පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

කණියා

Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    පුතී උයා , බැදල ඕකම මෙතන කියන්නකෝ.....
    උය පෝන් එකෙන් වෙඩිමේ පොටෝ ගහන්න කැමතිඋන වාසන්නවන්තියගේ මුනත් පොඩ්ඩක් අපි බලන්න කැමති පුතී..

    :P:P:P:P:P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පුතී උයා , බැදල ඕකම මෙතන කියන්නකෝ.....
    උය පෝන් එකෙන් වෙඩිමේ පොටෝ ගහන්න කැමතිඋන වාසන්නවන්තියගේ මුනත් පොඩ්ඩක් අපි බලන්න කැමති පුතී..

    :P:P:P:P:P

    සමහර කෙල්ලො හෙන understanding. ඒත් ගොඩක් උං හෙණ ගොං. උන්ට ඕන මහා ලොකුවට ව්‍යාජ ජිවිතයක් රඟපාලා මහා ලොකු එකක් කියල එක දවසක පෙන්නලා ආතල් එකේ ඉන්න තියෙන සල්ලි ටිකත් විනාස කරලා බොරු අාටෝපෙට. ලංකාවේ උන්ගේ ඔලුවේ හෙන ගු ගොඩක් බං තියෙන්නේ. Cancer එකක් හැදිලා මැරෙනවා සැපයි ඔය අප්සෙට් ගොං ගහක් බැඳගන්නවට වඩා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,972
    113
    සමහර කෙල්ලො හෙන understanding. ඒත් ගොඩක් උං හෙණ ගොං. උන්ට ඕන මහා ලොකුවට ව්‍යාජ ජිවිතයක් රඟපාලා මහා ලොකු එකක් කියල එක දවසක පෙන්නලා ආතල් එකේ ඉන්න තියෙන සල්ලි ටිකත් විනාස කරලා බොරු අාටෝපෙට. ලංකාවේ උන්ගේ ඔලුවේ හෙන ගු ගොඩක් බං තියෙන්නේ. Cancer එකක් හැදිලා මැරෙනවා සැපයි ඔය අප්සෙට් ගොං ගහක් බැඳගන්නවට වඩා.

    අනිවා පුතී. මුන්ට ඕන කෙල්ලෝ කියන කියන විදියට ලෝකෙට පේන්න නය වෙලා හරි සෝබනේ දාන්න. නියම පිරිමියෙක් නම් කෙල්ලට කෙලින්ම කියන්න ඕන සරල විදියට වෙඩින් එක ගන්න බැරිනම් මේ මගුල කෙරෙන්නේ නෑ කියලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අනිවා පුතී. මුන්ට ඕන කෙල්ලෝ කියන කියන විදියට ලෝකෙට පේන්න නය වෙලා හරි සෝබනේ දාන්න. නියම පිරිමියෙක් නම් කෙල්ලට කෙලින්ම කියන්න ඕන සරල විදියට වෙඩින් එක ගන්න බැරිනම් මේ මගුල කෙරෙන්නේ නෑ කියලා
    :yes: ඒත් උං එහෙම කරන්නේ නැහැ. මුලින්ම නහයට දාගන්නවා ලණුව. ඊට පස්සෙ කෙල්ලගේ පවුලේ අම්මලා තාත්තලා කට්ටිය ඇවිල්ලා බෙල්ලට තොන්ඩුව දානවා.
    ඉතිං නියම කොන්ද කෙලින් උං ට market එකේ වේලි වේලි ඉන්න වෙනව. කොන්ද පන නැති උං දිගටම පරිනාමය වෙනවා :sorry: (වෙන්න ඕන ඕකෙ අනික් පැත්ත.) දැන් වත් ඔය circle එක break කරපල්ලා ගොං හැත්ත market නොකර. :dull: මේ සිස්ටම් එක full upset සිංහල්ලු
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    රෝස මලේ නටුවේ කටු. වන බබරෝ ඔහොම හිටු. :yes::yes::rolleyes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඒත් උං එහෙම කරන්නේ නැහැ. මුලින්ම නහයට දාගන්නවා ලණුව. ඊට පස්සෙ කෙල්ලගේ පවුලේ අම්මලා තාත්තලා කට්ටිය ඇවිල්ලා බෙල්ලට තොන්ඩුව දානවා.
    ඉතිං නියම කොන්ද කෙලින් උං ට market එකේ වේලි වේලි ඉන්න වෙනව. කොන්ද පන නැති උං දිගටම පරිනාමය වෙනවා :sorry: (වෙන්න ඕන ඕකෙ අනික් පැත්ත.) දැන් වත් ඔය circle එක break කරපල්ලා ගොං හැත්ත market නොකර. :dull: මේ සිස්ටම් එක full upset සිංහල්ලු
    තමුං එනව ද නැද්ද???????????????????:angry::angry::angry::angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Real life කඩ්ඩ හදාගන්න නං TV shows movies බලල accent එක ගන්න ඕන. Native American or British එක්ක set වෙන්න ඕන. ලේසිම දේ කෙල්ලෙක් සෙට් කරගන්න එක. අවුරුද්දක් විතර යනකොට experience ගොඩක් තියෙනවා. ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
    හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත් :lol:

