පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ
ලන්කාව පීතෘ මූලික සමාජයකින් මාතෘ මූලික සමාජයකට ගමන්කරන්නේදෑයි දැන් දැන් වෙන වැඩ වලින් සැක සිතේ .මේ ගතවන්නේ එහි සන්ක්‍රාන්ති සමයක් දෑයි සැක සිතේ .
ග්‍රාම නිලදාරින්ට බදවා ගෑනීමේදී වැඩි අවස්ථාව කාන්තාවන්ට -
https://sinhalapuvath.lk/archives/29793
මේ තවත් එක් පුවතක් පමණි .මෙහෙම ගියොත් මෙරට මුලු රාජ්‍ය සේවයත් පරිපාලන අන්ශයත් කාන්තාවන්ගෙන් සමන්විත වනු ඈත . මෙරට පිරිමින් ඉගෙනගන්නේ නෑද්ද ? එක්කො සල්ලි පසු පස මත්විලාද ? ඉගෙන ගන්නවාට වඩා ත්‍රිවිල් හෝ ගාමන්ට් එක්කට බඩගෑම වාසිදායකයි යෑයි සිතන්නේද ?
රාජ්‍ය ගුරු සේවය දෑනටමත් කාන්තාවන් ආක්‍රමණය කොට හමාරය . පිරිමින් අපචාර අතවර වලින් ඒ ෆිල්ඩ් එකේ පිරිමියෙක්ට තිබ්බ තෑන නෑතිකරගෙනය .
මෙරට ප්‍රදාන ආදායම් මාර්ග සියල්ල අසරණ කාන්තාවන් ගේ දුක මත බිහිවී ඇත .මෑදපෙරදිග සේවය සහ ඇගලුම් උදාහරණය .
රෑකියාවක් සොයාගෑනීමේදී වුවද කාන්තාවකට ලැබෙන උදව් පදව් වැඩිය . ඉන් අයුතු ප්‍රයොජන ගැනීමද බලදාරීන්ගේ තවත් උප්පරවෑට්ටියක්වේ . සුදුසුකම් තියන පිරිමියෙකු පාගා කාන්තාවන් එවන් අවස්ථාවල ජය ගනියි .
පිරිමින් කරන මොඩ වැඩ සාමාජයේ සියලුම පිරිමින්ද කරන්නෙයෑයි හාම්පුතුන් උපකල්පනය කර හමාරය.
පවුලක් වෙනුවෙන් අදහස් දෑක්වීමේදි දෑන් දෑන් ඉදිරීයට එන්නේ ගැහැනියයි.පිරිමියා පස්සට යයි . ටෙලිවිශොන් එක දිහා සුපරික්ෂාවෙන් බලා සිටිමේදී එය වඩා පැහැදිලිවේ
ප්රජාතන්ත්රවාදය පාගා දමමින් කාන්තා නියොජනය චන්දවලදී වැඩි කරන ලදී.රජයටද ගෑහෑණුන්ට සලකන්නට ඇත්තේ පුදුම ඇම්මකි .
අද කාන්තාවන් නිසි තෑන වෙනුවට ඉල්ලන්නේ සම තෑනයි .
එහි ප්‍රතිපලයක් ලෙස කුඩාම ඒකක වුන පවුල කඩා වැටෙමින් පවතී.
සිරස වැනි නාලිකා ඒ සදහා විශාල කාලයක් සමාජ මතයක් සෑදිමට වැයකරයි .
පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්)
කලා වානීජ අන්ශ වල උපාදි අපේක්ෂක බහුතරය කාන්තාවන් බවට දෑනටමත් පත් වී හමාරය . පිරිමි ඉගෙන නොගන්නේ ඇයි ???
ඉන්ජනේරු , වන සන්රක්ෂණ වැනී කාන්තාවකට කිරිමට අපහසු රෑකියා වලටද දෑන් කාන්තාවන් අයදුම් කරයි. අද කාන්තාවකට ඇත්තේ පුදුම රෑකියා පිස්සුවකි .
ගෑනු දත් දොස්තර ගෙන් දතක් ගලවන්න ගිය විට එය ගලවා ගෑනීමට ශක්තියක් නැත.ඇය එය කොරන්නේ වාට්ටුව අතු ගාන හෝ ඩිස්පෙන්සරියේ සිටින සහයක පිරිමියාගේද උදව්වෙනි .
