පිරිමියෙක් සාර්ථකත්වය කියන තැනට එන්න ඕන වයස කීයෙදිද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නිකමෙක් වගේ ඉඳල මොකක්ද බන් තේරුම..?
    එහෙනම් මහණ වෙලා සංසාරික පැවැත්ම නැති කරගන්න එක එකම අරමුණ කරගෙන වැඩ කරන්න ඕනෙ..
    මේ භෞතික ලෝකේ ගේම් එක සෙල්ලම් කරනවනම් ඒකෙ උපරිමේට යන්න ඕනෙ.. දෙකක් එකට කරන්න බෑනෙ.. You are perfect as you are ගාගෙන නිකන් හිත හදන් හිටියට මිනිස්සු උබව කොහොමත් judge කරනවා.. උබට උන් හිතන දේ ගැන නොහිතා ඉන්න පුලුවන්.. ඒත් ඒක නිකන් උබ හිත හදාගන්න කරන එකක්..බෙන්ස් එකක් ගන්න බැරි උනාම නිකන් ඇල්ටො කට්ටක් අරන් ඒකෙත් රෝද හතරයි මේකෙත් රෝද හතරයි කියල හිත හදාගන්න පුලුවන් ඕනෙ එකෙක්ට.

    හෙලුවෙන් උනත් යන්න බැරියැයි බන් එහෙනම් මිනිස්සු හිතන එක මට වැඩක් නෑ කියලා..ඒ යන ටිකේ උබේ කැරැක්ටර් එකට ඩැමේජ් එකක් වෙනවා..ඒක උබ ගණන් ගත්තෙ නැතුව හිටියට මිනිස්සු උබ දකිද්දි අර හෙලුවෙන් ගිය සීන් එක මුන්ට මතක් වෙලා උබ ගැන චාටර් impression එකක් එනවා..ඒ වගෙ අඩු වැඩි වශයෙන් අනිත් දේවලුත් එහෙමයි.
     

    Attachments

    • IMG_5867.jpeg
      IMG_5867.jpeg
      98.4 KB · Views: 34
    • Like
    Reactions: Erzo

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,905
    3,414
    113
    Average age of most people becoming successful is around 40 to 45. There are some notable people who become super rich in their early 20s. But most are succeeding slowly. I’ve seen my father and his colleagues who started their businesses in their 20-30s and reached their peak in their late 40s. That applies to most of the people in the world.

    If you have an exceptional talent or if you’re extremely lucky, then there’s a chance of being rich at a very young age. But it’s not common.

    Even in the US most of the people who become millionaires/billionaires were in their late 40s when they became that rich.

    Sometimes, slow success is good since you get to earn that money while being matured and experienced. That gives a man the patience to bear the feeling of being rich and responsibility. So the chance of losing what you have earned is very less. There are plenty of youngsters who become rich overnight and ended up making the worst decisions in their lives.

    And also, being a self made rich is not that easy. Most people who become that wealthy were coming from privileged families. To them, it was the next step of what their previous generation did.

    One more thing: if you have a lot of money, age is just a number.
     
    • Like
    Reactions: Erzo

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සාර්තකයි කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව. ඒක හරි.

    ඒත් සාර්තක වෙනව කියල වයස 45-50 වෙනකොට කෝටිපතියෙක්, බිලියනපතියෙක් වෙලා වැඩක් නෑනෙ.

    එහෙම 45-50 දි හම්බවෙන සල්ලි වලින් ලයිෆ් එක එන්ජෝයි කරන්නත් පුලුවන් එක්තරා සීමාවකට විතරයි.
    තරුණ කාලෙ තිබ ෆිට්නස් එක නෑ ඒ වෙනකොට, හොඳ වාහන පැද්ද කියල කිසි මෙව්ව එකක් නෑ ඒ කාලෙ වෙනකොට.

    අර ජීවිතේ මැරෙන්න කලින් කෝටිපතියෙක් වුනා කියන දේ තියෙනව. නමුත් ඒක හරිම කාලෙදි වෙන දෙයක් නෙවේනෙ, ජීවිතේ බාගෙකටත් වඩා ගෙවිලා සාර්තක වෙනකොට.
    ඒ කාලෙදි සාර්තක වෙන එක, ඊලග පරම්පරාවට තමා ඒකෙ බෙනිෆිට් එක තියෙන්නෙ.

    එතකොට උබල හිතන විදියට පිරිමියෙක් ගේමක් ගහල තමන් විසින් සාර්තක වෙන්න ඕන හරිම වයස් සීමාව මොකක්ද?

    මහ උන්ගෙ සල්ලි වලින් රගන උන් කොහොමත් ඉන්නව. සල්ලි තියෙන උන්ට සල්ලි හොයන එක මහලොකු දෙයක් නෙවේනෙ.

    ඒත් මුලක ඉදන් ගේමක් ගහගෙන යන එකා ෆේල් වෙවී ෆේල් වෙවී තැනකට එන්න යම්කිසි කාලයක් යනවා.

    මම සාර්තකයි කියල මට සැටිස්ෆයි වෙන්න පුලුවන් පොයින්ට් එක තමා,, මාසෙකට පාරක් ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න පුලුවන් තරමට, දැනට තියෙන හොංදම ස්පෝර්ට්ස් කාර් එකක් පදින්න පුලුවන් වෙන තත්වය.

    ඒක වයස 20 ගණන් වල ලබාගන්න උන් පට්ට වාසනාවන්තයි. ගොඩක්ම එහෙම උන් ඉන්නෙ පවුලෙන් සප් එක තියෙන උන්නෙ. අර කීව වගෙ සල්ලි තියෙනවනම් සල්ලි හොයන එක නතින්ග්.
    සාපේක්ෂයි
     
    • Like
    Reactions: Erzo