පිරිමින්ට හිමි සම අයිතිය 18+

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිරිමින්ට හිමි සම අයිතිය 18+

    කාන්නාවන්ට සම අයිතිය ඉල්ලමින් බොහෝ රටවල කාන්තාවන් මේ වන විට දැඩි අරගලයක් දියත් කර ඇත.
    ඒ අතර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හී වෙසෙන 27 හැවිරිරිදි චෙල්සියා කොවින්ටන් පසුගිය වසර තුන තුලම පිරිමින්ට හිමි සම අයිතිය භුක්තිවිඳිමින් සිටිනවා.
    උඩුකය නිරුවත්ව සිටීමට පිරිමින්ට ඇති නිදහස ගැහැණුන්ටද තිබිය යුතු බව ඇයගේ මතය වී ඇති බැවින් මෙලෙස ඇය ප්‍රසිද්ධියේ සාමානය ජීවිතය උඩුකය නිරුවතින් කල් ගත කරයි.
     
    • Like
    Reactions: prisly

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවෙ ඔය සමතැන ඉල්ලන කෙල්ලෝ මේ වගේ තද තීරණ ගන්නෙ නැහැනෙ...
    තද බ්‍රෝ
     
    • Like
    Reactions: DangerMan119

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    කොහොමද ලංකාවෙ මේ වගේ එකියෙක් බැහැල ආතල් එකක් දුන්නොත්?
    උඹළ නොයා ම ඉදී..

    අපෝ එහෙනම් මුණු පොතෙයි ගොසිප් සයිට් වලයි කමෙන්ට් මෙම්ස් දාලා අැදුම් අන්දවලා ජාතියෙන් සමාව ගන්නකන් වද දෙයි.:(
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අනේ අක්කේ ඔයාට ඔහේ සම තැන දෙන්නේ නැත්තන් මෙන්න මෙහෙට එන්ට..අපේ කොලුවෝ හරි කැමති සම තැන දෙන්ට
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හම්මේ...:love::love: සම තැන කෙසේවෙතත් මෙකී අහල පහල උන්ට නම් හොද සැපක් දෙනවනේ...:lol: අපේ කෙල්ලෝ කොහෙද..මුන්ට සම තැන අපි දෙන්න හදලත් ගන්නේ නැනේ...:no: මගුල...:angry:

    ඒ අතින් ශර්ම හරි :(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපිත් ටිකක් තදට ඉන්න ඕනේ..එතකොට තමා කොයි වෙලේ හරි අපේ කෙල්ලොත් සමතැන ගන්න ඔහොම දැඩි තීරණ වලට එළඹෙන්නේ...:yes:

    අනික කවුද දන්නේ සම තැන කියන්නේ ඕව ඔහොම එළියේ දාගෙන යන එකට කියල..සටන් කරන්න ඕනේ දෙයක්යැයි..කලින් කියන්නෙපැයි :lol::lol: