පිරිමියෙක් උනාම බොන්න ඔනැලු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,953
    167,758
    113
    එකමත් එක රටක
    මෙයා වටේ යනවා ඇති, මිනිහා බීල බිලා ගෙදර එනව ඇති. ඇවිල්ල හොද කුණුහරප දෙක තුනක් කියලා පාරක් දෙකක් ගහනවත් ඇති.. 🥱
    ඔය ප්‍රොග්‍රම් වලට ඇවිත් කරන්නේ උන්ගේ ජිවිතේ සාධාරණීකරණය කරන එක.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මෙයා වටේ යනවා ඇති, මිනිහා බීල බිලා ගෙදර එනව ඇති. ඇවිල්ල හොද කුණුහරප දෙක තුනක් කියලා පාරක් දෙකක් ගහනවත් ඇති.. 🥱
    ඔය ප්‍රොග්‍රම් වලට ඇවිත් කරන්නේ උන්ගේ ජිවිතේ සාධාරණීකරණය කරන එක.
    සිරාම කතාව බන්
     
    • Like
    Reactions: Flappybird

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඔව් ඔව් උෟ බීලා බීලා මළහම ඕකිට පුළුවන් නේ උගේ දේපලත් අයිති කරන් වයසින් අඩු මල්ලි බබෙක් බඳින්න..😹😹😹මුං වගේ උන්ගෙ වේස මායම් වලටත් අහු වෙන පිරිමි ඉන්නවනේ ලංකාවේ..😹
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    attac natttemat na hbay oke ithin irak gahala mehema wenna one kiyanna ba sapekshai
    මේ කතාව ඇත්ත !!
    Bonne nathi un majority එක චිත්ත ඩයල්
    kiyana kathawa aththa
    එහෙම මිනිස්සු මනින්න පුලුවන්ද

    ඔව් ඔව් උෟ බීලා බීලා මළහම ඕකිට පුළුවන් නේ උගේ දේපලත් අයිති කරන් වයසින් අඩු මල්ලි බබෙක් බඳින්න..😹😹😹මුං වගේ උන්ගෙ වේස මායම් වලටත් අහු වෙන පිරිමි ඉන්නවනේ ලංකාවේ..😹
    ඔවු ඈ
    ------ Post added on Jul 30, 2024 at 3:24 PM
     
    • Like
    Reactions: YelaWolf

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,129
    5,438
    113
    මෙයා වටේ යනවා ඇති, මිනිහා බීල බිලා ගෙදර එනව ඇති. ඇවිල්ල හොද කුණුහරප දෙක තුනක් කියලා පාරක් දෙකක් ගහනවත් ඇති.. 🥱
    ඔය ප්‍රොග්‍රම් වලට ඇවිත් කරන්නේ උන්ගේ ජිවිතේ සාධාරණීකරණය කරන එක.
    According to her appearance, she is not married. But she is doing consultations. She might have her carrer experiences. But some of points can not be agreed
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    drinking is a choice.

    any idiot can have opinions, but should't pose them as facts
    Haha true,
    Most sinhala people don't know how alcohol is metabolized.
    Alcohol metabolized into acetaldehide first which is a group A carcinogen.
    Acetaldehide can cause genetic mutations forming DNA adducts and intra- and interstrand cross-links in DNA and inhibit key DNA repair enzymes.
    There's no safe amount when it comes to carcinogens 🤭
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,977
    113
    දුපතේ උන්ට කැමරාව අහු උන එක තමයි ලොකුම විනාසේ .. :rofl:

    අමෝ අමෝ ... අනිත් උන් ජීවත් වෙන්න ඕන හැටි ගැන උපදෙස් දෙනවා :sneaky: