පිරිමින්ගේ මදසරුභාවය😬

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    පිරිමින්ගේ මදසරුභාවය😬

    එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!!
    පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ?
    මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද?
    Help mee brothers...!
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    එලකිරියෙ සියලු වෛද්‍යවරුන්ගේ අවධානය පිණිසයි !!!!!
    පිරිමින්ගේ මදසරු භාවය අඩු කරගැනීමට ගත හැකි බෙහෙත් වර්ග මොනවාද ?
    මෙසේ බෙහෙත් ලබා ගැනීමකින් පසුව මදසරුභාවය සුව කරගත හැකිද?
    Help mee brothers...!

    Treatments for male infertility include:

    Surgery.

    For example, a varicocele can often be surgically corrected or an obstructed vas deferens repaired. Prior vasectomies can be reversed. In cases where no sperm are present in the ejaculate, sperm can often be retrieved directly from the testicles or epididymis using sperm retrieval techniques.

    Treating infections.

    Antibiotic treatment might cure an infection of the reproductive tract, but doesn't always restore fertility.

    Treatments for sexual intercourse problems.

    Medication or counseling can help improve fertility in conditions such as erectile dysfunction or premature ejaculation.

    Hormone treatments and medications.

    Your doctor might recommend hormone replacement or medications in cases where infertility is caused by high or low levels of certain hormones or problems with the way the body uses hormones.

    Assisted reproductive technology (ART).

    ART treatments involve obtaining sperm through normal ejaculation, surgical extraction or from donor individuals, depending on your specific case and wishes. The sperm are then inserted into the female genital tract, or used to perform in vitro fertilization or intracytoplasmic sperm injection.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    Madasarau bawata hethu bohomayak atha. Samaha ewa suwa kala haki athara samaharak karana walata prathikara natha. Namuth babek labaganeemata haka
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    මුලින්ම කියන්න ඕන මම වෛද්‍යවරයෙක් නෙමෙයි මම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ද වෙනත් රැකියාවකට සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක් විතරයි.
    පුරුෂ මදසරුභාවය තියෙනව කියල කියන්නෙ sperm analysis එකකින්. sperm count එක අඩු නං බොහෝදුරට විටමින් සී 500mg, විටමින් ඊ, ඩී තමයි දෙන්නෙ, ඇතැම් විට වෙනත් ප්‍රතිජීවක නිර්දේශ කරාවි. හොඳම දේ sperm analysis එක වෛද්‍යවරයෙකුට පෙන්නන එක.

    බෙහෙත් වලින් තොරව ධාතු ශක්තිය වැඩි කරන්න පුලුවන් වෙනත් ක්‍රම තියෙනව
    වට්ටක්ක වල ඇට ධාතු ශක්තිය වැඩි කරන්න ඉතා හොඳ දෙයක්
    දෙළුම් වලින් sperm motility එක වැඩි කරනව
    උඳු පිටි වලින් සෑදු ආහාර ගොඩක් හොඳයි
    sunflower seeds
    කළුදුරු තෙල්
    උලුහාල්
    Dark chocolate