පිරිමි අඩුවෙලා : කාන්තා ජනගහණය වැඩි වීමෙන් අර්බුදයක් 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113
    1*nwnT9QQmk-bNbSyusId_wA.jpeg


    කාන්තාවන්ට සාපේක්‍ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇති බව ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසනවා.

    ඔහු සඳහන් කළේ, මෙරට පිරිමි ජනගහණය අඩුවීම හේතුවෙන් ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව‍යි.

    මේ හේතුවෙන් ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පවසනවා.

    සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

    1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් පිරිමින් 93.7%ක් බවට අඩු වී ඇති බවට ඔහු පෙන්වාදෙනවා.

    එමෙන්ම අමින්ද මෙත්සිල මහතා පවසන්නේ, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමින්ද මෙත්සිල මහතා :

    කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.

    අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැ.කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.

    මේක අපි දකිනවා විශ්වවිද්‍යාල තුළ ගත්තත් අධ්‍යාපන ආයතන තුළ ගත්තත් ප්‍රධාන ඩිග්‍රිරි එකක් හෝ දෙකක් හැර ඉංජිනේරු සහ තාක්ෂණය යන ඒවා හැර අනෙකුත් සියලුම කේෂ්ත්‍රවල කාන්තා ප්‍රතිශතය විශාල වශයෙන් වැඩිවීම තුළ කාන්තාවන් විශාල පිරිසක් ශ්‍රම බළකාවට එකතුවෙන ප්‍රවණතාවයක්. මේ අසමතුලිතතාවය එනම් මේ කාන්තාවන් සහ පිරිමින් සමතුලිත නොවුණහොත් එකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ශ්‍රම බළකාවට සහ එහි ඵලදායිතාවයට මේක කොහොමද බලපාන්නේ කියලා බැලිය යුතුයි. පිරිමි අයටම සීමා වුණ රැකියා ගණනාවක් තියෙනවා. ඒ රැකියා කරන්න ප්‍රමාණයවත් පිරිමි ජන ගහණයක් ආවේ නැත්නම් අපි විශාල අර්බුදයකට යන්න පුළුවන්.

    කාන්තාවන්ට ප්‍රමාණවත් පිරිමි පුද්ගලයින් නැතු වුණොත් ඔවුන් එක තැනකදී විවාහ ගිවිස ගද්දි, ඔවුන් අර්බුදයකට යනවා. හේතුව තමා ඉන්දියාව වගේ ලස්සන හා ධනවත් කාන්තාවන්ට හැකියාවක් සහිත පසුබිම් තියෙන කාන්තාවන්ට පිරිමියෙක් හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ග්‍රාමීය මට්ටමෙන් දුගී කාන්තාවන්ට පිරිමි පුද්ගලයෙක් හොයන එක අසීරු වෙන්න පුළුවන්. මේක කොහොමද රටට බලපාන්නේ, මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද කියන එකට රජය විසඳුමක් ඉක්මනින්ම සෙවිය යුතුයි. මෙය පරම්පරා ගණනාවක් ඉදිරියට බලපෑව ද අද සිටම විසඳුමක් සෙවීම සුදුසුයි.”
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    කොහොමත් ගොඩක් සෙක්ටර්ස් වල දැන් ගෑනු වැඩියි.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    Elakiri eke thathwe kohomada? :P make kaantha prathishathaya wadiwenna kochchara kaalayak yayida. Big kuchchan!
    හොරෙන් බලන උන් ඕනතරං ඇති බන්. Access වෙන එකක් නෑ, ආවොත් මේකෙ ඉන්න සම-හරක් අසහනකාරයො ඉන්බොක්ස් ඇතුලෙ හැමනෙනවනෙ.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Elakiri eke thathwe kohomada? :P make kaantha prathishathaya wadiwenna kochchara kaalayak yayida. Big kuchchan!
    දැන් ටික ටික ලංකාවේ කොල්ලෝ වගේ වල් කෙල්ලෝ බිහි වෙලා තියෙනවා 2005 පස්සේ ඉපදුන එවුන් තමයි ඒ
     
    • Like
    Reactions: jamiezue

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    when you keep on giving away kids to temples and also promoting LGBT issues what else can you expect. remember this is in addition to normal deaths that occur in a society like war and accidents which are mostly to men. very soon we might have to import men from other countries
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    when you keep on giving away kids to temples and also promoting LGBT issues what else can you expect. remember this is in addition to normal deaths that occur in a society like war and accidents which are mostly to men. very soon we might have to import men from other countries
    Well, there is nothing wrong with offering kids to the Sangha; however, promoting LGBT is very bad and disgusting.
     
    • Like
    Reactions: PolHora

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    “ඒ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්”

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,247
    113
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,247
    113
    “ඒ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්”

    මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    ☝️
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    කාම මිත්‍යා චාරය...ඉතින් බන් මගේ තාත්තත් පොඩි කාලේ අතේ ගහලා තියෙනවා ලු...ඉතින් එයාට පුත්තුනේ ඉන්නේ...

    හෝ හෝ...ඉන්න මන් කියන්නම් මන් එක කොහොමද දන්නේ කියල...දවසක් මම ඇහුවා තාත්තාගෙන් personally අතේ ගැහුවට පවක් ද නැත්නම් මන් විතරමද කරන්නේ කියලා එතකොට තමයි ඔය උත්තරේ දුන්නේ
     
    • Wow
    Reactions: clumsyhulk

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අවුරුදු 15 ඉඳන් XXX බලලා දවසට තුන් හතර වතාවක් අත මැරීමේ ප්‍රතිඵල තමයි ඔය..බැඳලා ළමයි හදනකොට ඒ ළමයි ඔක්කොම කෙල්ලෝ.ඒ කාලේ ඔහොම ප්‍රශ්ණ තිබ්බේ නෑ..හොයල බලන්න..
    චින්තන ධර්මදාස අතේ ගැහුවෙ අවුරුදු 6 , 7 දී කියල මිනිහ පම්පොරි ගහල තිබ්බ
    මමනම් අවුරුදු 12 දී