ඈතෑම් පවුල් වල සෑමියා ලමයි බලා ගන්න අතර බිරිද වැඩට යයි . දැන් දැන් දෑවැදිද නොමෑතිතරම්දෝ කියා කුකුසක් නැගේ . මෝඩ පිරිමින් කසාද බෑන්ද පසු ගෑහෑනියගේ වහලෙකු වන්නේ තමන්ගේ මිතුරන්ටද පිටුපාමිනි .
ශිෂ්ණයේ යම් ආබාදයක් ඇති වුනොත් ගෑහෑනු දොස්තරලා බෙහෙත් කොරන්නේ පරික්ෂාවත් නොකරය . ලෙඩේ හොද නොවුනොත් පිරිමි ඩොකෙක්ගේ නමක් ලියා මාරු වන්නීය . එහෙම මාරුවන්නේ නම් දොස්තර විභාගේ ලීවේ මන්ද ?
සෑවොම ශක්තිමත් කොරන්නේ ගැහෑනිය පමණි .අද තාත්තලාට ඇම්ම තියෙන්නේ පුතාලාට වඩා දුවෙක් හැදීමටයි .පුතා බල්ලා වුනත් දුව මහාචාර්ය නම් තාත්තාට කම් නෑත .
පිරිමියාට පය පාමුලට සියල්ල පහල වන්නේ යෑයි සමාජය සිතයි . අතීත රජදරුවන්ගේ කාලය මීට හාත්පසින් වෙනස්ය .පවුලකට පිරිමියෙක් ඉපදුනොත් රජමගුල්ය .ගෑහෑනියෙක් ඉපදුනොත් අවමගුල්ය . සමාජය සිතුවේ පිරිමියා හෑදුවොත් සමාජය හෑදෙනු ඈති කියාය .රට හෑදෙනු ඈති කියාය . පිරිමියාගේ සෙවනේ ගෑහෑනිය ආරක්ෂා වනු ඈති කියාය.. පවුලේ පිරිමින් Track එකෙන් පිට පනින්නේදෑයි, අයාලේ යන්නේදෑයි ගමක්ම අවධානයෙන් සිටියොය.. එම ආකල්ප 100 % ක් නිවෑරදි result දුන්බව ඉතිහාසය පිරික්සීමේදී පැහෑදිලිවේ.
අනේ අනිච්චන් මචන්ලා..කලි යුගයේ හැටි කියලා හිත හදාගන්නයි තියෙන්නේ . අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නොවෑ.. මේවට ඉතින් කලිසන් කොට් අදින මහත්වරුත් වග කියන්න ඕනි.
ගැහැණුන්ට පිරිමි වීමට අවශ්‍යනම් සියලු "පිරිමි වැඩ" කිරිමට හැකි විය යුතුය .
පිරිමියෙකුට ගැලපෙන රෑකියා බොහොමයක් කාන්තාවන් ආක්රමනය කර හමාරය .
සමාජයට අවශ්‍ය විනාශයනම් එය ලබා දිය යුතු නමුදු මෙම සමාජය මාතෘ මුලික සමාජයක් කර මෙම වෙනස වන්නේ නම් වඩා යහපත්ය . මන්ද තමන්ට ශක්තියක් නොමෑති බව අවබෝධ වූ විට ගැහැණිය පිරිමියාට චෝදනා කොරන්නේ " තමුසේ පිරිමියෙක් නේද ඔයි ? " කියාගෙනය . තමන්ගේ ගෑනු කම මතක් වන්නේ එවිටය . එ පොරශ්නේ ඇසීම වැලැක්විය හෑක්කේ ගෘහ මූලිකයා ගැහැනිය කිරිමෙනි . එසේ නොවුනහොත් පිරිමියා ඊනියා සම්මත පිතෘ මූලික සමාජයෙන්ද ගැහැනියගෙන්ද පීඩනයට හසු වනු ඇත .මේවා අනාගතේ නිර්මානය වන දැවෙන ප්‍රශ්ණ වනු ඇත .
ලන්කාව පීතෘ මූලික සමාජයකින් මාතෘ මූලික සමාජයකට ගමන්කරන්නේදෑයි දැන් දැන් වෙන වැඩ වලින් සැක සිතේ .මේ ගතවන්නේ එහි සන්ක්‍රාන්ති සමයක් දෑයි සැක සිතේ .

