දකුණෙයි ඔහේ..ජනේලේ අයිනෙං ඉඳගනිං
ඇට තැලුනත් කකුල් දෙක ලංකරගෙන හිටපං
හිටගෙන ඉන්නවනං උඩ පොල්ල අල්ලං කනේ ඇබේ ගහං හිටපං
පුලුවන් නං පික්මී වීල් ටැක්සි වලම පලයං
ඇඃහැකිනං බයික් එකක් හරි ගනිං
ආයෙ මක්කෙයි මේ අහන්නෙ ඔහේදකුණෙයි ඔහේ..
මං මේ කතාකරන හැටියට ඇහුවෙ
ඕයී කියනවාකො දන්න නීතියෙන් කොහොමද මෙහෙම මරාල ඇවොයිඩ් කරන්නෙ කියලාMy solution
Be a lawyer
Use your own vehicle
අත් දෙක පෙන්න තියාගනින්, ගෑවෙන්නේ නැතුව පැත්තකට වෙලා පලයන්. හදිස්සියේ හරි බොරුවට කේස් එකක් උඹට ඇද්දොත් මුලින් කියපන් පොලිසියට ගිහිල්ලා මේක බේරාගමු කියලා. ගොඩක් වෙලාවට බොරුවට Accuse කරන උන් ශේප් වෙනවා.ඕයී කියනවාකො දන්න නීතියෙන් කොහොමද මෙහෙම මරාල ඇවොයිඩ් කරන්නෙ කියලා
බස් වලට CCTV හයි කරනු...
අන්තිමට බස් එකේ යද්දී මහින්ද ජනාධිපති. කබ්රාල් මහබැංකුවේ අධිපති.never been on a any public transport for the past 12 years![]()
මම අදත් ගියා රතු පාට පරණ බස් එකක.අන්තිමට බස් එකේ යද්දී මහින්ද ජනාධිපති. කබ්රාල් මහබැංකුවේ අධිපති.![]()
ඔහොම ගෑනුන්ට බයේ ජීවත් වෙනවාට වඩා හොඳයි උබ පයිය කපන් මැරුණානන්..ජනේලේ අයිනෙං ඉඳගනිං
ඇට තැලුනත් කකුල් දෙක ලංකරගෙන හිටපං
හිටගෙන ඉන්නවනං උඩ පොල්ල අල්ලං කනේ ඇබේ ගහං හිටපං
පුලුවන් නං පික්මී වීල් ටැක්සි වලම පලයං
ඇඃහැකිනං බයික් එකක් හරි ගනිං
යකෝ මනුස්සයෙක්ට තියන නිදහස රැකපන්. ගෑනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න එපා..ලැජ්ජ නැද්ද බොට.. ෆයිට් කරපන් මැරෙනකම් උඹේ නිර්දෝෂීබව වෙනුවෙන්..කෝ රනිල් පිං ජනපති දැම්මෙ නෑනෙ එහෙම ඒවකෝච්චි වල එහෙම සමලිංගික පෙට්ටි දැම්ම නම් හරි නේද? පෙට්ටි දේදුනු පාටට පාට කරලා. ජැක් ගහන්න උවමනා අයට වෙනම පෙට්ටි. කොල්ලො ගහන්න උවමනා යට වෙනම පෙට්ටි.![]()
පිං ජනපති ? පිං ජනපති අනුරනේ බන්. නැත්තම් 3%ක් ගත්තු මිනිහා ආයෙ ජනාධිපති කරන්න තරම් මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද ?කෝ රනිල් පිං ජනපති දැම්මෙ නෑනෙ එහෙම ඒව
අනුර සහෝ චන්දෙන් ආවෙ අරූ ආවෙ පොහොට්ටු හොරුන්ගෙ චන්දෙන්නෙපිං ජනපති ? පිං ජනපති අනුරනේ බන්. නැත්තම් 3%ක් ගත්තු මිනිහා ආයෙ ජනාධිපති කරන්න තරම් මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද ?![]()
ලංකාවෙනම් වැරදි නැති උනත් වැරදි කරුවා පිරිමියා වෙනවා බන් ඒ වගේද නොකරපු වරදකට කෙල්ලෙක් කෑ ගහලා වටේ ඉන්න simp උන් ගහාන්න ගත්තාම@Roddk da ජැක් ගහන එක සාමාන්ය දෙයක්.. පිරිමියෙක්ට තමන්ගේ ශිෂ්ණයට නගින කොට හැගීම් පාලනය කරගන්න බෑ..සුලු ස්පර්ශයකින් පවා නගිනවා..එක ජීව විද්යාත්මකයි. ඒක ස්වභාවික දෙයක්. ජැක් ගැහුවායි කියලා කාන්තාවකට වෙන ලිංගික හිරිහැරේ මොකක්ද කියලා මටනම් හිතාගන්න බෑ..
මම ඉස්සෙල්ලම කරන්නේ රෙකොඩින් දාන එක ෆෝන් එකේ.. මට මෙහෙම දෙයක් වෙලා කවුරු හරි සොෂල් මීඩියා දැම්මොත් දාපු එවුන්ට විරුද්දව අපහාස නඩු දානවා..වන්දි ගන්නවා කෝටි ගාණක..
පුරුෂ හිංසනයට කොල් කරනවා.. 0702611111මානව හිමිකම් යනවා..
මම නඩු දාලා වන්දි ගන්නවා ඔය ගෑනුන්ගෙන්.ලේසියෙන් අත අරින්නේ නෑ..ඔය ගෑනුන්ව අවුරුදු ගණන් උසාවි දක්කනවා..
ඔහොම ගෑනුන්ට බයේ ජීවත් වෙනවාට වඩා හොඳයි උබ පයිය කපන් මැරුණානන්..යකෝ මනුස්සයෙක්ට තියන නිදහස රැකපන්. ගෑනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න එපා..ලැජ්ජ නැද්ද බොට.. ෆයිට් කරපන් මැරෙනකම් උඹේ නිර්දෝෂීබව වෙනුවෙන්..
------ Post added on Jan 24, 2026 at 9:35 AM