පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පිරිමි අපි ළමාතැනීලා වෙන්නද යන්නේ

    20251%3Fitok%3Db2M_4gJo

    ලන්කාව පීතෘ මූලික සමාජයකින් මාතෘ මූලික සමාජයකට ගමන්කරන්නේදෑයි දැන් දැන් වෙන වැඩ වලින් සැක සිතේ .මේ ගතවන්නේ එහි සන්ක්‍රාන්ති සමයක් දෑයි සැක සිතේ . :confused:

    ග්‍රාම නිලදාරින්ට බදවා ගෑනීමේදී වැඩි අවස්ථාව කාන්තාවන්ට -:confused: https://sinhalapuvath.lk/archives/29793

    මේ තවත් එක් පුවතක් පමණි .මෙහෙම ගියොත් මෙරට මුලු රාජ්ය සේවයත් පරිපාලන අන්ශයත් කාන්තාවන්ගෙන් සමන්විත වනු ඈත . මෙරට පිරිමින් ඉගෙනගන්නේ නෑද්ද ? එක්කො සල්ලි පසු පස මත්විලාද ? ඉගෙන ගන්නවාට වඩා ත්රිවිල් හෝ ගාමන්ට් එක්කට බඩගෑම වාසිදායකයි යෑයි සිතන්නේද ?:confused:

    රාජ්ය ගුරු සේවය දෑනටමත් කාන්තාවන් ආක්රමණය කොට හමාරය . පිරිමින් අපචාර අතවර වලින් ඒ ෆිල්ඩ් එකේ පිරිමියෙක්ට තිබ්බ තෑන නෑතිකරගෙනය .:dull:

    මෙරට ප්රදාන ආදායම් මාර්ග සියල්ල අසරණ කාන්තාවන් ගේ දුක මත බිහිවී ඇත .මෑදපෙරදිග සේවය සහ ඇගලුම් උදාහරණය .:confused:

    රෑකියාවක් සොයාගෑනීමේදී වුවද කාන්තාවකට ලැබෙන උදව් පදව් වැඩිය . ඉන් අයුතු ප්රයොජන ගැනීමද බලදාරීන්ගේ තවත් උප්පරවෑට්ටියක්වේ . සුදුසුකම් තියන පිරිමියෙකු පාගා කාන්තාවන් එවන් අවස්ථාවල ජය ගනියි .:cool:

    පිරිමින් කරන මොඩ වැඩ සාමාජයේ සියලුම පිරිමින්ද කරන්නෙයෑයි හාම්පුතුන් උපකල්පනය කර හමාරය.:rofl:

    පවුලක් වෙනුවෙන් අදහස් දෑක්වීමේදි දෑන් දෑන් ඉදිරීයට එන්නේ ගැහැනියයි.පිරිමියා පස්සට යයි . ටෙලිවිශොන් එක දිහා සුපරික්ෂාවෙන් බලා සිටිමේදී එය වඩා පැහැදිලිවේ:P

    ප්රජාතන්ත්රවාදය පාගා දමමින් කාන්තා නියොජනය චන්දවලදී වැඩි කරන ලදී.රජයටද ගෑහෑණුන්ට සලකන්නට ඇත්තේ පුදුම ඇම්මකි .:frown:

    අද කාන්තාවන් නිසි තෑන වෙනුවට ඉල්ලන්නේ සම තෑනයි . :frown:එහි ප්රතිපලයක් ලෙස කුඩාම ඒකක වුන පවුල කඩා වැටෙමින් පවතී.:dull:සිරස වැනි නාලිකා ඒ සදහා විශාල කාලයක් සමාජ මතයක් සෑදිමට වැයකරයි .:dull:

    පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්):cool:

    කලා වානීජ අන්ශ වල උපාදි අපේක්ෂක බහුතරය කාන්තාවන් බවට දෑනටමත් පත් වී හමාරය . පිරිමි ඉගෙන නොගන්නේ ඇයි ???:confused:

    ඉන්ජනේරු , වන සන්රක්ෂණ වැනී කාන්තාවකට කිරිමට අපහසු රෑකියා වලටද දෑන් කාන්තාවන් අයදුම් කරයි. අද කාන්තාවකට ඇත්තේ පුදුම රෑකියා පිස්සුවකි .:yes:

    ගෑනු දත් දොස්තර ගෙන් දතක් ගලවන්න ගිය විට එය ගලවා ගෑනීමට ශක්තියක් නැත.ඇය එය කොරන්නේ වාට්ටුව අතු ගාන හෝ ඩිස්පෙන්සරියේ සිටින සහයක පිරිමියාගේද උදව්වෙනි .:rolleyes:

    ඈතෑම් පවුල් වල සෑමියා ලමයි බලා ගන්න අතර බිරිද වැඩට යයි . දැන් දැන් දෑවැදිද නොමෑතිතරම්දෝ කියා කුකුසක් නැගේ . මෝඩ පිරිමින් කසාද බෑන්ද පසු ගෑහෑනියගේ වහලෙකු වන්නේ තමන්ගේ මිතුරන්ටද පිටුපාමිනි .:angry:

    ශිෂ්ණයේ යම් ආබාදයක් ඇති වුනොත් ගෑහෑනු දොස්තරලා බෙහෙත් කොරන්නේ පරික්ෂාවත් නොකරය . ලෙඩේ හොද නොවුනොත් පිරිමි ඩොකෙක්ගේ නමක් ලියා මාරු වන්නීය . එහෙම මාරුවන්නේ නම් දොස්තර විභාගේ ලීවේ මන්ද ?:angry:

    සෑවොම ශක්තිමත් කොරන්නේ ගැහෑනිය පමණි .අද තාත්තලාට ඇම්ම තියෙන්නේ පුතාලාට වඩා දුවෙක් හැදීමටයි .පුතා බල්ලා වුනත් දුව මහාචාර්ය නම් තාත්තාට කම් නෑත .:angry:

    පිරිමියාට පය පාමුලට සියල්ල පහල වන්නේ යෑයි සමාජය සිතයි . අතීත රජදරුවන්ගේ කාලය මීට හාත්පසින් වෙනස්ය .පවුලකට පිරිමියෙක් ඉපදුනොත් රජමගුල්ය .ගෑහෑනියෙක් ඉපදුනොත් අවමගුල්ය . සමාජය සිතුවේ පිරිමියා හෑදුවොත් සමාජය හෑදෙනු ඈති කියාය .රට හෑදෙනු ඈති කියාය . පිරිමියාගේ සෙවනේ ගෑහෑනිය ආරක්ෂා වනු ඈති කියාය.. පවුලේ පිරිමින් Track එකෙන් පිට පනින්නේදෑයි, අයාලේ යන්නේදෑයි ගමක්ම අවධානයෙන් සිටියොය.. එම ආකල්ප 100 % ක් නිවෑරදි result දුන්බව ඉතිහාසය පිරික්සීමේදී පැහෑදිලිවේ. :yes:

    අනේ අනිච්චන් මචන්ලා..කලි යුගයේ හැටි කියලා හිත හදාගන්නයි තියෙන්නේ . අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නොවෑ.. මේවට ඉතින් කලිසන් කොට් අදින මහත්වරුත් වග කියන්න ඕනි.:angry:

    ගැහැණුන්ට පිරිමි වීමට අවශ්යනම් සියලු "පිරිමි වැඩ" කිරිමට හැකි විය යුතුය .:yes:

    පිරිමියෙකුට ගැලපෙන රෑකියා බොහොමයක් කාන්තාවන් ආක්රමනය කර හමාරය . :yes:

