පිරිපහදුවේ තෙල් ඉතුරු තවත් දින 3-4කට පමණයි. හෙට අනිද්දා ආයෙත් පෝලිම්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    FD freeze karai
    දැනටම ඉම්පෝටස්ලට lC අරින්න දෙන් නෑ. දැන් ත්‍රෙඩ් එකක් යනවා ෆොරින් එකවුන්ට් ෆ්‍රීස් කරන්න යන්නේ කියලා . බඩු පැකට් වෙලා තියෙන්නෙ . දෙවන කිව්වට කවුරුත් ඩොලර් දෙන් නෑ දැන් අඩියටම වැටුනම ලොකු ඩිමාන්ඩ් වලට බේල් අවුට් පැකේජ් දෙයි රට වටේ හැතිකරේ . මුං නෑව මේක මේ පාර තුප්පහි කාලකන්නි ටිකක්. ලංකාවේ උන් තාම කට පුක පියං ගෙවල් වලට වෙලා මෙහෙම ඉන්න එක පුදුමයි . කොරෝනා නිසා නැත්තම් පෙලපාලි උත්ඝෝශණය රට පුරාම . උපරිම ජනවාරි අග වෙනකොට තොන්ඩුව හිර වෙන්න ගන්නවා