පිරිමියා නැති ලොවක :D

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    rep දීලා කොමන්ට් නොදී මාරු වෙන්න එපා බන්ස් :D මම කොහොමද උබලට රෙප් බැක් කරන්නේ :P
    +12 දෙනවා මට දුන්න හැමෝටම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කතාව පිරිමියා නැති ලොවක කියන්නෙ නැතුව පිරිමියා නැති ලංකාවක කියල දැම්මනම් තමා හරි. කැරපොත්තන්ට මීයන්ට බයේ දගලන ළද බොළද ගෑනු ඉන්නෙ ලංකාවෙ. කවුරු උනත් මේ දූපතෙන් එළියට ගිහින් නැති එකෙක් ලියපු දෙයක් මේක. අනිත් රටවල කාන්තාවො සම්පූර්ණයෙන් වෙනස්. කාන්තාවො පාලනය කරනකොට දුර්වල උනේ ලංකාව ඉන්දියාව වගේ රටවල්. දැන් බලන්න මුලු යුරෝපෙම පාලනය කරන්න ජර්මයියෙ ඇන්ජලා මාකල්. කිසිම රටකට බය නඇති නිර්භීත කාන්තාවක්. ඒ වගේම මාගරට් තැචර් වගේ අය ගැන අහල නැද්ද? බලන්න රුසියාවෙ පුටින් වගේ දරුණු පාලකයෙක්ට විරුද්ධව උඩුකය නිරුවත්ව උද්ගෝෂණය කරන්න නිර්භීත ගෑනු ඉන්නව. ඒ වගේම ඊශ්‍රායල් වල ආමි එකේ ගෑනු ත්‍රස්තවාදින් එක්ක මූනට මූන හැප්පෙන්නෙ. චීනෙ බොඩිගාඩ්ල විහිහට ඉන්නෙ ගෑනු. මෙහෙම ගෑනු ලංකාවෙ ඉදලත් නෑ දැන් ඇත්තෙත් නෑ. ඒත් ඒක ලෝකෙටම අදාල නෑ.
    ලොල්ස්......
    zoo-phobia නැත්තං arachnophobia කියන්නේ ලෝකය පුරාම තියන භීතිකා...
    ලංකාවේ ගෑනුනට විතරක් නෙවෙයි ඕව තියෙන්නේ.....

    උඹ මෙහේ කෙල්ලෙක් ගේ භගමණියෙන් ඉතා සැරට පූක්ෂනය වෙලා තියනව කියල නං පේනව දාන කමෙන්ට්ස් වලින්....

    උමේ අම්මා ලංකාවෙ නෙවෙයි ඒරොප්පෙ ද ගොනෝ.??????
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලොල්ස්......
    zoo-phobia නැත්තං arachnophobia කියන්නේ ලෝකය පුරාම තියන භීතිකා...
    ලංකාවේ ගෑනුනට විතරක් නෙවෙයි ඕව තියෙන්නේ.....

    උඹ මෙහේ කෙල්ලෙක් ගේ භගමණියෙන් ඉතා සැරට පූක්ෂනය වෙලා තියනව කියල නං පේනව දාන කමෙන්ට්ස් වලින්....

    උමේ අම්මා ලංකාවෙ නෙවෙයි ඒරොප්පෙ ද ගොනෝ.??????
    වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක්ට ලංකාවෙ කෙල්ලන්ට එපා වෙනව. එළකිරියෙම හුගක් අය ඉන්නව වෙන රටවල කෙල්ලන්ව බැදල. උන් ඔක්කොටම ලංකාවෙ කෙල්ලො පෙන්නන්න බෑ. ඉස්සර ලංකාවෙ කෙල්ලන්ව පජාත කරල හරියට ත්‍රෙඩ් ගියා. ඉස්සර හුගක් උන් බොක්කෙන්ම ලංකාවෙ කෙල්ලන්ට බැන්න. ඒත් දැන් එළකිරියෙ ලිං මැඩියොම වැඩි වෙලාද කොහෙද.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු ඕන එකෙක්ට ලංකාවෙ කෙල්ලන්ට එපා වෙනව. එළකිරියෙම හුගක් අය ඉන්නව වෙන රටවල කෙල්ලන්ව බැදල. උන් ඔක්කොටම ලංකාවෙ කෙල්ලො පෙන්නන්න බෑ. ඉස්සර ලංකාවෙ කෙල්ලන්ව පජාත කරල හරියට ත්‍රෙඩ් ගියා. ඉස්සර හුගක් උන් බොක්කෙන්ම ලංකාවෙ කෙල්ලන්ට බැන්න. ඒත් දැන් එළකිරියෙ ලිං මැඩියොම වැඩි වෙලාද කොහෙද.
    අම්ම ඒරොප්පෙද?
    නැත්තං අල්ලපු ගෙදර පදිංචි වෙලා හිටිය එකා ඒරොප්පෙ ද?

    ගොං කතා නොකියා අහල තියන පොයින්ට් එකට උත්තර දීපං....
    ඔය කියන භිතිකා ලෝකේ ඕනම රටක මිනිස්සුන්ට තියනවා.....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ලොල්ස්......
    zoo-phobia නැත්තං arachnophobia කියන්නේ ලෝකය පුරාම තියන භීතිකා...
    ලංකාවේ ගෑනුනට විතරක් නෙවෙයි ඕව තියෙන්නේ.....

    උඹ මෙහේ කෙල්ලෙක් ගේ භගමණියෙන් ඉතා සැරට පූක්ෂනය වෙලා තියනව කියල නං පේනව දාන කමෙන්ට්ස් වලින්....

    උමේ අම්මා ලංකාවෙ නෙවෙයි ඒරොප්පෙ ද ගොනෝ.??????

    :lol::lol::lol: