horen karanawa nam awul ithin. un dennata denna dannawa athineඑතකොට කිසි ප්රතිපත්ති ගරුක කමක් නෑ නේද
------ Post added on Nov 15, 2021 at 1:39 PM

M
Me wage un innawa bn one tharam.
A
Adeh meyawa dakkama ehema hithenne naa
------ Post added on Nov 15, 2021 at 8:41 AM
තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියට
වෙන කෙනෙක් ළඟ ඉන්න කොට jealous හැදෙන්නයි.. එතකොට වයිරයක් එන්නයි නම් ආදරේ ම කියන්න අමාරුයි තමයි.
දෙමවුපියන් ගෙ ආදරේ කොහේ හිටියත් සතුටින් ලමයා ඉන්නවා නම් එයාල එකට කැමතියි නම් එතැන ආදරේ..
ඔය ජාතියේ ආදරයක් දෙන්නගෙන් දෙන්නටම ලැබෙන්නේ නෑ. එකෙක් පුක ඉරා ගන්නවා අනික සැපෙන් ඉන්නව.
ඕකට හේතු ඉතිං.. හිත හැම දාම එක විදියට නෑ කියලා දැන දැනත් expectations තියාගෙන ඉන්න එක. උඹ කියන දේ ඇත්ත. ඒක strong mind එකක්. හැබැයි එකයි මොඩ කමයි අතරේ පොඩි වෙනසක් තියෙන්නෙ.
අනික් කෙනා ට කිසිම ගාණක් නැත්තන්, මුලින් හිටිය කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ, යථාර්ථය තේරුම් ගත්තා ට පස්සෙ තවත් පුක දෙන්න යන්න යන එක මොඩ කම. නමුත් මුලින් හිටිය කෙනාටම නම් දැනුත් ආදරේ කරන්නෙ, අන්න එතකොට හරි.
නමුත් ගොඩක් මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ වගේම කලින් හිටිය කෙනා නෙමෙයි ඇත්තටම ඉඳලා තියෙන්නේ කියලා දැනගත්නත් වෙලා යනව
මොකක්ද ඒකෙ තේරුම? ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් දාලා ගිය එකෙක් මත්තෙ නැහෙන්නෙ ඇයි? අරකිට කිසිම ගානක් නැතුව වෙන එකෙක් බැඳලා ලමයිනුත් හදලා ආතල් එකේ ඉන්නව නම් ආයෙ මොන එහෙකටද තමන්ගෙ ජීවිතේ මේ වගේ මෝඩ විදිහට කැප කරන්නෙ?තමන් එක්ක ඉද්දි ආදරේ යි කියලා හිටියට
වෙන කෙනෙක් ළඟ ඉන්න කොට jealous හැදෙන්නයි.. එතකොට වයිරයක් එන්නයි නම් ආදරේ ම කියන්න අමාරුයි තමයි.
දෙමවුපියන් ගෙ ආදරේ කොහේ හිටියත් සතුටින් ලමයා ඉන්නවා නම් එයාල එකට කැමතියි නම් එතැන ආදරේ..
ඔය ජාතියේ ආදරයක් දෙන්නගෙන් දෙන්නටම ලැබෙන්නේ නෑ. එකෙක් පුක ඉරා ගන්නවා අනික සැපෙන් ඉන්නව.
ඕකට හේතු ඉතිං.. හිත හැම දාම එක විදියට නෑ කියලා දැන දැනත් expectations තියාගෙන ඉන්න එක. උඹ කියන දේ ඇත්ත. ඒක strong mind එකක්. හැබැයි එකයි මොඩ කමයි අතරේ පොඩි වෙනසක් තියෙන්නෙ.
අනික් කෙනා ට කිසිම ගාණක් නැත්තන්, මුලින් හිටිය කෙනා නෙමෙයි නම් දැන් ඉන්නේ, යථාර්ථය තේරුම් ගත්තා ට පස්සෙ තවත් පුක දෙන්න යන්න යන එක මොඩ කම. නමුත් මුලින් හිටිය කෙනාටම නම් දැනුත් ආදරේ කරන්නෙ, අන්න එතකොට හරි.
නමුත් ගොඩක් මිනිස්සු වෙනස් වෙනවානේ. ඒ වගේම කලින් හිටිය කෙනා නෙමෙයි ඇත්තටම ඉඳලා තියෙන්නේ කියලා දැනගත්නත් වෙලා යනව
ආපහු කියවපන් ඒක.මොකක්ද ඒකෙ තේරුම? ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් දාලා ගිය එකෙක් මත්තෙ නැහෙන්නෙ ඇයි? අරකිට කිසිම ගානක් නැතුව වෙන එකෙක් බැඳලා ලමයිනුත් හදලා ආතල් එකේ ඉන්නව නම් ආයෙ මොන එහෙකටද තමන්ගෙ ජීවිතේ මේ වගේ මෝඩ විදිහට කැප කරන්නෙ?![]()
ඕකෙ ටික් ටොක් සීන් එක මම දැක්ක ලගදි. ඉදපං තිබ්බොත් දාන්නම් මේකේ
2000න් පස්සේ උන්ද මන්දා මෙව්වා ලියන්නේ.. මූ ඊට පස්සේ අරුන් දෙන්නා හදන ලමයවත් ඉස්කෝලේ යවලා කවලා පොවලා අරුන් දෙන්නටත් එක්කම හම්බ කරලා දෙනවා ඇති නේද?
ටිකක් උබද මන්දා
අල්ලපු ගෙදර නංගිගෙ වෙඩිමෙ වැඩ වලට ලෑස්ති වෙයන් දැන්ම![]()