
FD freeze karaiඋපරිම තව ශිප්මන්ට් එකක් කරයි එච්චර තමා ඊට පස්සේ බඩු බනිස්
දැනටම ඉම්පෝටස්ලට lC අරින්න දෙන් නෑ. දැන් ත්රෙඩ් එකක් යනවා ෆොරින් එකවුන්ට් ෆ්රීස් කරන්න යන්නේ කියලා . බඩු පැකට් වෙලා තියෙන්නෙ . දෙවන කිව්වට කවුරුත් ඩොලර් දෙන් නෑ දැන් අඩියටම වැටුනම ලොකු ඩිමාන්ඩ් වලට බේල් අවුට් පැකේජ් දෙයි රට වටේ හැතිකරේ . මුං නෑව මේක මේ පාර තුප්පහි කාලකන්නි ටිකක්. ලංකාවේ උන් තාම කට පුක පියං ගෙවල් වලට වෙලා මෙහෙම ඉන්න එක පුදුමයි . කොරෝනා නිසා නැත්තම් පෙලපාලි උත්ඝෝශණය රට පුරාම . උපරිම ජනවාරි අග වෙනකොට තොන්ඩුව හිර වෙන්න ගන්නවාFD freeze karai



කොටියා එනෝ වගේ තමා. පස්සෙ ඇත්තටම ආවත් ගනන් ගන්නෙ නෑ.මූ නම් ඉතින් මතක ඈති කාලේ ඉදන් කියන්නේ ඕය කතාවනේ