පිරිමින්ට පමණයී-මීයාට කූඩුවක් - Men's Underwear
පිරිමින්ට පමණයී මීයාටකූඩුවක් - Men's Underwear

ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. . ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.
මම හිතන හැටියට ජොක්කු මුලින්ම අඳින්න ඇත්තේ ජුන්ඩා වන වන දඩයමේ යන්න බැරි නිසා වෙන්න ඕන. දුවන්න කරන්න අමාරුනේ පොඩ්ඩක් තදට අඳින්නේ නැතුව. මේකේ මුල කොහේ ඇතිවුනත් ඒ ඉතින් අමුඩයක් වගේ එකක් තමයි. අපේ රටෙත් තාමත් අමුඩ අඳින අය ඕනතරම් ඉන්නවා. අපේ සීයලා ඇන්දෙත් අමුඩෙ තමයි. විශේශයෙන් කුඹුරු කොටන වෙලාවට. තාත්තලා ඇන්දේ ලන්කට්. ඒ කියන්නේ චීත්ත රෙදි වලින් මහපු නිකන් බිකිනියක් වගේ එකක්. මට හොඳට මතකයි පොඩි කාලේ ටේලට් ෂොප් වල ඕව එල්ලලා තිබුනා. ඒ නිසාද දන්නේ නෑ වවුල්ලු කියලත් නම් කරලා තියෙන්නේ.
පස්සේ කාළේක ආව මතකයි ට්‍රන්ක් එක මෝස්තරයක් වෙලා. මේක ස්විමින්ග් ට්‍රන්ක්ම තමයි. ඉස්සරහ බකල් එකකුත් තිබුනා. ඇතුලේ පොඩි පොකට් එකකුත් තිබුනා. වෛවර්ණ පාට වලින් තිබුන ට්‍රන්ක් ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒත් ඇන්දම හරි අපහසුයි. මොකද නයිලෝන් වගේ රෙද්දකින් තමයි මේවා නිම වෙලා තිබුනේ.
ජොක්කු ගැන ඉතින් පොතක් උනත් ලියන්න පුළුවන් මගේම රස කතාත් ගොඩයි. මීයාට කූඩූවක් කියලා දැම්මේ. ඉස්සර ජොක්කු විකුනන්නේ එහෙම නිසා. අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. ගොඩක් අය කැමති සුදු පාටට. මම නම් කැමති නෑ. මොකද එකපාරක් දෙපාරක් ඇන්දම අවර්ණ වෙන නිසා. නිකන් මඩ පාටට ඇඳගෙන යන්න මටම අප්‍රියයි. මේ තියෙන්නේ මම දන්න ජොක්කු වර්ග කීපයක් ඔයාලත් කැමති එකක් තෝරගෙන යටට ඇඳලා යන්න. අමතක නොකර. මොකද මල්ලි කියන දෙයක් නාහන නිසා...
බේසික් බ්‍රීෆ්ස් (වැදගත් ජොකා)
ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී)
බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි)
බොක්සර්ස් (ෆිට්ම තමයි)
බිකිනි - (ස්විම් වෙයාර්)
ජොක්ස්ට්‍රැප් - (පටි ජොකා)
තොන්ග්ස් (අමුඩේ නිව් වර්ෂන්)
ජී ස්ට්‍රින්ග් - (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී)
උපුටා ගැනීම : උපුටා ගැනීම : මාතලන්.බ්ලොග්ස්පොට්.කොම්

Last edited:

Thanks for the comment