා. ඒකට නියමාකාරයෙන් ඝන පිහිටවල පිරිත කියන්න ඕනනෙ. ලංකාවෙ ගිහි, පැවිදි කව්රුන් හරි හරියට පිරිත සජ්ජායනා කරොතින් එහෙම තමා.
    ඒත් මට මේ ලගදි පන්සලේ උත්සවයකින් කාම්බෝජයේ හමුදුරුවො පිරිසක් ආශ්‍රය කරන්න ලැබුන. එයාලත් අපි කියන මේ පිරිතම තමයි කියන්නෙ. නමුත් උච්චාරනය ගොඩාක් වෙනස්. ඒ කොහොම වෙනස් උනත් එගෝල්ලොත් කියනවා හරියට පිරිතක් කීවොත් පිරිත් කලය පවා උතුරනව කියල. හැබැයි ඒ උච්චාරනයේ අපේ වගෙ ඝන පිහිටලා නෑ. වෙනම විදියක් තියෙන්නෙ. එතකොට උච්චාරනයේ තිබෙන වචනයේ බලයකින්ද එහෙම නැතිනම් වෙන නොපෙනෙන බලයකින්ද අපට පිරිතෙන් ආශිර්වාදයක් ලැබෙන්නෙ? දන්න කෙනෙක් පැහැදිලි කර දෙනු මැනවී..

    Ehema ekak video korala daapanko uthurana hati dakinna :rolleyes: mokada kaudoo manda sashthru warayek kiyala thiyanawa kenek kiyapu paliyata eee kathaawa wiswaasa karanna epaa kiyala

    ee sasthru warayama kiyala thiyanawa eyaa kiyapu dee wath kiyapu paliyata wiswasa karanna epaa kiyala...

    ithin oya video ekak thiyenawanam ohoma pirith kiyanakota kalee uthurana eka penna daapanko poddak apita balaaganna aththada boruda kiyala :D
     
    Last edited: