පිරිතේ බලය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පිරිත් කියන්නෙ බුද්ධ දේශනාම නෙවෙයි. ඒකෙ අඩන්ගු කරුණු බුද්ධ දේශනා උනාට පිරිත් කියන ටෝන් එක අනුව ඒක භාවිතා කරන තැන් වෙනස් වෙනව. අඩන්ගු කාරණා බුද්ධ දේශනා උනාට පිරිත සින්හල බෞද්ධ

    අතීත මිනිස්සු ලග තිබ්බ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සින්හල බුද්ධාගමට එනකොට ඒව ආවෙ පිරිත් එක්ක එකතු වෙලා.

    එකම පිරිත තොවිලයකදි, පිරිත් කොටුවකදි, ගිහි පිරිතකදි, බණකදි, ශාන්තිකර්මයකදි කියන විදිය වෙනස්.

    උබ සින්හල බෞද්ධ නන් ගෙදරක උබට හැකියාවකුත් තියෙනව නන් පිරිතක් කියන එකෙන් අවැඩක් වෙන්නෙ නෑ. සින්හල බෞද්ධ නොවුනත් එහෙම වෙන්නෙ නෑ ඒත් ඉතින් විශ්වාසයක් නැතුව එහෙම කරන්න පෙළබෙන්නෙ නෑනෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වී ටිකක් , ඇට ටිකක් හොයාගන්න
    ඒ සල්ලි වලින් ඉඩම් කෑල්ලක් බැකො කරලා මොනා හරි හිටවන්න.

    පිරිත රේඩියො එකෙන් අහන්න
    නැත්නන් ඔය ඩබලටම කියන්න පුලුවන්නෙ
    ආයෙ වෙන කවුරුවත් ඕනයැ
    ඔය වගේ අදහසක තමයි මාත් ඉන්නේ. ඒත් මායියගෙන් බේරෙන්න අමාරුයි. නැන්දම්මා සැරෙන් සැරේ ඇවිත් ෆෝම් කරලා යනවා :(
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය වගේ අදහසක තමයි මාත් ඉන්නේ. ඒත් මායියගෙන් බේරෙන්න අමාරුයි. නැන්දම්මා සැරෙන් සැරේ ඇවිත් ෆෝම් කරලා යනවා :(

    ඔහොම්ම ගෑනිට කියන්න අම්මගෙන් සල්ලි ඉල්ලල දෙන්න කියල
    වැඩෙ ඉවරනෙ

    උබත් හැපී , ගෑනිත් හැපී
    නැන්දම්ම බම්බු ගහගත්තාවෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔහොම්ම ගෑනිට කියන්න අම්මගෙන් සල්ලි ඉල්ලල දෙන්න කියල
    වැඩෙ ඉවරනෙ

    උබත් හැපී , ගෑනිත් හැපී
    නැන්දම්ම බම්බු ගහගත්තාවෙ
    පට්ට අයිඩියා එක. ටැන්කු වස්ටු :love:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් ටික දවසක ඉඳන් ගෙදර පිරිතක් කියවමු කියලා wife ගෙන් බේරිල්ලක් නෑ මගේ නම් එහෙමට උනන්දුවක් නෑ. උඹලා අවංකවම මොකද හිතන්නේ? ගෙදරක පිරිතක් කියවන්න ලොකු ගාණක් වියදම් වෙනවා. මේකෙන් ඇත්තටම යහපතක් වෙනවද? මොකක්ද බං පිරිත් වල තියෙන බලය කියන්නේ? මේක බොරු වැඩක් කියලා හිතෙනවද උඹලට?
    ඔය වගෙ ආශාවන් ඉශ්ට කරපන් බොක්ක.මොකද මැරෙන කොට ඕවා මතක් වෙනවා ලෙසට වියදම් තමා..

