පිරිමි තහනම් කරපු ගම..?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පිරිමි තහනම් කරපු ගම..?

පිරිමි තහනම් කරපු ගම...​

පිරිමි තහනම් කරපු ගමක් තියෙනවා. ඒකෙ නම Umoja. මේ ගම පිහිට තිබෙන්නේ උතුරු කෙන්යාවේ සම්බුරු නම් ගෝත්‍රික ජන කොටස ජීවත්වෙන ප්‍රදේශයට යාබදවයි. Umoja 1990 වසරේ ආරම්භ කර තිබෙන්නේ Rebecca Lolosoli ඇතුළු තවත් කාන්තාවන් 15 දෙනෙකුගේ එකතුවෙන්. මේ බොහෝ කාන්තාවන් එම කාලයේදී කෙන්යාවේ විසූ බ්‍රිතාන්‍ය යුධ සෙබළුන් අතින් ලිංගික හිංසනයට ලක්ව ජීවත්වීමට පමණක් වාසනාව ලැබූවන්. පසු කාලයකදී මේ හිංසනයට විරුද්ධව ඔවුන් නීතිමය පියවර ගැනීමට උත්සහ ගෙන තිබුනත් එය සාර්ථක වී නැහැ.

මීට අමතරව Umoja ලිංගික හිංසනයට, ළමා විවාහ, අංග විච්ජේදනයට සහ විවිධ හිංසනයන් නිසා පලා එන කාන්තාවන්ගේ අබය භූමියක් බවට Umoja පත්වෙලා. මේ වෙනකොට Umoja හි කාන්තාවන් 47ක් සහ ගැහැණු ළමුන් 200ක් පමණ වාසය කරනවා. කොහොම උනත් Umoja ගමේ කාන්තාවන්ගේ ස්වාධීනත්වය හේතුවෙන් ඔවුන්ට ගෝත්‍රික පිරිමින්ගෙන් එල්ලවෙන විවිධ තාඩන පීඩනවලින් නම් අඩුවක් නෑ. නමුත් මේ ගමේ නිර්මාතෘවරිය වෙන Rebecca Lolosoli පවසන්නේ තම ගම තුළ පිරිමි වගේම අංග විච්ජේදනය සහ ළමා විවාහ තහනම් කර තිබෙනවා මෙන්ම ලෝකයෙන් එවැනි සම්ප්‍රදායික මත දුරු කිරීම වෙනුවෙන් සටන් කරන බවයි. ඇය වසර ගණනාවක සිට ඒ වෙනුවෙන් ලෝක මට්ටමෙන් ක්‍රියාකරනවා.

මේ ගමට පැමිණෙන කාන්තාවන්ගේ සංඛ්‍යව දිනෙන් දින ඉහළ යන නිසාම මේ වෙනකොට පාසලක් සහ කුඩා ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්න මේ කාන්තාවො පිරිස කටයුතු කොට තිබෙනවා. ඒවගේම ඔවුන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මකයි. ඔවුන් තමන්ගෙ ගම ආසන්නයේ සංචාරකයන් සඳහා කඳවුරු භූමියක් ඉදිකොට තිබෙනවා. ඒ වෙත එන සංචාරකයන්ට ආභරණ වැනි විසිතුරු දේ විකිණීම ඔවුන් බොහෝ දෙනෙක් ජීවිකාව ලෙස කරමින් පවතිනවා. මේ කාන්තාවන් අතරින් මේරි නම් වෙන කාන්තාව පලා ඇවිත් තියෙන්නෙ වයස අවුරුදු 16 දී ගවයන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම පියා 80 හැවිරිදි මහල්ලෙකුට ඇයව විවාහ කර දීමට උත්සාහ කිරීම නිසයි. Umoja පිළිබඳ අදහස් දක්වන ඇය පවසන්නේ සම්පත් අවම වුවත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ Umoja තුළ තිබෙන බවයි. ඉස්සුවේ මෙතනින්


