පිරිමිකම ලෙෆ්ට්..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    M

    Me wage un innawa bn one tharam.

    A

    Adeh meyawa dakkama ehema hithenne naa🥲
    ------ Post added on Nov 15, 2021 at 8:41 AM

    Innawa athi...man nam danne naa..mata nam karannath baa ohoma :lol:

    Habai oka thamai hodama return eka..bandata passe aru parak hari gahuwama e kellata mulinma mathak wenne me dial ekawa :lol:

    I don't recommend anyone to do this...cheat karana unta salakanna hoda na

    තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියට
    වෙන කෙනෙක් ළඟ ඉන්න කොට jealous හැදෙන්නයි.. එතකොට වයිරයක් එන්නයි නම් ආදරේ ම කියන්න අමාරුයි තමයි.

    දෙමවුපියන් ගෙ ආදරේ කොහේ හිටියත් සතුටින් ලමයා ඉන්නවා නම් එයාල එකට කැමතියි නම් එතැන ආදරේ..

    ඔය ජාතියේ ආදරයක් දෙන්නගෙන් දෙන්නටම ලැබෙන්නේ නෑ. එකෙක් පුක ඉරා ගන්නවා අනික සැපෙන් ඉන්නව.

    ඕකට හේතු ඉතිං.. හිත හැම දාම එක විදියට නෑ කියලා දැන දැනත් expectations තියාගෙන ඉන්න එක. උඹ කියන දේ ඇත්ත. ඒක strong mind එකක්. හැබැයි එකයි මොඩ කමයි අතරේ පොඩි වෙනසක් තියෙන්නෙ.
    අනික් කෙනා ට කිසිම ගාණක් නැත්තන්, මුලින් හිටිය කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ, යථාර්ථය තේරුම් ගත්තා ට පස්සෙ තවත් පුක දෙන්න යන්න යන එක මොඩ කම. නමුත් මුලින් හිටිය කෙනාටම නම් දැනුත් ආදරේ කරන්නෙ, අන්න එතකොට හරි.

    නමුත් ගොඩක් මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ වගේම කලින් හිටිය කෙනා නෙමෙයි ඇත්තටම ඉඳලා තියෙන්නේ කියලා දැනගත්නත් වෙලා යනව

    Ow uba kiyana eka hari...cheat karala wena ekek ekka set wunaa nam ohoma karoth eka moda kama...yana eki kohomath yanawa...e nisa duk nowee side wena eka hodai mehema puka nodee..

    But marry karanna bari welaa mokak hari hethuwakata ehema karanna wunaa nam eka waradak na...
    ------ Post added on Nov 15, 2021 at 5:25 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියට
    වෙන කෙනෙක් ළඟ ඉන්න කොට jealous හැදෙන්නයි.. එතකොට වයිරයක් එන්නයි නම් ආදරේ ම කියන්න අමාරුයි තමයි.

    දෙමවුපියන් ගෙ ආදරේ කොහේ හිටියත් සතුටින් ලමයා ඉන්නවා නම් එයාල එකට කැමතියි නම් එතැන ආදරේ..

    ඔය ජාතියේ ආදරයක් දෙන්නගෙන් දෙන්නටම ලැබෙන්නේ නෑ. එකෙක් පුක ඉරා ගන්නවා අනික සැපෙන් ඉන්නව.

    ඕකට හේතු ඉතිං.. හිත හැම දාම එක විදියට නෑ කියලා දැන දැනත් expectations තියාගෙන ඉන්න එක. උඹ කියන දේ ඇත්ත. ඒක strong mind එකක්. හැබැයි එකයි මොඩ කමයි අතරේ පොඩි වෙනසක් තියෙන්නෙ.
    අනික් කෙනා ට කිසිම ගාණක් නැත්තන්, මුලින් හිටිය කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ, යථාර්ථය තේරුම් ගත්තා ට පස්සෙ තවත් පුක දෙන්න යන්න යන එක මොඩ කම. නමුත් මුලින් හිටිය කෙනාටම නම් දැනුත් ආදරේ කරන්නෙ, අන්න එතකොට හරි.

    නමුත් ගොඩක් මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ වගේම කලින් හිටිය කෙනා නෙමෙයි ඇත්තටම ඉඳලා තියෙන්නේ කියලා දැනගත්නත් වෙලා යනව
    මොකක්ද ඒකෙ තේරුම? ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් දාලා ගිය එකෙක් මත්තෙ නැහෙන්නෙ ඇයි? අරකිට කිසිම ගානක් නැතුව වෙන එකෙක් බැඳලා ලමයිනුත් හදලා ආතල් එකේ ඉන්නව නම් ආයෙ මොන එහෙකටද තමන්ගෙ ජීවිතේ මේ වගේ මෝඩ විදිහට කැප කරන්නෙ? 🙄
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොකක්ද ඒකෙ තේරුම? ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් දාලා ගිය එකෙක් මත්තෙ නැහෙන්නෙ ඇයි? අරකිට කිසිම ගානක් නැතුව වෙන එකෙක් බැඳලා ලමයිනුත් හදලා ආතල් එකේ ඉන්නව නම් ආයෙ මොන එහෙකටද තමන්ගෙ ජීවිතේ මේ වගේ මෝඩ විදිහට කැප කරන්නෙ? 🙄
    ආපහු කියවපන් ඒක.
    තමන් ලග ඉන්න කොට ආදරේ දාලා ගියා ම ඕන නෑ කියල ගාණක් නැති වෙන්නයි ඕන. ඉරිසියා කරන්න වෛර කරන්න නෙමෙ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113

    මෙන්න මේ ප්‍රොෆයිල් එකට ගිහින් මේ අදරෙත් ගිහින් පොඩ්ඩක් බලපන් :D
     
    • Wow
    Reactions: Heshan Daminda

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    adu k
    2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද? 🤮

    2000 n passe ipaduna adu kule ponnayo liyana ewa tamai... three wheel thoran wage sarasana, bus agam karan inna, tik tok huttige putala data card ekak dagattama karana weda tamai..😂
     
    • Haha
    Reactions: Heshan Daminda