    සමාජයට අවශ්ය විනාශයනම් එය ලබා දිය යුතු නමුදු මෙම සමාජය මාතෘ මුලික සමාජයක් කර මෙම වෙනස වන්නේ නම් වඩා යහපත්ය . මන්ද තමන්ට ශක්තියක් නොමෑති බව අවබෝධ වූ විට ගැහැණිය පිරිමියාට චෝදනා කොරන්නේ " තමුසේ පිරිමියෙක් නේද ඔයි ? " කියාගෙනය . තමන්ගේ ගෑනු කම මතක් වන්නේ එවිටය . එ පොරශ්නේ ඇසීම වැලැක්විය හෑක්කේ ගෘහ මූලිකයා ගැහැනිය කිරිමෙනි . එසේ නොවුනහොත් පිරිමියා ඊනියා සම්මත පිතෘ මූලික සමාජයෙන්ද ගැහැනියගෙන්ද පීඩනයට හසු වනු ඇත .මේවා අනාගතේ නිර්මානය වන දැවෙන ප්‍රශ්ණ වනු ඇත .:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පිරිමි අය රජයේ රස්සා නොකරන්නෙ ලැබෙන වැටුප මදි නිසා. Teachingවලත් පඩි මදි. පරිපාලන සේවයේ ඉහළ තනතුරුවල​ ඇරෙන්න අනිත් රජයේ ස්ථානවල පිරිමි අය අඩුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව දුරටත් කෙල්ලෝ ඉන්නේ වළලු පළඳන්න විතරක්ම නෙමේ,කසදෙන් පස්සේ ,ගෙදර ළමයි,ස්වාමි පුරෂයාගේ වගකීම් මේවා විතරද ගැනියෙක්ට ලැබෙන්නේ ?මොකද බිරිදටයි ස්වාමි පුර්ෂයටයි එකතු වෙලා මේ වැඩ කරන්න බැරි,කෙල්ලන්ව දෙමාපියෝ ආදරෙන් සෙනෙහසින් හැදුවේ හැමෝම කැමතියි කෙල්ලො ස්වාධීනත්වයෙන්, නිදහසේ සහ ආත්ම ශක්තියෙන් ජිවත් වෙනවා දකින්න. :yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිරිමි අය රජයේ රස්සා නොකරන්නෙ ලැබෙන වැටුප මදි නිසා. Teachingවලත් පඩි මදි.

    :yes::yes:
    පරිපාලන සේවයේ ඉහළ තනතුරුවල​ ඇරෙන්න අනිත් රජයේ ස්ථානවල පිරිමි අය අඩුයි.
    උනුත් කරන්නෙ අල්ලස් ගන්න එකයි දූෂණයයි
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පිරිමි අය රජයේ රස්සා නොකරන්නෙ ලැබෙන වැටුප මදි නිසා. Teachingවලත් පඩි මදි. පරිපාලන සේවයේ ඉහළ තනතුරුවල​ ඇරෙන්න අනිත් රජයේ ස්ථානවල පිරිමි අය අඩුයි.

    :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Genu job karanna giyama lamai gena hoyanna welawak na. Lamai amma ekka tharan Thatha ekka close relationship ekak na.

    Me samajaya yanne weradi peththata ban. Apita karanna deyak na.

    Muslim karayo thawa awrudu 50 wage rate majority eka wei. Ethakota ithin balaganna puluwan genunta sama thena lebena heti.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පඩිය අඩුනේ බන් ගොඩක් ඒවල. . ඉතින් කොල්ලෝ ඕවට යන්නේ නෑ. .
    බහුතරයකගේ පඩිය 30000 සීමාවේ තියෙන්නේ. . ඕක පවුලක් ජීවත් කරන්න මදී. .
    ඉතින් පවුලේ දෙන්නම රස්සා කරන්න වෙනවා. . ඔය රස්සා කරන ගොඩක් ගෑනුන්ගේ පිරිමිත් ජොබ් කරනවා නැත්තේ නෑ. .

    දැන් කොල්ලෝ ගොඩක් බිස්නස් කරන්න පෙලබිල ඉන්නේ. .
    බිස්නස් බැරි එකා කාර් එකක් අරන් ටැක්සි දුවනවා. .
    ඒත් බැරි එකා ත්‍රීවීල් එකක් හරි දුවනවා. .
    බිස්නස් කරන එකා ලක්ශේ පන්නලා හොයද්දි, කාර් ටැක්සි දුවන එකා ලක්ශෙට කිට්ටු වෙන්න හොයනවා, ත්‍රීවීල් දුවන එකත් 50 පන්නලා හොයනවා. .
    තමන්ගෙම දෙයක් කරගන්න තමයි පිරිමි බහුතරය මහන්සි ගන්නේ. .

    ගෑනු ගොඩක් අඩු පඩි වලට වැඩ කරන නිසයි ගොඩක් තැන්වල ගෑනුම ඉන්නේ. .
     
    සල්ලි වලට වඩා පර්සනල් ඉන්ට්‍රස්ට් එකට උගන්වන පිරිමි ගුරුවරු ඉන්නවා... මොන සුදුසුකම් තිබ්බත් ටීචින්ම යන්න බලන...

