පිරිමියෙක් සාර්ථකත්වය කියන තැනට එන්න ඕන වයස කීයෙදිද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    30 ta kalin ae kiyanne 25 wage weddi stable wela 30 wage weddi permanent income ekak hadaganna ona
     
    • Like
    Reactions: Erzo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    It doesn't matter how much money or physical nonsense you have. You can consider yourself successful if you are actively doing what you love to do and it is meaningful to both you and the world. You don't have to have an i8, V8, S class, multi million dollar mansion, Rolexes and sht. Those are just show offs to impress low IQ buffoons. You don't ask a person like Linus Torvald to show off his Ferrari, Mother Theresa to show her Rolex, Nelson Mandela to show his wealth. If you measured Einstein's success over the number of dollar bills he had it would just show that you are a bloody idiot even to begin with.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සාර්තකයි කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනව. ඒක හරි.

    ඒත් සාර්තක වෙනව කියල වයස 45-50 වෙනකොට කෝටිපතියෙක්, බිලියනපතියෙක් වෙලා වැඩක් නෑනෙ.

    එහෙම 45-50 දි හම්බවෙන සල්ලි වලින් ලයිෆ් එක එන්ජෝයි කරන්නත් පුලුවන් එක්තරා සීමාවකට විතරයි.
    තරුණ කාලෙ තිබ ෆිට්නස් එක නෑ ඒ වෙනකොට, හොඳ වාහන පැද්ද කියල කිසි මෙව්ව එකක් නෑ ඒ කාලෙ වෙනකොට.

    අර ජීවිතේ මැරෙන්න කලින් කෝටිපතියෙක් වුනා කියන දේ තියෙනව. නමුත් ඒක හරිම කාලෙදි වෙන දෙයක් නෙවේනෙ, ජීවිතේ බාගෙකටත් වඩා ගෙවිලා සාර්තක වෙනකොට.
    ඒ කාලෙදි සාර්තක වෙන එක, ඊලග පරම්පරාවට තමා ඒකෙ බෙනිෆිට් එක තියෙන්නෙ.

    එතකොට උබල හිතන විදියට පිරිමියෙක් ගේමක් ගහල තමන් විසින් සාර්තක වෙන්න ඕන හරිම වයස් සීමාව මොකක්ද?

    මහ උන්ගෙ සල්ලි වලින් රගන උන් කොහොමත් ඉන්නව. සල්ලි තියෙන උන්ට සල්ලි හොයන එක මහලොකු දෙයක් නෙවේනෙ.

    ඒත් මුලක ඉදන් ගේමක් ගහගෙන යන එකා ෆේල් වෙවී ෆේල් වෙවී තැනකට එන්න යම්කිසි කාලයක් යනවා.

    මම සාර්තකයි කියල මට සැටිස්ෆයි වෙන්න පුලුවන් පොයින්ට් එක තමා,, මාසෙකට පාරක් ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න පුලුවන් තරමට, දැනට තියෙන හොංදම ස්පෝර්ට්ස් කාර් එකක් පදින්න පුලුවන් වෙන තත්වය.

    ඒක වයස 20 ගණන් වල ලබාගන්න උන් පට්ට වාසනාවන්තයි. ගොඩක්ම එහෙම උන් ඉන්නෙ පවුලෙන් සප් එක තියෙන උන්නෙ. අර කීව වගෙ සල්ලි තියෙනවනම් සල්ලි හොයන එක නතින්ග්.
    පුලුවන් තරම් ඉක්මනින්ම
     
    • Like
    Reactions: Erzo and shenat

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    mage target ekanm 25 t klin

    Age 29 travelled 41 countries with sri lankan passport during last 6 years.With time it became worthless for me.At first it was fun.Now trying to build a self sustainable living ground in SL.want to retire soon in SL.no more need for travel and vehicles.my point is unless we achieve Arahath we will always have new wants in our life.As long as you can get your needs you are successful in this world.

    bro 💀
    ------ Post added on Sep 29, 2024 at 5:34 PM
     
    • Like
    Reactions: Erzo

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    පොදුවේ ගත්තම අඩුම 35 වගේ වෙන්නවත් කලින් පුලුවන්නම් හොඳයි..
    හැබැයි සල්ලි තිබ්බත් වැඩක් නෑ උබ තඩියෙක් හෝ කෙට්ටු එකෙක්නම්.
    දැක්කම හොඳ first impression එකක් එන body එකක් තියෙන්න ඕනෙ.. නිකන් හිතල බලපන්කො එහෙම එකෙක් දැක්කම 'මූ නිකන් වෙනම එකෙක් වගේ' කියල ඕනෙ එකෙක් හිතනවා, එක්කො මුට සල්ලි ඇති කියල හිතනවා. ඒවත් හදාගන්න පුලුවන් සල්ලි තියෙද්දි ඉතින්. ඩිසිප්ලින් තියෙන්නත් ඕනෙ. ඒකයි එහෙම උන්ට සල්ලියි ඇඟයි දෙකම තියෙන්නෙ. උන් වැඩක් පටන් ගත්තොත් ඉවර වෙන්න කරනවා.

