පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්

පිරිමියෙක් හා ගැහැණියක් අතර ඇති මිත්‍රත්වයක්, බැඳීමක්, ලංවීමක් හෝ අඩුම තරමේ එකිනෙකාට ආසන්නයේ වාඩිවී සිටීමක් පවා මහා කතන්දරයක් වෙන රටක සිට , මම මේ රූප රාමු රසවිඳිමින් සිටිමි.
මේ ප්‍රංශ ජනාධිපතිය..ඒ ක්‍රොඒෂියානු ජනාධිපතිනියය. අනෙක් රූපයේ ඒ ක්‍රොඒෂියානු කණ්ඩායම් නායකයාය.

මේ නිදහස, මේ ආදරණීය බව, ඒ හැඟීම් ප්‍රකාශනයන්ගේ විවෘතබව ගැන මම ප්‍රේමණිය වෙමි.

මේ රටේ බහුතරයක්, මේ රූප රාමු ගැන සංවේදීව ආදරණීයව බලනවාට සැක නැත! එය එසේම විය යුතුය.

එහෙත්, මේ සිටින්නේ ක්‍රොඒෂියානු ජනාධිපතිනොවී අපේ රටේ නායිකාවක් නම්, ඔබ මේ රූප දිහා මේ බැලූ කෝණයෙන්ම බලනවාද සැක සහිතය.

අඩුම තරමේ රටේ නායිකාවක් නොවේ, මේ ඔබ දන්නා හඳුනනන ගැහැණු ළමයෙක් නම් ඔබ මේ රූප ගැන ඒතරම් විවෘතව හිතනවාද යන්න හෘද සාක්ශියෙන් අසාබලන්න.

එය එසේ නොවේ.!

ඔබත් මමත් ජීවත් වෙන්නේ ගැහැණියක්, පිරිමියෙකු වැළඳගැනීම සාපරාධී අපරාධයක් වෙන, නමුත් ස්ත්‍රී දූෂණයක් ඉතා සාමාන්‍ය කාරණයක් වන රටකය.


ඉතින්, මට මේ මිනිස්සුගේ ප්‍රේමණීය බව මැජික් ය!

ආදරය යනු , ගැහැණියක හා පිරිමියෙකු අතර සිදුවන සංවාසයටම හේතුමූලය යැයි හිතාගත් ලෝකයක සිට මට මේ හැඟීම් ප්‍රකාශණය ඔබට තේරෙණ භාශාවෙන්ම කිව්වොත් ගොඩයන්ට මැජික් බඳුය.

මනුශ්‍යත්වයට ප්‍රේමයෙන් පිළිතුරු දෙනතෙක් මේ ලෝකය ඉතා සුන්දර බව අප කවදා තේරුම් ගනීවිද?

උපුටා ගැනිම


attachment.php



attachment.php


attachment.php



attachment.php
 

Attachments

  • 37205015_268410697074857_26463299260383232_n.jpg
    37205015_268410697074857_26463299260383232_n.jpg
    32.5 KB · Views: 241
  • 37181319_268410830408177_370676349322395648_n.jpg
    37181319_268410830408177_370676349322395648_n.jpg
    43.4 KB · Views: 240
  • 37274241_268410790408181_7682173565860315136_n.jpg
    37274241_268410790408181_7682173565860315136_n.jpg
    46.9 KB · Views: 242
  • 37315302_268410717074855_2993575527953989632_n.jpg
    37315302_268410717074855_2993575527953989632_n.jpg
    20.4 KB · Views: 246
  • Like
Reactions: Starry Night

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala


    elegant-images-of-old-couples-in-love-old-couple-dance-to-her-dancing-pinterest-images-of-old-couples-in-love.jpg
    අපේ සංස්කෘතිය කුමන ආකාරයකින් බැලුවත් කුහක, පසුගාමී, නටපු නැටුමකුත් නැති බෙරේ පලුවකුත් නැති, පුස්සකි!!! හිස් සදාචාර කුණාටුවේ මානව සම්බන්දතාවයන් රහසේම දියවීගොස් අවසන කුහක සදාචාරය පමනක් ඉතිරිවී ඇත!!!:nerd::nerd::nerd:
     
    Last edited:

    Similar threads