ග්‍රාම නිලදාරින්ට බදවා ගෑනීමේදී වැඩි අවස්ථාව කාන්තාවන්ට -
https://sinhalapuvath.lk/archives/29793මේ තවත් එක් පුවතක් පමණි .මෙහෙම ගියොත් මෙරට මුලු රාජ්‍ය සේවයත් පරිපාලන අන්ශයත් කාන්තාවන්ගෙන් සමන්විත වනු ඈත . මෙරට පිරිමින් ඉගෙනගන්නේ නෑද්ද ? එක්කො සල්ලි පසු පස මත්විලාද ? ඉගෙන ගන්නවාට වඩා ත්‍රිවිල් හෝ ගාමන්ට් එක්කට බඩගෑම වාසිදායකයි යෑයි සිතන්නේද ?

රාජ්‍ය ගුරු සේවය දෑනටමත් කාන්තාවන් ආක්‍රමණය කොට හමාරය . පිරිමින් අපචාර අතවර වලින් ඒ ෆිල්ඩ් එකේ පිරිමියෙක්ට තිබ්බ තෑන නෑතිකරගෙනය .

මෙරට ප්‍රදාන ආදායම් මාර්ග සියල්ල අසරණ කාන්තාවන් ගේ දුක මත බිහිවී ඇත .මෑදපෙරදිග සේවය සහ ඇගලුම් උදාහරණය .

රෑකියාවක් සොයාගෑනීමේදී වුවද කාන්තාවකට ලැබෙන උදව් පදව් වැඩිය . ඉන් අයුතු ප්‍රයොජන ගැනීමද බලදාරීන්ගේ තවත් උප්පරවෑට්ටියක්වේ . සුදුසුකම් තියන පිරිමියෙකු පාගා කාන්තාවන් එවන් අවස්ථාවල ජය ගනියි .

පිරිමින් කරන මොඩ වැඩ සාමාජයේ සියලුම පිරිමින්ද කරන්නෙයෑයි හාම්පුතුන් උපකල්පනය කර හමාරය.

පවුලක් වෙනුවෙන් අදහස් දෑක්වීමේදි දෑන් දෑන් ඉදිරීයට එන්නේ ගැහැනියයි.පිරිමියා පස්සට යයි . ටෙලිවිශොන් එක දිහා සුපරික්ෂාවෙන් බලා සිටිමේදී එය වඩා පැහැදිලිවේ

ප්රජාතන්ත්රවාදය පාගා දමමින් කාන්තා නියොජනය චන්දවලදී වැඩි කරන ලදී.රජයටද ගෑහෑණුන්ට සලකන්නට ඇත්තේ පුදුම ඇම්මකි .

අද කාන්තාවන් නිසි තෑන වෙනුවට ඉල්ලන්නේ සම තෑනයි .
එහි ප්‍රතිපලයක් ලෙස කුඩාම ඒකක වුන පවුල කඩා වැටෙමින් පවතී.
සිරස වැනි නාලිකා ඒ සදහා විශාල කාලයක් සමාජ මතයක් සෑදිමට වැයකරයි .
පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්)

කලා වානීජ අන්ශ වල උපාදි අපේක්ෂක බහුතරය කාන්තාවන් බවට දෑනටමත් පත් වී හමාරය . පිරිමි ඉගෙන නොගන්නේ ඇයි ???

ඉන්ජනේරු , වන සන්රක්ෂණ වැනී කාන්තාවකට කිරිමට අපහසු රෑකියා වලටද දෑන් කාන්තාවන් අයදුම් කරයි. අද කාන්තාවකට ඇත්තේ පුදුම රෑකියා පිස්සුවකි .

ගෑනු දත් දොස්තර ගෙන් දතක් ගලවන්න ගිය විට එය ගලවා ගෑනීමට ශක්තියක් නැත.ඇය එය කොරන්නේ වාට්ටුව අතු ගාන හෝ ඩිස්පෙන්සරියේ සිටින සහයක පිරිමියාගේද උදව්වෙනි .

