පිරිමි කෙනෙක් මාස 3න් ලස්සන වෙන්නේ කොහොමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,513
    100,686
    113
    සීනි පාන්පිටි කිරිපිටි නවත්තපන්. Excerise කරපං. මාස දෙකක් යන එකකුත් නෑ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,309
    6,935
    113
    ආත්මෙ මාරු කරගන්න එක තමයි සුද්දා
    සැලුන් එකකට ගිහින් කොන්ඩෙ කපලා මේකප් එකක් වත් දාගනිං
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,667
    21,297
    113
    Calaorie deficit elakata palayan ...kaamen control weyan sahenna...eka kale nattan mokakwath hari yanne na.... Therumak na wena ewa try karannath epa calorie deficit ekak kale nattan
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,778
    17,006
    113
    december පොඩි gathering එකක් තියෙනවා. එකට කලින් ටිකක් සුදු වෙලා, මුණ කෙට්ටු වෙලා, smooth skin එකක් ගන්න ඕන. මේකට routine , suppliments අනං මනං කියපන්කො. සැලුන් ගිහින් වියදම් කරන්න සල්ලි නැ . මුන කාගන්නත් බෑ . දැනටමත් smooth හැබැයි healthy ගතිය අඩුයි. age 30+.
    @tupac97 FNA please
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,809
    1
    9,694
    113
    colombo
    ඉර එළියෙන් වැළකී ඉඳපන්. එළියට යන්න කලින් අවම SPF 50 ක් තියෙන Sunscreen එකක් use කරපන්. අනිවා cleanser, moisturizer ඕනි. සම පැහැපත් වෙන්න නම් routine එකට මෙන්න මේ ටික එකතු වෙන්න ඕනි. Vitamin C 1000mg බීපන් දවසට (gastritis තියෙනවා නම් පොඩ්ඩක් බලාගෙන), vitamin C serum එකක් එකතු කර ගනින්. තව Niacinamide serum එකකුත් එකතු කරගනින්. හැබැයි අලියා වගේ බත් ගිලිනවා නම් ඔය මොනවා කළත් වැඩක් නෑ ඒක නිසා බත් කන එක අඩු කරලා ප්‍රෝටීන් වැඩියෙන් ගනින්