පිරිමියෙක් වෙන්න...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93






    Personal මතය.. අපි කව්රුත් ඇද ගන්න කැමති.. වේලි වේලි ඉදලා එක පාරටම trend වෙච්ච tik tok නිලි කෑලි නලු කෑලි තමයි මම ලංකාවේ ඔහොම හොදටම ඇදගත්ත අහිංසක උදාහරණ වලට දකින්නේ.. ඉතිං මේ පුතත් අපිට පිරිමියෙක් වගේ ඇද ගන්න උදව් කරනවා.. ඉතිං ඕගොල්ලොන්ටත් masculine පිරිමියෙක් වෙන්න ඔන්නේ නන් මේ වගේ videos බලලා හැදෙන්න..
     
    • Haha
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මෙහෙම ගොන් *කෙක් ඉන්නවා කියලා දැනගත්තේ අර Andrew Tate කාරයා අදහන්න ඕන ඇයි කියලා මේ යකා වීඩියෝ එකක් දැම්මට පස්සේ.
    ආයේ ඉතින් ඒ වගේ එකෙක් අදහන්න කියනකොටම හිතාගනිල්ලකෝ මුගේ mindset එක කොහොමද කියලා.
    Just another attention seeker scamming sinhalu