@tupac97 FNA pleasedecember පොඩි gathering එකක් තියෙනවා. එකට කලින් ටිකක් සුදු වෙලා, මුණ කෙට්ටු වෙලා, smooth skin එකක් ගන්න ඕන. මේකට routine , suppliments අනං මනං කියපන්කො. සැලුන් ගිහින් වියදම් කරන්න සල්ලි නැ . මුන කාගන්නත් බෑ . දැනටමත් smooth හැබැයි healthy ගතිය අඩුයි. age 30+.