පිරිත් කියන්නෙ බුද්ධ දේශනාම නෙවෙයි. ඒකෙ අඩන්ගු කරුණු බුද්ධ දේශනා උනාට පිරිත් කියන ටෝන් එක අනුව ඒක භාවිතා කරන තැන් වෙනස් වෙනව. අඩන්ගු කාරණා බුද්ධ දේශනා උනාට පිරිත සින්හල බෞද්ධ
අතීත මිනිස්සු ලග තිබ්බ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සින්හල බුද්ධාගමට එනකොට ඒව ආවෙ පිරිත් එක්ක එකතු වෙලා.
එකම පිරිත තොවිලයකදි, පිරිත් කොටුවකදි, ගිහි පිරිතකදි, බණකදි, ශාන්තිකර්මයකදි කියන විදිය වෙනස්.
උබ සින්හල බෞද්ධ නන් ගෙදරක උබට හැකියාවකුත් තියෙනව නන් පිරිතක් කියන එකෙන් අවැඩක් වෙන්නෙ නෑ. සින්හල බෞද්ධ නොවුනත් එහෙම වෙන්නෙ නෑ ඒත් ඉතින් විශ්වාසයක් නැතුව එහෙම කරන්න පෙළබෙන්නෙ නෑනෙ.