පිරිමින්ට කසාද දෙකක් අනිවාර්යයි

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පිරිමින්ට කසාද දෙකක් අනිවාර්යයි

    එරිත්‍රියාවේ පිරිමින්ට කසාද දෙකක් අනිවාර්යයි
    :yes::yes::yes:

    image_0b293e3f81.jpg


    පිරිමින් විසින් විවාහ දෙකක් කර ගත යුතු බවට නව පනතක් එරිත්‍රියා නැමති අප්‍රිකානු රටක සම්මත වී තිබේ.

    මෙම නීතිය මගින් එරට පිරිමින් විවාහා දෙකක් සිදුකරගත යුතු අතර එයට අකමැති වන පිරිමි පුද්ගලයින් සිරගත කිරීමට මෙම නව පනත මගින් හැකියාව තිබේ.

    එරට තුළ යුධමය තත්ත්වය විටින් විට ඇති වීම නිසා පිරිමි පුද්ගලයින් වැඩි වශයෙන් යුද්ධය සඳහා එක්වීම නිසා පිරිමි පුද්ගලයින් බොහෝ ප්‍රමාණයක් මරණයට පත්වේ.

    එම හේතුව නිසා එරට පිරිමි ප්‍රතිශතය සීග්‍රෙයන් අඩුවීම නිසාත් ගැහැණු ප්‍රතිශතය වැඩිවීම නිසාත් මෙම නීතිය ගෙනැවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    යම් හෙයකින් පළමු විවාහය සිදු කරගත් පිරිමි පුද්ගලයෙකු දෙවැනි විවාහයට කැමති වුවත්, පළමු බිරිඳ දෙවැනි විවාහයට කැමති නොවන්නේ නම් එම පළමු බිරිඳට සිර දඬුවම් ලබා දීමේ හැකියාව මෙම පනත මගින් ලැබී තිබේ.


    එරිත්‍රියා සදහා වීසා ලබාදෙනු ලැබේ. PM නොකර Bump විතරක් කරපල්ලා:P:P:P
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කසාද බැන්දත් හිරේ නොබැන්දත් හිරේ කෝකත් එකය්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එරිත්‍රියාවේ පිරිමින්ට කසාද දෙකක් අනිවාර්යයි
    :yes::yes::yes:

    යම් හෙයකින් පළමු විවාහය සිදු කරගත් පිරිමි පුද්ගලයෙකු දෙවැනි විවාහයට කැමති වුවත්, පළමු බිරිඳ දෙවැනි විවාහයට කැමති නොවන්නේ නම් එම පළමු බිරිඳට සිර දඬුවම් ලබා දීමේ හැකියාව මෙම පනත මගින් ලැබී තිබේ.[/SIZE]

    එරිත්‍රියා සදහා වීසා ලබාදෙනු ලැබේ. PM නොකර Bump විතරක් කරපල්ලා:P:P:P
    කාසාද බැන්දත් හිරේ නොබැන්දත් හිරේ . . .

    ඕකෙන් වෙන්නේ ඔය රටේ තවත් පිරිමි අඩු වෙන එක, එක්කේ උන් නොබැඳ හිරේ යයි, එහෙම නැත්තන් දෙන්නෙක්ව බැඳලා අඩු වයසින් මැරිලා යයි.
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කසාද දෙකක් කරගත්තා කියන්නේ කොහොමත් හිරේට ගියා වගේමයි .....
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කාසාද බැන්දත් හිරේ නොබැන්දත් හිරේ . . .

    ඕකෙන් වෙන්නේ ඔය රටේ තවත් පිරිමි අඩු වෙන එක, එක්කේ උන් නොබැඳ හිරේ යයි, එහෙම නැත්තන් දෙන්නෙක්ව බැඳලා අඩු වයසින් මැරිලා යයි.

    :rofl::rofl::rofl::rofl::rofl:

    බැන්දත් හිරේ... නොබැන්දත් හිරේ.. (ඒ මදිවට ගැනූ දෙන්නෙක්)