පිරිමි ගැන ඔබ නොදත් කරුණු 23ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
පිරිමි ගැන ඔබ නොදත් කරුණු 23ක්.







විශ්වාස කළ නොහැකි පිරිමින්ට ඇත්තේ අඩු බුද්ධි මට්ටමක් බව පරීක්ෂණයකින් සොයාගෙන ඇත.




පිරිමි ඔවුන්ගේ ජීවිත කාළයෙන් අවුරුද්දක්ම කාන්තාවන් දෙස බලමින් ගත කරයි.





පිරිමි දිනකට බොරු 6ක් පවසයි. එය කාන්තාවන් දිනකට කියන බොරු ප්‍රමාණය මෙන් දෙගුණයකි.



පිරිමි අයට ලැප්ටොප් උකුළ මත තාබගෙන වැඩ කිරීම තුලින් නිසරු භාවය ඇතිවිය හැක.



මිනිසෙකුගේ ජීවිත කාළයෙන් මාස 6ක්ම රැවුල බෑමට ගත වෙයි.



කොණ්ඩය බූ ගා ඇති පිරිමින් කොණ්ඩය ඇති පිරිමින්ට වඩා අඟලක් උසවත් 13%ක් ශක්තිමත්වත් පෙනේ.



ආකර්ශණීය බිරිදක් ඇති මිනිසුන් වඩා තෘප්තිමත් විවාහ ජීවිතයක් ගත කරන බව සොයාගෙන ඇත.






වයස 99ක මිනිසෙක් ඔහුගේ 96 වියැති බිරිඳව දික්කසාද කලේ 1940ස් ගණන් වල පැවති ප්‍රේම සම්බන්ධයක් හෙලි වීමෙනි. ඒ වන විට ඔවුන් විවාහ වී වසර 77ක් ගතවී තිබිණි.





පළමු වරට මිනිසුන් දෙදෙනෙකු සිප ගන්නා අවස්ථාවක් තිරගතවුනේ වසර 1927දීය.





පිරිමින් මිනිත්තුවකට 11 වරක් ඇහිපිය ගසයි. (කාන්තාවන් 19 වරකි )





දුම්වැටි ඉරීම පිරිමින්ගේ බෙලහීනත්වය ඇති කරයි.





පළමු වරට අඩි උස පාවහන් දැමුවේ 1600 ගණන් වලදී පිරිමින් වේ. කාන්තාවන් අඩි උස පාවහන් දැමීම ආරම්භ කළේ වැඩුණු සිරුරක් ඇති බව පෙන්වීමටය.



සාමන්‍ය මිනිසෙකු සාමාන්‍ය ගැහැණියකට වඩා අඟල් 4-5ත් අතර ප්‍රමාණයක් උසය.



තනිකඩ ඉතාලි ජාතික පිරිමින්ගෙන් තුනෙන් පංගුවක්ම තම දෙමාපියන් සමඟ වාසය කරයි.







2020 වන විට චීනයේ බිරිදක් සොයාගත නොහැකි පිරිමින් මිලියන 40-50ත් අතර ප්‍රමාණයක් සිටිනු ඇත.


මිනිසෙකු බිරිද සමඟ හෝ පෙම්වතිය සමඟ ඇවිදින විට 7%කින් තම ඇවිදීමේ වේගය අඩු කරයි.





කළාතුරකින් පිරිමින්ටද කිරි එරීමේ හැකියාව ඇත.





අධෝවාත පිට කිරීමේ සම්භාවිතාව කන්තාවන්ට වඩා පිරිමින්ගේ අඩුය.





පිරිමින් ආදරය පවසන ප්‍රමාණය කාන්තාවන් පවසන ප්‍රාමාණයට වඩා වැඩිය.




ඉතිහාසයේ මිනිසුන්ට අකුණු වදී ඇති ප්‍රමාණය කාන්තාවන්ට අකුණු වැදී ඇති ප්‍රමාණය මෙන් 5 ගුණයකි.






හොලිවුඩයේ ප්‍රධන චරිත වලින් 74.4%කටම හිමිකම් කියන්නේ පුරුෂ පාර්ශවයයි.



ඇමරිකාවේ වසරකට මිනිසුන් 450 දෙනෙකු පියයුරු පිළිකා වලින් මියයයි.


කාන්තාවන්ට මෙන් දෙගුණයක් පිරිමින්ට දහඩිය දමයි.

ඔයාලට පිරිමි ගැන මොකද හිතෙන්නේ? කමෙන්ට් කරමුද බලන්න.





Pattakatha staff


Related Posts

 
  • Like
Reactions: ruwper