    මුල්ම පෝස්ට් එකේ ලියලා තියෙන එකක්නම් වැරදි,,,

    ගෑණු අයට වැඩිපුර ග්‍රාම සේවක තනතුරු දුන්න කතාව පිරිමි වෙනුවට...
    නිව්ස් වලටත් ගියා එග්සෑම් පාස් අයගෙන් 85% ක්ම ගැහැණු අය කියලා...
    වෘත්තිය කරවගැනීමේදී සෑහෙන ගැටලු ඇතිවෙනවා කියලා පිරිමි අය රාජ්‍ය සේවයට නොපැමිණීම මත.
     
    ඔව් එහෙම කීපදෙනෙක් ඇති. .
    බහුතරය බලන්නේ වැඩිපුර ගානක් හොයාගන්න. .
    අද 30000ක් පඩි අරන් මොනවද කරන්න පුලුවන්. .
    ඉගෙන ගන්න ගතකරන කාලයත්, දනයත් නිසා ගොඩක් වෙලාවට කොල්ලො ටික ඕලෙවෙල් කරලා මන් කියපු දේ කරන්න පෙලබෙනවා. .
    නැත්තන් වුර්තිය පුහුනු පාඨමාලාවක් කරලා හොද පඩි තියෙන ජොබ් එකකට පනිනවා. .
    කොල්ලො ටික ගොඩක්ම හොටෙල් සහ ටුවරිසම් ෆීල්ඩ් එකේ ඉන්නේ. . මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා චෙෆ්ලා. . හයරින් පැත්තෙත් ඉන්නවා. .

    උන්ට බැංකුවලට යන්න, රජයේ රස්සාවකට යන්න සුදුසුකම් නැතුව නෙවේ. . පොඩි පඩියට ගිහින් වැඩක් නැති නිසයි යන්නේ නැත්තේ. .
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ බන් ලංකාව කියන්නෙ ඔක්කොම පිරිමි කරනකන් ගෑනු ගෙවල්වල ඉන්න රටක්. මේක එදත් එහෙමයි අදත් එහෙමයි. ලංකාවෙ කවදාවත් මාතෘ මූලික වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්න කම්මලි ගොබ්බ ගෑනු ටිකට එහෙම දෙයක් කරන්නත් බෑ. යුරෝපෙ රටවල තමා ඔක්කොම මාතෘ මූලික. ඒ රටවල සේරම ඇදගෙන යන්නෙ එයලගෙ කෙල්ලො. උඹල ඔය මොනා කිව්වත් ඕක තමා බන් ඇත්ත. ලංකාවෙ ගෑනු කියන්නෙ ලෝකෙ ඉන්න ගෑනුන්ගෙන් දුර්වලම ජාතියක්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පිරිමියෙකු ඉල්ලන්නේ ගැහැණුන්ට කොරන්න බෑරිම වෑඩ වලට පමනි . (යුද හමුදා, බාස්,බබ්බු සැදීම වෑනි වෘත්තීන්):cool:
    මෙන්න මේ කතාව ගොඩක් වදගත්. ලංකාවෙ ගෑනුන්ට බැරි උනාට ඇත්තටම යුද්ධෙට යන ගෑනු යුරෝපෙ රටවල ඉන්නව. ඊශ්‍රායල්, රුසියව චීනෙ වගේ රටවල ආමි එකේ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. ඔක්කොම එකට යන්නෙ. අන්න ඒක තමා මන් කිව්වෙ ඒ රටවල් තනිකර එයාලගෙ කෙල්ලො ඇදගෙන යන්නෙ. ලංකාවෙ ගෑනුන්ය කඩේ යන උන්ට කියන්නෙ ලැජ්ජ වෙයල්ල උඹලගෙ ගෑනු ගැන. උඹලගෙ ගෑනු අද වෙනකන් කරල තියෙන්නෙ උඹලගෙන්ම කකා උඹලටම අපහාස කරපු එක විතරයි. (ලංකාවෙ පිරිමි කොච්චර වැඩ කරත් අඵාස වෙන්නෙම පිරිමින්ටමනෙ. ) මටනම් ප්‍රශ්නයක් නෑ මොකද මම ලංකාවෙ ගෑනුන්ව තඹ සතේකට ගනන් ගන්නෙ නැති හින්ද.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol: godak ewa hariyata samaje gana danne nathi, okata baya wechcha podi ekek liyapuwa wage :P

    Oya kiyana tharam thanak gaanunta naha...mama tech field eke inna nisada danne na ithin...

    Habai ara anthima tika nam hariyata hari...kela unaama ahanne thamuse pirimiyek neda kiyala..:rofl: e welawata thamai bella galawenna denna hithenne :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනේ බන් ලංකාව කියන්නෙ ඔක්කොම පිරිමි කරනකන් ගෑනු ගෙවල්වල ඉන්න රටක්. මේක එදත් එහෙමයි අදත් එහෙමයි. ලංකාවෙ කවදාවත් මාතෘ මූලික වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්න කම්මලි ගොබ්බ ගෑනු ටිකට එහෙම දෙයක් කරන්නත් බෑ. යුරෝපෙ රටවල තමා ඔක්කොම මාතෘ මූලික. ඒ රටවල සේරම ඇදගෙන යන්නෙ එයලගෙ කෙල්ලො. උඹල ඔය මොනා කිව්වත් ඕක තමා බන් ඇත්ත. ලංකාවෙ ගෑනු කියන්නෙ ලෝකෙ ඉන්න ගෑනුන්ගෙන් දුර්වලම ජාතියක්.

    ජනහා සන්ඛ්‍යාලේකන දෙ වාර්තාවට අනුව 2016 එකෝනොමිකලි ඇක්ටිව් පිරිසේ ප්‍රතිශතය
    65%ක් පිරිමි
    35%ක් කාන්තාවෝ

    සෑම පිරිමි දෙන්නෙක් වැඩ කරද්දී එක කාන්තාවක් වැඩකරනව.

    වැඩනොකරන කාන්තාවන් ගොඩේ ඉන්නවා,දෙමාපියන් , හස්බන්ඩ්,බෝයි ෆ්‍රෙන්ඩ් රස්සා කරන්න නොදෙන අය.
    ෆැමිලීකේ වැඩ මැනේජ් කරගන්න හස්බන්ඩ්ගේ ඉල්ලීම පරිදි ජොබ් එකෙන් අයින් උන අය.

    එහෙම උනාම ඔය ප්‍රතිශතය තව වැඩිවෙනවා.

    මූනම් ඉන්නේ තවම පැරනි වලව් යුගයේ, මේ ආත්මෙට අලුත් සමාජය දැකල නෑ. ගෑනි ගෙදරට වෙලා බත් උය උයා ඉන්නවා කියලා තවම හිතන්නේ. පරන කිරිඅත්තෙක්දෙ කොහෙද මු.

    අඩුමගානේ කෙල්ල මුට ජොබ් එකක් කරන යාලුවෙක්වත් නෑ. ගෑනි ජොබක් කරන යාලුවෙක් නෑ උබ ඉන්නේ බත්තලන්ගුන්ඩුව දූපතේද.

    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    paripalanaya, rajyasewaya, pasel wala winaya....oyawage serama ada kada wetila thiyenne kanthawan wedi wuna nisa....(1 pradana hethuwak.meka. )
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    තව දුරටත් කෙල්ලෝ ඉන්නේ වළලු පළඳන්න විතරක්ම නෙමේ,කසදෙන් පස්සේ ,ගෙදර ළමයි,ස්වාමි පුරෂයාගේ වගකීම් මේවා විතරද ගැනියෙක්ට ලැබෙන්නේ ?මොකද බිරිදටයි ස්වාමි පුර්ෂයටයි එකතු වෙලා මේ වැඩ කරන්න බැරි,කෙල්ලන්ව දෙමාපියෝ ආදරෙන් සෙනෙහසින් හැදුවේ හැමෝම කැමතියි කෙල්ලො ස්වාධීනත්වයෙන්, නිදහසේ සහ ආත්ම ශක්තියෙන් ජිවත් වෙනවා දකින්න. :yes:

    පොන්නයෝ රට පාලනය කරන කාලෙක කොල්ලෝ කෙල්ලන්ගේ තත්වයට වැටෙනවා කියනඑක අහන්නත් දෙයක්යැ...හා නැද්ද මංකියන්නේ ? ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද ???
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ජනහා සන්ඛ්‍යාලේකන දෙ වාර්තාවට අනුව 2016 එකෝනොමිකලි ඇක්ටිව් පිරිසේ ප්‍රතිශතය
    65%ක් පිරිමි
    35%ක් කාන්තාවෝ

    සෑම පිරිමි දෙන්නෙක් වැඩ කරද්දී එක කාන්තාවක් වැඩකරනව.

