heta sir gen ahala kiyanan.habay oyath hoyala balanna.stone and string 1e hadan naththan .so oyath hoyana eka nawathannepa


ලස්සන නිර්මාණයක් , හැබැයි පිරිමි කම ගොඩක් සංවේදියි


යා ඒක නම ඇත්ත.
දැන් බස් එකකට ලමයෙක් හම්බු වෙන්න එක්කෙනෙක් නැග්ගත්, ලමයෙක් වඩාගෙන නැග්ගත් වයසක එක්කෙනෙක් නැග්ගත් ගොඩක් ගෑනු අහක බලනව.
පිරිමි තමයි සීට් එකක් දෙන්නේ![]()
සිට් දෙනවා නෙවෙයි බලෙන් කොන්දොස්තර නැගිට්ටවනවා කොල්ලෙක්ව බලලා
ඔව් ඉතින් කෙල්ලො එහෙම වත් නැගිටින්නෙ නෑ නේමම ගිය සිකුරාදා කොළඹ ඉදන්ම හිටගෙන ආවා බඩදරු අම්ම කෙනෙක් නිසා ...
උඹ දන්නවා නැට්ට....![]()

depathema innava oya lede tiyena aya.aththa kiyanna giyoth methana dan tawa randuwak.soයා ඒක නම ඇත්ත.
දැන් බස් එකකට ලමයෙක් හම්බු වෙන්න එක්කෙනෙක් නැග්ගත්, ලමයෙක් වඩාගෙන නැග්ගත් වයසක එක්කෙනෙක් නැග්ගත් ගොඩක් ගෑනු අහක බලනව.
පිරිමි තමයි සීට් එකක් දෙන්නේ![]()

වැඩි පැත්ත හැම තිස්සෙම කැපිලා පේන්නේdepathema innava oya lede tiyena aya.aththa kiyanna giyoth methana dan tawa randuwak.so![]()

ඔයා කව්ද හස්බන්දඇත්ත කතා කරන්න බය වෙන්න එපා..
මමත් ඉන්නවනේ![]()

depathema innava oya lede tiyena aya.aththa kiyanna giyoth methana dan tawa randuwak.so![]()

නෑ මචංලා ! එයා කැමති නෑලූ !! ඒත් එයා කැමති නෑ කියල මම වෙනස් වෙන්න ඕන නෑනේ..
මම දිගටම එයත් එක්ක ඉන්නවා![]()

නෑ මචංලා ! එයා කැමති නෑලූ !! ඒත් එයා කැමති නෑ කියල මම වෙනස් වෙන්න ඕන නෑනේ..
මම දිගටම එයත් එක්ක ඉන්නවා![]()
