බින්දු;16299148 said:මමත් පොඩි දෙයක් එකතු කරන්නම් මේ ත්‍රෙඩ් එකට. අපි හිතමු කපල් එකට ලමයි නෑ කියලා. එතකොට නෝනා මහත්තයටම වැරැද්ද පටවන්නේ නැතුව පුරුසයාගේ පුරුස සක්තියත් බලන්න ඕන. කපල් එකකට ලමයි නැත්නම් , නෝනගේ මෙන්සස් හරියට වෙනවා නම් මුලින්ම කරන ටෙස්ට් එක තමයි පුරුසයගේ ශුක්‍රාණු පරීක්ශාව සිංහලෙන්ම කියනවා නම් ( Basic Semen Analysis ) or ( Seminal Fluid Analysis )
මේක කරන්නේ කොහොමද??
ඔව් ඉතින් නමේ හැටියටම සුක්රානු නම් ටෙස්ට් කරන්නේ සුක්‍රාණු ඕන වෙනවා. ඒවා ගන්නේ උඹලගේ ඇට 2ට කටුවකින් විදලඇහුවමත් ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ නේද?? එහෙම ජිල්මාර්ට් කරන්නේ නෑ. ගෙදරදි උඹලා වතුර මාරු කරන විදියටම තමයි ඒවා ගන්නේ. අර හස්ත ප්‍රහාර කියන ක්‍රමෙන්
හැබැයි කරන පිලිවෙල පොඩ්ඩක් මොඩිෆයි කරන්න ඕන. කිව්ව ගමන් අතේ ගහලා වතුර දුන්නට ටෙස්ට් එක සාර්ථක වෙන්නේ නෑ. මෙන්න කොරන පිලිවෙල
1. මේක තමයි අමාරුම සටෙප් එක : අඩුම ගානේ දවස් 3ක් වත් වතුර මාරු නොකර ඉන්න ඕනවතුර මාරු කරොත් ශුක්‍රාණූ මදි වෙනවා රිපෝට් එකේ, උඹ පුස්සෙක් කියලා රිපෝට් එක එනවා
දවස් 5කට වඩා වැඩියෙන් හිටියමත් වැඩේ පොඩ්ඩක් ජිල්බිරිස්
ශුක්‍ර තරලයේ දියර කොටස ආයෙත් ඇඟටම අවශෝශනය වෙනවා
2. දවස් 3 ඉවසගෙන හිටියා නම්, 3 වෙනි දවසේ උදේම දුවල දුවලා ගිහින් ලැබ් එකෙන් කුප්පියක් අරගෙන එන්න
3. ඊට පස්සේ නාලා අදාල අහවල් ප්‍රදේශය හොදට හෝදගන්න. පොල් කුඩු එක්ක මේ වැඩේ කරන්න බෑ
4. තමන්ම හස්ත ප්‍රහාර කරලා ශුක්රා ධාතු පහ කරන්න එලියට නෙවෙයි අර ගෙනාපු කුප්පියටසැලකිය යුතුයි : මේක කරන කොට නෝනගේ අහවල් එකේ ඔබ ඔබ ඉඳලා, යන්න එනකොටම කුප්පියට අල්ලලා හරි යන්නේ නෑ. නෝනගේ කටේ, පු% ඔබං ඉඳලා යවාගත්තත් හරි යන්නේ නෑ.
අතම විතරයි
5. කොහොම හරි කුප්පියට සේරම ධාතු පුරව ගත්ත නම්, දැං ඉක්මනට කලිසම ඇඳගෙන කුප්පිය සාක්කුවේ දාගෙන විනාඩි 20-30 ඇතුලත වහාම ලැබ් එකට ගෙනිහින් දෙන්න. කුප්පිය සාක්කුවේ දාන්නේ, මිනිස්සුන්ට පෙනුනොත් නෝන්ඩි නිසා නෙවෙයි, ශුක්‍රාණු නොමැරී තියෙන්න අවශ්‍ය ප්රශස්ත උෂ්නත්වය ලබා දෙන්න. ටයිම් ෆ්‍රේම් එකක් දීලා තියෙන්නෙත් ඒ නිසාම තමයි
6. දැං වැඩේ ඉවරයි රිපෝට් එක එනකන් දෙයියෝ බුදුන් අදහගෙන, මල් පහන් පූජා කරගෙන, බෝධිපූජා කරගෙන ඉන්න
කොහොමද රිපෝට් එක ඉන්ටර්ප්රිට් කරන්නේ??
අදාල සම්මත අගයන් ලැබ් එකේ පාවිච්චි කරන ටෙක්නික් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්. ඒ වුනාට ලංකාවේ කොමන් රේන්ජස් මෙහෙමයි
රිපෝට් එකේ මෙන්න මේ කාණ්ඩ තියෙනවා
1. ධාතු පරිමාව - 2ml වලට වඩා වැඩි වෙන්න ඕන ( 1.5-5 තමයි නෝමල් රේන්ජ් එක. ඒ වුනාට දවස් 3ක් නිකන් හිටපු නිසා, 2ml වත් ඕන )
2. pH - භාෂ්මික හෝ නෝමල් වෙන්න ඕන. ආම්ලික නම් ඉන්ෆෙක්ශන් එකක් නිසා වෙන්න පුලුවන්
3. Liquefaction - විනාසි 20-30 අතර. මීට වැඩි වුනොත් ඉන්ෆෙක්ශන් එකක් වෙන්න පුලුවන්
4.Appearance - ආටිෆැක්ට්ස් තියෙන්න බෑ
5. Sperm Concentration - ඔන්න වැදගත්ම ඒවා. 20*10^6 ට වඩා වැඩි වෙන්න ඕන. ඊට අඩු නම් oligospermia කියනවා
6. Sperm Morphology නෝමල් ශුක්‍රාණු 30%කට වඩා තියෙන්න ඕන
7. Sperm Motility - 50%කට වඩා ශුක්‍රාණු ප්‍රමානයක් චලනය වෙන්න පුලුවන් ඒවා වෙන්න ඕන
8.white blood cell count - <5/hpf හයි පවර් ෆීල්ඩ් එකේ සුදු රුධිරාණු 5කට වඩා තියෙන්න බෑ
මේ සේරම බලලා තීරනය කරනවා
1.රිපෝට් එක නෝමල් ද
2. Oligospermia ( ශුක්‍රාණු අඩු ) ද
3. Asperimia ( ශුක්‍රාණූ නැද්ද )![]()
4. Asthinospermia ( ශුක්‍රාණු වල චලනය වීමේ හැකියාව අඩුද )
5. Teratospermia ( ඇබ්නෝමල් ශුක්‍රාණුද වැඩිපුර තියෙන්නේ )
මේ රිපෝට් එකකට රු. 400-500/= වගේ ගානක් යන්නේ. සැකයි සැකයි වගේ නම් කැමති කෙනෙක්ට ශේප් එකේ කරගන්න පුලුවන්
good post bro








