ඒ උඹ කෝටු කිතයියෝ!!!![]()


අපෝ නෑ මගේ කෙල්ලත් මම වගේම තමයි සුලඟේ පාවී පාවී. 

මේවා ඔක්කොම brainwash process එකේ කොටස්. http://www.elakiri.com/forum/showthread.php?t=1665495


habai ohoma kola paata wela penne na

E unata mata penne oya wagene ban sirawata?habai ohoma kola paata wela penne na
![]()
![]()


ඒ තඩිච්චයො දෙන්නට පැණි හලල වැඩක් නෑ බං......
අනික හිත හොද කෙල්ලො දෙන්නා....





වෙලාවට පෙත්ත ගහපන්. නැත්නම් හෙට අනිද්දම ලයිව් ඇට් 8 වලට කියාවි පාසැල් යන කොලු ගැටයෙක් වයස අවුරුදු 85 ක ආච්චි කෙනෙක්ව දූෂණය කරයි කියලා.![]()


Math oya kello dennagena ekkenta pm karala anthimata matath ohoma hithuna..ganan gannepa machan![]()
mama ahala thiyenawa nariyektath ohoma seen ekak una kiyala![]()

ඒ නරිය උඹ කියල තමා මට අදාල අයවළුන් ගෙන් ආරංචි වුණේ.....
දැන්වත් පොඩි එකා පැණි හලන එක නවත්තපිය!!![]()



පාසැල් යන කොලු ගැටයෙක්![]()


ඔබ ගැන සහූ කිව්වේ. අද ඉස්කෝලේ ඉගැන්නුවේ මොනාද ගණිතයට? මහා පොදු ගුණාකාරය හොයන හැටිද?![]()

