ගැහැණියකගේ හදවතින් නොවැටෙන, දෙනෙතින් වැටෙන කඳුළු කැට දහසකට වඩා, පිරිමියෙකුගේ හදවතින් වැටෙන, දෙනෙතින් නොවැටෙන කඳුළු කැටයක බර වැඩිය..
මතක තියාගනිං..
ගැහැණියකට තත්පර ගණනක් තුල වෙනස් විය හැකි බව හා ඒ වෙනස් වීම හරි අපූරුවට සාධාරණීයකරනය කල හැකි බව..
සහතික ඇත්ත..



දැන් වැඩිය කිරියේ දකින්න නෑ නේද...
මොකො කරන්නේ මේ දවස් වල...



දැන් වැඩිය කිරියේ දකින්න නෑ නේද...

මොකො කරන්නේ මේ දවස් වල...




එපා වෙනවා නෙ බන්