    ට්ෲ ඩැට්.. :yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තමුං එනව ද නැද්ද???????????????????:angry::angry::angry::angry:

    මේහ්.. මාමේ.. මගෙත් කුට්ටම පෙන්න ගන්න ඕනා. පොඩ්ඩක් අවුල් වගේ. මෙඩිකල් තවම නැති නිසා free consultation එකක් කරලා දෙනවද උතුමාණෙනි? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්.. මාමේ.. මගෙත් කුට්ටම පෙන්න ගන්න ඕනා. පොඩ්ඩක් අවුල් වගේ. මෙඩිකල් තවම නැති නිසා free consultation එකක් කරලා දෙනවද උතුමාණෙනි? :rolleyes:
    කුට්ටම පෙන්නපං කෙල්ලෙක් ට...මට කලින්......
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    වස්ත්‍රය.. :sorry:
    මම අදහස් කලේ දත් කුට්ට්ම උතුමාණෙනි. :lol:

    mata me seen eke anith paththa :sorry:

    salli poddak withara thiyenawa (over 1.5 lakh per month:P)

    meke inna samaharunta wage nm salliyak na ( over 10 lakh per month:P )

    Thama 21 habai.....
    eth bn ape wayase anith unta aduma kello 3k wath idala thiyanawa ( e ekekwath rs 1 wath hoyanne na. thama parensla salli walin natanne )

    :sorry::sorry::sorry::sorry::sorry:

    if I couldn't find a loyal girl to marry :sorry::sorry::sorry:
    I have to marry a gold digger like this

    :(:(
     
    Last edited:

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    good for you bro:D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    අනිවා පුතී. මුන්ට ඕන කෙල්ලෝ කියන කියන විදියට ලෝකෙට පේන්න නය වෙලා හරි සෝබනේ දාන්න. නියම පිරිමියෙක් නම් කෙල්ලට කෙලින්ම කියන්න ඕන සරල විදියට වෙඩින් එක ගන්න බැරිනම් මේ මගුල කෙරෙන්නේ නෑ කියලා

    ඔය කෑගහන උබට තවම කෙල්ලෙක්වත් නැතුව ඇති සමහරවිට.
    උබට බදින්න හිතගිය කෙල්ලෙක් ලැබුනාම, ඔබවත් දන්නෑ උබගේ ඔය සින්හ ටෝක්ස් බලුවෙනවා.විහිලු නෙවෙයි.

    ඒක වෙනවිදියත් කියන්නම්.
    උබට උබගේ වෙඩිම , උබ ඔය කියන (නය නොවී, පෝන් එකෙන් පොටෝගහල ) ක්‍රමයට යන්න අමාරුයි.
    හේතුව වෙඩිමක් කියන්නේ පාර්ශව දෙකක් එකතුවෙලා කරන දෙයක්.ඒ දෙපැත්තම අවුලක්නෑ.නමුත් පාර්ශවයක් අකමැතිඋනොත් වෙන්නේ කසාදය නොකෙරෙන තත්වෙට ඉඩහැදෙන එක.ඒත් උබ ඒතත්වෙට ඒක පත්වෙන්න කියටවත් ඉඩතියන්නෑ.වෙඩිමක් නිසා තොරගත්ත කෙල්ලව අතහරින්නෑ උබ කීයටවත්. ඒකයි ඇත්ත.

    ආන්න එතනදී එතනදී උබට වෙනවා නිගෝශියේට් වලට යන්න. ඒකියන්නේ උබටත් වියදම් අඩුවෙන් යන හා අනිත් පාර්ශවයත් අකමැත්තක් නැති.ලියලා තියගනින් ඔයවචනේ.

    උබ එහෙම බලෙන්ම කලා කියමුකෝ ,අර මිනිස්සුන්ටත් කරන්න දෙයක් නැතිනිසා, තේටිකක්දීල, ෆෝන් එකෙන් පොටෝගහල වෙඩිම ගත්ත කියමු. වෙන්නේ මොකක්ද ඊටපස්සේ ෆුල්ම මුඩ් අවුලෙන් තමයි කෙල්ල උබත් එක්ක එන්නේ.ඒකියන්නේ සෙක්ස් ලයිෆ් එකෙ ඉදලම -කාගන්නව උබ.
    කසාදයක් කොරගන්නේ තනියෙන් පවුල් කන්නනම් අවුලක්නෑ.ඒත් උබ තවත් මනුස්සයෙක් එක්ක ජීවත් වෙන නිසා ඒපැත්තේ සැටිස්ෆැක්ශන් එකගැනත් හිතන්න වෙනවා.

    මම මේව කියන්නේ, මුබේ කොමෙන්ට් එක කියෙව්ව අනිත් එවුන්ට.ෆෝන් කතාවෙන් මටතේරුනා උබනම් මෙලෝ සමාජ අවබෝදයක් නැති එකෙක් කියලා.හිතුවක්කරකමත් ඔනේනවට වැඩි උනාම ඒක ගොන්කමක්වෙනව. මනුස්සයෙක් කියන්න ඔන කරන්න පුලුවන්දේවල්, ප්‍රායෝගිකව.

    අපිත් වෙඩිම ගත්ත, මීට මාස කීපයකට කලින්.
    මමත් බදින්න කලින් හිතේ තිබ්බ එන්ගේජ්වෙලා එතනින් ඇඩේ ඉවරකරන්න.ඒත් අපේ දෙමවුපියෝ, කෙල්ල, එයාගේ දෙමාපියෝ විශේෂයෙන් බලාපොරොත්තුවෙ ඉන්නවා ඒක පොඩ්ඩක් උත්සවාකාරයෙන් ගන්න.ඒමිනිස්සුගැනැත් හිතලා, වියදම් කපන්න ඕනෑ තැන්වලින් අඩුකරලා තමයි මමත් කලේ.

    ගමනට කාර් එකක් ලැබුනා.
    කෝට් ඔක්කොම රෙන්ට් , කමිස ගත්තුවා තිබ්බ, හෝටලේ බෙර ගැහුවේනෑ.ලක්ශෙක තැලි ඉල්ලුවේ නෑ, ඒවදිහා බලබල සද්දනැතුව හිටියා.එහෙම ගෑනු හැසිරෙන වෙලාවලුත් තියනවා.හැමදේටම බනින්න බෑ.
    පොටෝ වලට 68ක්. උනා ඊට අඩුවට ගොඩක් අය කරන්නෑ. ඒත් හොයාගන්න තිබ්බ ඒත් ඒකේ රිස්ක් එක මටගන්න බෑ, අප්සට් ගියෝත්.කොලබනම් 90ට එහා ගොඩක් තැන්වල. මුලදී බර බරේ ආවා මම හැමදේටම විරුද්ධ වෙනවා කියලා, ඒත් වැඩ කෙරෙද්දී පොඩ්ඩක් කෙල්ලගේ හඩටත් සවන්දුන්න.ඒත් හැමදේකම ෆයිනල් ඩිසීශන් එක මගේ.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28

    ow machan uba kiyala tiyena de etta
    win-win situation ekakata yanna oni