120.jpg


220.jpg


318.jpg


413.jpg


510.jpg


68.jpg


77.jpg


86.jpg


95.jpg


108.jpg


11.jpeg


 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පවු ඒ මිනිස්සු. තාඩන පිඩන වද හින්සා විසින් ඒ මිනිස්සුන්ව තියලා තියන තැන....
බුදු දහම අනුව අපි වුනත් කර්මානුරුපව එවැනි උප්පත්තියක් ලබන්න පුලුවන්.
ඒ වගේ මිනිස්සුන්ට තාඩන පිඩන කරන, උපහාසෙට අපහාසෙට හිනා වෙන මිනිස්සු එවැනිම සමාජයක හිමිකරුවෙක් නොවුනොත්, බුදුදහම බොරු!

thanks for sharing :) +10
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
oyawage ganu inna gamaka pirimi tahanam karapueka hodai ban. balapanko unge hati

pirimi yanne nathi nisa, "thahanam" kiyala dammada danne nane ban :lol::lol:

එහෙම ගමක්, මිනිස්සු ලොකේ ඉන්න බව දැනගත්තම ඇතැම් සුද්දෙක්ගෙ ප්‍රතිචරය සහ ඇතැම් හෙලෙයෙක්ගේ ප්‍රතිචාරය....
ලොල් නේ බං?
උඹලගේ ගෙවල් වල ගෑනු ඔය සුද්දියන්ටත් වඩා ලස්සනද? ලොල්!


iv-032513-half-the-sky-2.jpg


tv-half-the-sky-068e0e3b16bb1590.jpg


11.jpg



++++++++++

ඒ මිනිස්සුන්ගෙ අවශ්යතාවය..

B0ViMrgIQAEJHhH.jpg
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    එහෙම ගමක්, මිනිස්සු ලොකේ ඉන්න බව දැනගත්තම ඇතැම් සුද්දෙක්ගෙ ප්‍රතිචරය සහ ඇතැම් හෙලෙයෙක්ගේ ප්‍රතිචාරය....
    ලොල් නේ බං?
    උඹලගේ ගෙවල් වල ගෑනු ඔය සුද්දියන්ටත් වඩා ලස්සනද? ලොල්!

    /QUOTE]


    ai appe ochchara tharaha gihin :P
    joke ekatane ban qwe.
    anika api unath ohoma ipadenda puluwanne.
    hama ekakma serious aran nikan boruwata kagahanda epa.
    thread+comments kiyawaddi oluwata apu joke ekak kare.
    :rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ai appe ochchara tharaha gihin :P
    joke ekatane ban qwe.
    anika api unath ohoma ipadenda puluwanne.
    hama ekakma serious aran nikan boruwata kagahanda epa.
    thread+comments kiyawaddi oluwata apu joke ekak kare.
    :rolleyes:

    තරහා ගියෙ නෑ බන් මාත් මේ පොඩි විහිලුවක් කලේ.. :lol:
    දන්නේ නෑද්ද මාත් ආතල් ගියාම එක එක ඒවා කියනව නෙ! :D :P
    he hee :D
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Monawa unath hoda wadak :yes: oya wage maanasika asahana thiyena ungen wen wela thamange ma village ekak hadaganna tharam koi tharam shakthiyak me gahanu ayata thiyenna oneda...

    pirimi epa wena eka ahannath deyak nemei muslim unge karana asahana wada dakkama :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට ඒ ගෑනුන්ව කැත උනාට උන්ගෙ පිරිමින්ට ඒ ගෑනුන්ව ලස්සන ඇති. :dull:

    සමහර මිනිස්සු ලින්ගික නිදහස වෙනුවෙන් සටන් කරනකොට , තවත් සමහර මිනිස්සු ලින්ගිකත්වයෙන් නිදහස් වෙන්න සටන් කරනව. :( :dull: