පිරිත් බලය
බෞද්ධ අප නිතිපතා පිරිත් ශ්‍රවණයට ප්රියකරන්නෙමු.
පිරිත් ශ්‍රවනයෙන් සියලු මානසික අසහනයන් දුරුවෙන බව එය ඇසීමෙන්ම අපට හොඳින් තේරෙනවා නේද?
පිරිතේ මුලාරම්බය, ගෞතම බුදුන් බුදුවී පස්වග මහනුන්ට දෙසු ප්‍රථම දම්සක් සුත්‍රයෙනි
සුත්‍රය ශ්‍රවනය කොටම නිවන් අවබෝධයට හැකිබවද අපි දනිමු.
පිරිත් දේශනාව සිදුවන්නේ ශබ්ධ තරංග සංකලනයකොට සකස්වූ ධර්ම කරනුමතය.
ශබ්දය වැරදියට උච්චාරණය කිරීමෙන් ප්‍රතිපල සියල්ල නොලැබේ.
ඔබ පිරිත් කියනවානම් ඔබටම ශබ්දය පපුව තුලින්ම දෝංකාරය ශරීරය පුරාවටම දුවන අකාරයක් දැනෙනවා නේද?
අසන්නා වාලයෙන්ම ඇසීමත්, කියන්නවාලයේ පිරිත් කියවීමත් හොඳ නැහැ.
මයං, මහියං, මෙ යන ආකාරයෙන් පිරිත් වල යෙදී ඇත්තේ තමන්ට පිරිත් කියගන්නාවිටය
තුහියන්, තෙ යන ආකාරයෙන් යෙදෙන්නේ අනුන්ට කියවන විටය. බොහෝ දුරට ස්වාමීන්වහන්සේලා පිරිත් කියවනවිට තුහියන්, තෙ යන ආකාරයෙන් බාවිතා කරයි .

yako pirith qwa kiyala wedak ne. Ewage kiyana dewal therum aragena e widihata weda karapan. Ethakota niwan daki.Ane lankawe moda bauddayo! Budu hamuduruwonge suthra tikath manthra wage pawichchi karanawa.
mokada kaudoo manda sashthru warayek kiyala thiyanawa kenek kiyapu paliyata eee kathaawa wiswaasa karanna epaa kiyala