    තව උබට මෙහෙමත් හිතුවැකි. බලපන්කො අමීර් කාන්ලා එහෙම..වයස ගියාට පට්ට විදියට මේන්ටේන් වෙලා ඉන්නවා. ඕක ඉතින් වයස 40 උනත් අවුලක් නෑ එහෙම බලද්දි. ජෙෆ් බෙසෝස් උනත් බලපන්කො කැරිය වගේ ඉන්නෙ..ඒත් ඌ අර කෝඩ් කරන කාලෙ හෙනම ගීක් කෙනෙක් වගේ ලුක් එක. දැන්නම් ගොඩ් ෆාදර් සීන් එකෙ ඉන්නෙ.

    මන් හිතන් නෑ වයස 20න් වගේ එකපාර ඕව හම්බුන උන් ලකී කියලා. උන්ට ලයිෆ් ලෙසන්ස් ගොඩක් මිස් වෙලා තියෙනවා, අවුලක් නෑ ඒත් ඒව ආය කොයි වෙලේ හරි උන්ට ඉගන ගන්න තැනක් ජී විතය විසින්ම හදලා දෙනවා. වයස 25-30 වගේ කාලෙ ඕක කරගන්න උන් තමයි ලකී.

    Nigga

    Why do you care about what others might think about you? That’s not success that’s insecurity
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    සාර්ථකත්වය බලන එකා අනුව සාපෙක්ශයිනේ බන්.. උදා හරන ටිකක දෙන්නම්.

    අවුරුදු 30 න් බැදලා 35 වෙනකොට ලමයි 2න්නෙක් හදලා ගෙයක් අරන් වාහනයක් තියනවනම් සාර්තකද?
    අවුරුදු 40 වෙනකන් ආතල් අරන් බැදලා ලමයි 2න්නෙක් හදලා උන්ට අවුරුදු 20 වෙනකොට උබට 60 නම් මේරටේ සාර්තකද?

    මම නම් කියන්නේ පොට්ටනි ගහන්නේ නැතුව භම්බ කරන දෙයින් දෙමවුපියන්ට රටට දෙයක් කරලා තමන්ටත් දෙයක් කරගන්න එකා තමා සාර්තක. ජීවිත් විදින්නේ කවුද ඌ තමා සාර්තක. ජීවිතේ කියන්නේ සල්ලි විතරක්ම නෙමේනේ.... ඒක නිසා අනුන්ට සාපෙක්ශව හොයන්නේ නැතුව උබේ සතුට උබ හොයා ගනින්. එතකොට ජීවිතේ නිකන්ම සාර්තක වෙයි. වයසක් අදාලම නෑ.ලොකුමදේ නිරෝගී වෙයන්, මොන මගුල තිබුනත් වැඩක් නෑ ලෙඩෙකුට..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    Ewilla kakulak nethi unoth?
    අඩෝ උඹ තාම ඉන්නවා නේ? මම හිතුවෙ මැරිලා කියලා. මොකො ඇක්ටිව් නැත්තෙ? all good?
     
    • Like
    Reactions: Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    අඩෝ උඹ තාම ඉන්නවා නේ? මම හිතුවෙ මැරිලා කියලා. මොකො ඇක්ටිව් නැත්තෙ? all good?
    Active unama oluwa ridenawa ban
     
    • Like
    Reactions: Erzo

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Nigga

    Why do you care about what others might think about you? That’s not success that’s insecurity
    නිකමෙක් වගේ ඉඳල මොකක්ද බන් තේරුම..?
    එහෙනම් මහණ වෙලා සංසාරික පැවැත්ම නැති කරගන්න එක එකම අරමුණ කරගෙන වැඩ කරන්න ඕනෙ..
    මේ භෞතික ලෝකේ ගේම් එක සෙල්ලම් කරනවනම් ඒකෙ උපරිමේට යන්න ඕනෙ.. දෙකක් එකට කරන්න බෑනෙ.. You are perfect as you are ගාගෙන නිකන් හිත හදන් හිටියට මිනිස්සු උබව කොහොමත් judge කරනවා.. උබට උන් හිතන දේ ගැන නොහිතා ඉන්න පුලුවන්.. ඒත් ඒක නිකන් උබ හිත හදාගන්න කරන එකක්..බෙන්ස් එකක් ගන්න බැරි උනාම නිකන් ඇල්ටො කට්ටක් අරන් ඒකෙත් රෝද හතරයි මේකෙත් රෝද හතරයි කියල හිත හදාගන්න පුලුවන් ඕනෙ එකෙක්ට.

    හෙලුවෙන් උනත් යන්න බැරියැයි බන් එහෙනම් මිනිස්සු හිතන එක මට වැඩක් නෑ කියලා..ඒ යන ටිකේ උබේ කැරැක්ටර් එකට ඩැමේජ් එකක් වෙනවා..ඒක උබ ගණන් ගත්තෙ නැතුව හිටියට මිනිස්සු උබ දකිද්දි අර හෙලුවෙන් ගිය සීන් එක මුන්ට මතක් වෙලා උබ ගැන චාටර් impression එකක් එනවා..ඒ වගෙ අඩු වැඩි වශයෙන් අනිත් දේවලුත් එහෙමයි.

    හැබැයි මන් කියන් නෑ හැම එකාම මේ විදියට හිතන්න ඕනෙ කියලා..හැම විදියෙම එවුන් මේ ලෝකෙ ඉන්න ඕනෙ. උබට හොඳ විදියක් තෝරගනින්.
     
    • Like
    Reactions: Erzo