    පිරිතේ බලය
    මචන් මෙහෙමයි.පිරිතෙ බලය වැඩිවෙන්නෙ හාමුදුරුවන්ගෙ සිල්වත්කම හා උබලගෙ දෘශ්ටිය මත.මොකද කිව්වොත් අපෙ සීයා කලෙ යන්තර මන්තර.කරන වැඩ වැරදිලා නෑ.ඕන පිල්ලියක් නැත්තම් ඕන විනයක් කැපෙනවා පිරිතට.ගෙදර මලපෙරේතයොත් අයින් වෙයි බොහෝදුරට.අනික පිරිතෙන් වෙන්නෙ හොදක්.ගිහි පිරිත් කියවන්න එපා.අපිත් හැමදාම පිරිත් කියනවා.ලොකු ලොකු ප්‍රශ්න එන එක නම් නැවතුනා ලෙසටම.ආටානාටියකියන අතර තුර ගෙදරින් යන්න නම් එපා.වෙනස ලබන්න ඕන්නම් ගිහිල්ලම බලපම්.ගෙදර මන් ඔය පිරිත කිව්වා.හම්මට මට හරියට රෑ නින්දගියෙත් නෑ.හෙතුව හැම පිරිතක්ම කියන්න පිලිවෙත් තියෙනවා.

    පිරිත කියවද්දි කියවද්දි අතෙ රේඛා අඩුවෙනවා.රේකා ගොඩක් නම් කරදර වැඩිලු.

    උබලෑ ගෙදර අමුනුශයෙක් ඉන්නවනම් ඕකට බදාකරනවා සිතුවිලි වලින් හරි වෙන කොහොම හරි.

    බය නැතුව පිරිත කරපන් බන්.

    ps-පිරිත් වලින් බලේ නෑ කියන උන් අමු බෙබ්බො😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    පිරිත් කියපන් අවුලක් නෑ ඒත් කවුද ගේන හාමුදුරුවෝ බලපන් . නිදිමත බණ කියන හාමුදුරුවෝ චොර පොඩ්ඩක් ආතල් ගන්න කෙනෙක් අරන් ඇවිත් සුපිරි බණක් අහන්නේ පහල ක්‍රමයට

    ගල් කාලේ බෝතලයක් අරන් එක හොදට පොල් කෑලි තියන එක හලලා උරාගන්න දියන් පැය 10-12 වගේ එකත් එක්ක බටර් පිගානයි හාමුදුරුවන්නට දියන් පිරිත කියනකොට . සම්මා බණ අහන්න පුලුවන් පුතා රෑ 1-2 වෙනකොට යහමින් වැදුනම
     
    • Haha
    Reactions: Solo Rider

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    ඔය වගෙ ආශාවන් ඉශ්ට කරපන් බොක්ක.මොකද මැරෙන කොට ඕවා මතක් වෙනවා ලෙසට වියදම් තමා..

    පිරිතේ බලය
    මචන් මෙහෙමයි.පිරිතෙ බලය වැඩිවෙන්නෙ හාමුදුරුවන්ගෙ සිල්වත්කම හා උබලගෙ දෘශ්ටිය මත.මොකද කිව්වොත් අපෙ සීයා කලෙ යන්තර මන්තර.කරන වැඩ වැරදිලා නෑ.ඕන පිල්ලියක් නැත්තම් ඕන විනයක් කැපෙනවා පිරිතට.ගෙදර මලපෙරේතයොත් අයින් වෙයි බොහෝදුරට.අනික පිරිතෙන් වෙන්නෙ හොදක්.ගිහි පිරිත් කියවන්න එපා.අපිත් හැමදාම පිරිත් කියනවා.ලොකු ලොකු ප්‍රශ්න එන එක නම් නැවතුනා ලෙසටම.ආටානාටියකියන අතර තුර ගෙදරින් යන්න නම් එපා.වෙනස ලබන්න ඕන්නම් ගිහිල්ලම බලපම්.ගෙදර මන් ඔය පිරිත කිව්වා.හම්මට මට හරියට රෑ නින්දගියෙත් නෑ.හෙතුව හැම පිරිතක්ම කියන්න පිලිවෙත් තියෙනවා.

    පිරිත කියවද්දි කියවද්දි අතෙ රේඛා අඩුවෙනවා.රේකා ගොඩක් නම් කරදර වැඩිලු.

    උබලෑ ගෙදර අමුනුශයෙක් ඉන්නවනම් ඕකට බදාකරනවා සිතුවිලි වලින් හරි වෙන කොහොම හරි.

    බය නැතුව පිරිත කරපන් බන්.

    ps-පිරිත් වලින් බලේ නෑ කියන උන් අමු බෙබ්බො😅
    Mama mewa kiyannath gihilla nikan hitiya
    Hemoma wishwasa karanne pena de witharai
    Adunak ehema balala thiyenawa nam me pora kora wenawa
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    පිරිතක් කියලා උබේ අම්මා , තාත්තා, ගැණි සතුටු වෙන එකම මදිද....... පුලුවන් නම් කරපන්....
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    pirithak kiyala ilaga dawase idala gedara thiyena siriyawa balpan ita passe methana awith kathakaramu
    ඒකනේ උඹේ රාජපක්ෂ නාකි මයිිනා පිරිත් දාලම නිරායුධ මිනිස්සුන්ට බේබද්දොන්ට කියල පොලු වලින් ගැස්සුවේ..:lol:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    විශ්වාසයක් තියනවනම් කරපන් නැත්නම් එපා
    මුලින්ම යන ගාන ගැන වයිෆරේත් එක්ක කතා කරපන්.
    වරු පිරිත් තියෙන්නේ.
    උදේට හවසට ප්‍රිත් දාල බලපන්.
    කතෝලිකයන්ට ශුද්දවූ වතුර තියනවා
    හින්දුන්ට දේව රූප වලට වදිනවා. කිරිවලින් නාවනවා.
    ඉස්ලාම් එන තැන ඉදන් මාශා අල්ල්හා කියලා ගහලා අදහනවා
    අපිට තමා ප්‍රශ්නේ???
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ආරක්ෂාවක් ඕනේ නම් සිකුරිටි කෙනෙක් ගන්න
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි
    ඕවා අහලා තේරුම් අරගෙන ජීවිතේට ගලපාගත්තොත් සෙතක් තියෙයි. නැත්තන් වැඩක් නෑ

    ඔය සල්ලි වලින් පින් අතේ වැඩක් කරපන්. එතකොට පෙර පින් බලවත් වෙලා වර්තමානයේ තියෙන ප්‍රශ්න අඩුවෙයි. බුදුහාමුදුවො දේශනා කරල තියෙන්නෙනම් එහෙමයි
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    ඒකනේ උඹේ රාජපක්ෂ නාකි මයිිනා පිරිත් දාලම නිරායුධ මිනිස්සුන්ට බේබද්දොන්ට කියල පොලු වලින් ගැස්සුවේ..:lol:

    Thread started about පිරිතේ බලය
    You are talking About Rajapksha

    tumblr_nztn84Kui01umak09o1_500.gif

    පිරිත් කියන්නෙ මන්තර නෙවෙයි
    ඕවා අහලා තේරුම් අරගෙන ජීවිතේට ගලපාගත්තොත් සෙතක් තියෙයි. නැත්තන් වැඩක් නෑ

    ඔය සල්ලි වලින් පින් අතේ වැඩක් කරපන්. එතකොට පෙර පින් බලවත් වෙලා වර්තමානයේ තියෙන ප්‍රශ්න අඩුවෙයි. බුදුහාමුදුවො දේශනා කරල තියෙන්නෙනම් එහෙමයි
    Budu hamuduruwo ehemanam kiyala ne
    Koheda ehema kiyala thiyenne
    Ethakota angulimala piritha kiuwe mokatada?
    ------ Post added on Jun 1, 2022 at 8:13 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    එය සිංහල බෞද්ධ සංස්කෘතියට
    අයත් දෙයක් මිස

    මුල් බුදු දහමට අයත් නැහැ.

    මහා කස්සප බොජ්ජංග සූත්‍රය, මහා චුන්ද ථේර බොජ්ජංග සූත්‍රය, මොග්ගල්ලානථේර බොජ්ංගය, ගිරිමානන්ද සූත්‍රය, අංගුලිමාල සූත්‍රය, ආටානාටිය සූත්‍රය යනාදී සියල්ලම බුදුරදුන්ගේ කාලයේ පිරිත් විදිහට භාවිතාවුන සූත්‍ර.

    චුන්ද, ගිරිමානන්ද, කාශ්‍යප ස්වාමින් වහන්සේලාට පමණක් නෙමෙයි බුදුරදුන්ටත් අසනීප උන වෙලාවට බොජ්ජංග සූත්‍ර ඇසීම මූලික කරගෙන තමන් වඩපු මාර්ගය සිහිකිරීමෙන් රෝග සුව වුණා කියලා සඳහන් වෙනවා.

    ඒක නිසා පිරිත මුල් බුදු සමයේ නැහැ කියන එක සහේතුක නැහැ. පිරිත පිරිසිදු වෙන්න නම් කියන පාර්ශවය සත්‍යයේ පිහිටලා, සීලයක පිහිටා, මෛත්‍රී සහගත සිතකින් කියන්න ඕනෙ, අහන පාර්ශවය සත්‍යයේ පිහිටා සිල්වන්තව මෛත්‍රීසහගත සිතකින් අහමින් මෙනෙහිකරන්න ඕනෙ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පිරිතේ බලයක් නැහාම කිවුවත් මානසික සුවයක් එතැන තියෙනවා බං. එකම ඇති
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    දැන් ටික දවසක ඉඳන් ගෙදර පිරිතක් කියවමු කියලා wife ගෙන් බේරිල්ලක් නෑ මගේ නම් එහෙමට උනන්දුවක් නෑ. උඹලා අවංකවම මොකද හිතන්නේ? ගෙදරක පිරිතක් කියවන්න ලොකු ගාණක් වියදම් වෙනවා. මේකෙන් ඇත්තටම යහපතක් වෙනවද? මොකක්ද බං පිරිත් වල තියෙන බලය කියන්නේ? මේක බොරු වැඩක් කියලා හිතෙනවද උඹලට?
    පිරිතක් කියවන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්

    පිරිත් කියන්නේ ගාථා, සුත්‍ර මේවගේ තියෙන්නේ ශබ්ද තරංග.
    විවිධ ආකාරයෙන් උස් පහත් ලෙස කියන

    ශබ්ද තරංග වලින් පුළුවන් ලෙඩ රෝග හොඳ කරන්න

    ඒ වගේම ඒ පිරිත ඇහෙන සියලු සිමාවේ තියෙන බොහෝ අපිරිසිදු වාතය වගේ නැති කරන්න
    මේක විද්‍යාත්මකවත් ඔප්පු කරන්න පුළුවන් ශබ්ද තරංග යොදාගෙන

    මෙන්න මේ හේතු වගේ ගොඩක් හේතු තියෙනවා, කරන්න පුලුවන්නම් කරන්න.

    මණ්ඩප්පයක් ඕන, හාමුදුරුවෝ ඉන්න ඕන. ප්‍රවාහන පහසුකම් මොකද විටින් විට ගිහින් ගේන්න වෙනවා මාරු වෙනකොට.

    පිරිත් කියපු වෙලාවක රැට ගම වටේම පට්ට ආතල් අරන් තියෙනවා.... ඒවත් ඉතින් සයිඩ් අයිටම්
     
    • Like
    Reactions: buddikagayan