පිරිමින්ට වැදගත්!

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජනේලේ අයිනෙං ඉඳගනිං

    ඇට තැලුනත් කකුල් දෙක ලංකරගෙන හිටපං

    හිටගෙන ඉන්නවනං උඩ පොල්ල අල්ලං කනේ ඇබේ ගහං හිටපං

    පුලුවන් නං පික්මී වීල් ටැක්සි වලම පලයං

    ඇඃහැකිනං බයික් එකක් හරි ගනිං
    දකුණෙයි ඔහේ..
    මං මේ කතාකරන හැටියට ඇහුවෙ
     
    • Haha
    Reactions: wissnshaftler

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    My solution

    Be a lawyer
    Use your own vehicle
    ඕයී කියනවාකො දන්න නීතියෙන් කොහොමද මෙහෙම මරාල ඇවොයිඩ් කරන්නෙ කියලා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඕයී කියනවාකො දන්න නීතියෙන් කොහොමද මෙහෙම මරාල ඇවොයිඩ් කරන්නෙ කියලා
    අත් දෙක පෙන්න තියාගනින්, ගෑවෙන්නේ නැතුව පැත්තකට වෙලා පලයන්. හදිස්සියේ හරි බොරුවට කේස් එකක්‌ උඹට ඇද්දොත් මුලින් කියපන් පොලිසියට ගිහිල්ලා මේක බේරාගමු කියලා. ගොඩක් වෙලාවට බොරුවට Accuse කරන උන් ශේප් වෙනවා.

    වැදගත්ම දේ. : දන්න හොද ලෝයර් කෙනෙක්ගේ නම්බර් එකක් තියාගනින් හදිස්සියට කෝල් එකක් ගන්න.

    අනිවා නඩු දාපන් සාක්ෂි නැතුව ඔප්පු කරන්න බෑ ඔයවගේ කේස්. actus reus + intention තියෙන්න ඕනේ.

    උඹට බොරුවට චෝදනා කරා කියලා කරපු ගෑනු කෙනාට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 181,182 න් නඩු දාන්න පුළුවන්.

    මොනවා උනත් මම අර මුලින්ම කියපු එක තමයි හොදම දෙක. ඒකෙන් මේක තියේ නම් ඕවා ශේප්.

    Use your own car for transportation
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අන්තිමට බස් එකේ යද්දී මහින්ද ජනාධිපති. කබ්රාල් මහබැංකුවේ අධිපති. ✅
    මම අදත් ගියා රතු පාට පරණ බස් එකක.
    සීට් පිරෙන්න සෙනග හිටියෙ නෑ.

    මිනිස්සු බස් වල යන්නෙ නැද්ද කොහෙද .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    @Roddk da ජැක් ගහන එක සාමාන්ය දෙයක්.. පිරිමියෙක්ට තමන්ගේ ශිෂ්ණයට නගින කොට හැගීම් පාලනය කරගන්න බෑ..සුලු ස්පර්ශයකින් පවා නගිනවා..එක ජීව විද්යාත්මකයි. ඒක ස්වභාවික දෙයක්. ජැක් ගැහුවායි කියලා කාන්තාවකට වෙන ලිංගික හිරිහැරේ මොකක්ද කියලා මටනම් හිතාගන්න බෑ..

    👉මම ඉස්සෙල්ලම කරන්නේ රෙකොඩින් දාන එක ෆෝන් එකේ.. මට මෙහෙම දෙයක් වෙලා කවුරු හරි සොෂල් මීඩියා දැම්මොත් දාපු එවුන්ට විරුද්දව අපහාස නඩු දානවා..වන්දි ගන්නවා කෝටි ගාණක..

    👉පුරුෂ හිංසනයට කොල් කරනවා.. 0702611111මානව හිමිකම් යනවා..

    👉මම නඩු දාලා වන්දි ගන්නවා ඔය ගෑනුන්ගෙන්.ලේසියෙන් අත අරින්නේ නෑ..ඔය ගෑනුන්ව අවුරුදු ගණන් උසාවි දක්කනවා..

    ජනේලේ අයිනෙං ඉඳගනිං

    ඇට තැලුනත් කකුල් දෙක ලංකරගෙන හිටපං

    හිටගෙන ඉන්නවනං උඩ පොල්ල අල්ලං කනේ ඇබේ ගහං හිටපං

    පුලුවන් නං පික්මී වීල් ටැක්සි වලම පලයං

    ඇඃහැකිනං බයික් එකක් හරි ගනිං
    ඔහොම ගෑනුන්ට බයේ ජීවත් වෙනවාට වඩා හොඳයි උබ පයිය කපන් මැරුණානන්..:angry: යකෝ මනුස්සයෙක්ට තියන නිදහස රැකපන්. ගෑනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න එපා..ලැජ්ජ නැද්ද බොට.. ෆයිට් කරපන් මැරෙනකම් උඹේ නිර්දෝෂීබව වෙනුවෙන්..
    ------ Post added on Jan 24, 2026 at 9:35 AM
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    කෝච්චි වල එහෙම සමලිංගික පෙට්ටි දැම්ම නම් හරි නේද? පෙට්ටි දේදුනු පාටට පාට කරලා. ජැක් ගහන්න උවමනා අයට වෙනම පෙට්ටි. කොල්ලො ගහන්න උවමනා යට වෙනම පෙට්ටි.😍
    කෝ රනිල් පිං ජනපති දැම්මෙ නෑනෙ එහෙම ඒව
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    කෝ රනිල් පිං ජනපති දැම්මෙ නෑනෙ එහෙම ඒව
    පිං ජනපති ? පිං ජනපති අනුරනේ බන්. නැත්තම් 3%ක් ගත්තු මිනිහා ආයෙ ජනාධිපති කරන්න තරම් මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද ? 🤷‍♂️
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පිං ජනපති ? පිං ජනපති අනුරනේ බන්. නැත්තම් 3%ක් ගත්තු මිනිහා ආයෙ ජනාධිපති කරන්න තරම් මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද ? 🤷‍♂️
    අනුර සහෝ චන්දෙන් ආවෙ අරූ ආවෙ පොහොට්ටු හොරුන්ගෙ චන්දෙන්නෙ
     
    • Haha
    Reactions: Candid-B

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,083
    784
    113
    @Roddk da ජැක් ගහන එක සාමාන්ය දෙයක්.. පිරිමියෙක්ට තමන්ගේ ශිෂ්ණයට නගින කොට හැගීම් පාලනය කරගන්න බෑ..සුලු ස්පර්ශයකින් පවා නගිනවා..එක ජීව විද්යාත්මකයි. ඒක ස්වභාවික දෙයක්. ජැක් ගැහුවායි කියලා කාන්තාවකට වෙන ලිංගික හිරිහැරේ මොකක්ද කියලා මටනම් හිතාගන්න බෑ..

    👉මම ඉස්සෙල්ලම කරන්නේ රෙකොඩින් දාන එක ෆෝන් එකේ.. මට මෙහෙම දෙයක් වෙලා කවුරු හරි සොෂල් මීඩියා දැම්මොත් දාපු එවුන්ට විරුද්දව අපහාස නඩු දානවා..වන්දි ගන්නවා කෝටි ගාණක..

    👉පුරුෂ හිංසනයට කොල් කරනවා.. 0702611111මානව හිමිකම් යනවා..

    👉මම නඩු දාලා වන්දි ගන්නවා ඔය ගෑනුන්ගෙන්.ලේසියෙන් අත අරින්නේ නෑ..ඔය ගෑනුන්ව අවුරුදු ගණන් උසාවි දක්කනවා..

    ඔහොම ගෑනුන්ට බයේ ජීවත් වෙනවාට වඩා හොඳයි උබ පයිය කපන් මැරුණානන්..:angry: යකෝ මනුස්සයෙක්ට තියන නිදහස රැකපන්. ගෑනුන්ට ඕනේ විදිහට ජීවත් වෙන්න එපා..ලැජ්ජ නැද්ද බොට.. ෆයිට් කරපන් මැරෙනකම් උඹේ නිර්දෝෂීබව වෙනුවෙන්..
    ------ Post added on Jan 24, 2026 at 9:35 AM
    ලංකාවෙනම් වැරදි නැති උනත් වැරදි කරුවා පිරිමියා වෙනවා බන් ඒ වගේද නොකරපු වරදකට කෙල්ලෙක් කෑ ගහලා වටේ ඉන්න simp උන් ගහාන්න ගත්තාම
     
    • Like
    Reactions: Naughtykolla48