ඈතෑම් පවුල් වල සෑමියා ලමයි බලා ගන්න අතර බිරිද වැඩට යයි . දැන් දැන් දෑවැදිද නොමෑතිතරම්දෝ කියා කුකුසක් නැගේ . මෝඩ පිරිමින් කසාද බෑන්ද පසු ගෑහෑනියගේ වහලෙකු වන්නේ තමන්ගේ මිතුරන්ටද පිටුපාමිනි .

ශිෂ්ණයේ යම් ආබාදයක් ඇති වුනොත් ගෑහෑනු දොස්තරලා බෙහෙත් කොරන්නේ පරික්ෂාවත් නොකරය . ලෙඩේ හොද නොවුනොත් පිරිමි ඩොකෙක්ගේ නමක් ලියා මාරු වන්නීය . එහෙම මාරුවන්නේ නම් දොස්තර විභාගේ ලීවේ මන්ද ?

සෑවොම ශක්තිමත් කොරන්නේ ගැහෑනිය පමණි .අද තාත්තලාට ඇම්ම තියෙන්නේ පුතාලාට වඩා දුවෙක් හැදීමටයි .පුතා බල්ලා වුනත් දුව මහාචාර්ය නම් තාත්තාට කම් නෑත .

පිරිමියාට පය පාමුලට සියල්ල පහල වන්නේ යෑයි සමාජය සිතයි . අතීත රජදරුවන්ගේ කාලය මීට හාත්පසින් වෙනස්ය .පවුලකට පිරිමියෙක් ඉපදුනොත් රජමගුල්ය .ගෑහෑනියෙක් ඉපදුනොත් අවමගුල්ය . සමාජය සිතුවේ පිරිමියා හෑදුවොත් සමාජය හෑදෙනු ඈති කියාය .රට හෑදෙනු ඈති කියාය . පිරිමියාගේ සෙවනේ ගෑහෑනිය ආරක්ෂා වනු ඈති කියාය.. පවුලේ පිරිමින් Track එකෙන් පිට පනින්නේදෑයි, අයාලේ යන්නේදෑයි ගමක්ම අවධානයෙන් සිටියොය.. එම ආකල්ප 100 % ක් නිවෑරදි result දුන්බව ඉතිහාසය පිරික්සීමේදී පැහෑදිලිවේ.

අනේ අනිච්චන් මචන්ලා..කලි යුගයේ හැටි කියලා හිත හදාගන්නයි තියෙන්නේ . අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නොවෑ.. මේවට ඉතින් කලිසන් කොට් අදින මහත්වරුත් වග කියන්න ඕනි.

ගැහැණුන්ට පිරිමි වීමට අවශ්‍යනම් සියලු "පිරිමි වැඩ" කිරිමට හැකි විය යුතුය .

පිරිමියෙකුට ගැලපෙන රෑකියා බොහොමයක් කාන්තාවන් ආක්රමනය කර හමාරය .

සමාජයට අවශ්‍ය විනාශයනම් එය ලබා දිය යුතු නමුදු මෙම සමාජය මාතෘ මුලික සමාජයක් කර මෙම වෙනස වන්නේ නම් වඩා යහපත්ය . මන්ද තමන්ට ශක්තියක් නොමෑති බව අවබෝධ වූ විට ගැහැණිය පිරිමියාට චෝදනා කොරන්නේ " තමුසේ පිරිමියෙක් නේද ඔයි ? " කියාගෙනය . තමන්ගේ ගෑනු කම මතක් වන්නේ එවිටය . එ පොරශ්නේ ඇසීම වැලැක්විය හෑක්කේ ගෘහ මූලිකයා ගැහැනිය කිරිමෙනි . එසේ නොවුනහොත් පිරිමියා ඊනියා සම්මත පිතෘ මූලික සමාජයෙන්ද ගැහැනියගෙන්ද පීඩනයට හසු වනු ඇත .මේවා අනාගතේ නිර්මානය වන දැවෙන ප්‍රශ්ණ වනු ඇත .

godak ewa hariyata samaje gana danne nathi, okata baya wechcha podi ekek liyapuwa wage