    වැඩනොකරන කාන්තාවන් ගොඩේ ඉන්නවා,දෙමාපියන් , හස්බන්ඩ්,බෝයි ෆ්‍රෙන්ඩ් රස්සා කරන්න නොදෙන අය.
    ෆැමිලීකේ වැඩ මැනේජ් කරගන්න හස්බන්ඩ්ගේ ඉල්ලීම පරිදි ජොබ් එකෙන් අයින් උන අය.

    එහෙම උනාම ඔය ප්‍රතිශතය තව වැඩිවෙනවා.

    මූනම් ඉන්නේ තවම පැරනි වලව් යුගයේ, මේ ආත්මෙට අලුත් සමාජය දැකල නෑ. ගෑනි ගෙදරට වෙලා බත් උය උයා ඉන්නවා කියලා තවම හිතන්නේ. පරන කිරිඅත්තෙක්දෙ කොහෙද මු.

    අඩුමගානේ කෙල්ල මුට ජොබ් එකක් කරන යාලුවෙක්වත් නෑ. ගෑනි ජොබක් කරන යාලුවෙක් නෑ උබ ඉන්නේ බත්තලන්ගුන්ඩුව දූපතේද.

    පිරිමි එකොනොමිකල් ඇක්ටිව් වුනාට වෑඩිම ආදායමක් රටට හොයාලා දෙන්නේ ගෑනුනේ..:confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පඩිය අඩුනේ බන් ගොඩක් ඒවල. . ඉතින් කොල්ලෝ ඕවට යන්නේ නෑ. .
    බහුතරයකගේ පඩිය 30000 සීමාවේ තියෙන්නේ. . ඕක පවුලක් ජීවත් කරන්න මදී. .
    ඉතින් පවුලේ දෙන්නම රස්සා කරන්න වෙනවා. . ඔය රස්සා කරන ගොඩක් ගෑනුන්ගේ පිරිමිත් ජොබ් කරනවා නැත්තේ නෑ. .

    දැන් කොල්ලෝ ගොඩක් බිස්නස් කරන්න පෙලබිල ඉන්නේ. .
    බිස්නස් බැරි එකා කාර් එකක් අරන් ටැක්සි දුවනවා. .
    ඒත් බැරි එකා ත්‍රීවීල් එකක් හරි දුවනවා. .
    බිස්නස් කරන එකා ලක්ශේ පන්නලා හොයද්දි, කාර් ටැක්සි දුවන එකා ලක්ශෙට කිට්ටු වෙන්න හොයනවා, ත්‍රීවීල් දුවන එකත් 50 පන්නලා හොයනවා. .
    තමන්ගෙම දෙයක් කරගන්න තමයි පිරිමි බහුතරය මහන්සි ගන්නේ. .

    ගෑනු ගොඩක් අඩු පඩි වලට වැඩ කරන නිසයි ගොඩක් තැන්වල ගෑනුම ඉන්නේ. .

    :yes::yes::yes:ඔකෙන් වෙන්නේ බන් ප්‍රබුද්ද උගත් සමාජය කාන්තාවන්ගෙන් පිරෙන එක ..කාන්තාවට තියන පිලිගෑනීම වැඩි වෙන එක.. සල්ලි වලින් අන්ද උනාම සදාචාරෙ අමතක වෙනවා..එතකොට රටේ අපරාද වැඩි වෙනවා .බලුකම වැඩි වෙනවා.මෙතන ලොකු සමාජ විද්යාත්මක පැත්තක් තියනවා.සල්ලි වලට සියල්ල කොරන්න බෑ ..ගන්නත් බෑ .. පිරිමියෙක්ට ඉතින් රෑවුලයි කෑදයි දෙකම බේරගන්න බෑ .සල්ලිත් ඔනේ .හරි පඩියක් දුන්නනම් මෙහෙම වෙන්නෙනෑ .. කවුද මේවට වගකියන්නේ ඉතින්? දන්නව නොවෑ..:angry: