පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    machan mama airport eke wada every day in out body scan thama ekath awlda???
    එක්ස් රේ කිරන වදින .....රේඩියේෂන් වැඩ කරන එවුන්........
    මචං radiaion වැඩ කරනවා නම් ළමයි හදන්න එපා බං :sorry:
    හම්බුවෙන ලමයි අංගවිකල වෙනවා..:sorry:
    මතකද අර "සමනළ තටු" film එකේ පොඩි ගෑනු ලමයා ? ඒ ලමයගේ අම්මයි තාත්තයි දෙන්නනම x ray unit එකේ (මතක විදියට කරාපිටිය රෝහලේ වෙන්න් ඕන ) වැඩ කලේ...
    තව මචං ඔය නිතර airport යන එන අයත් වදවෙන්න පුලුවන් ලු (body scan නිසා)


    දිගටම අන්ඩ වෙයාර් අදින එවුන් (දවස පුරාම) ....පරිස්සම් වෙනිල්ලා.........

    හොදට හැම දවසෙම නාන්න.....

    මම මචං හැමදාම නානවා..එත් ගෙදරටත් යටට අදිනවා.. ඇන්දෙ නැත්තම් මොකද්ද වගේ බං.,:D
    කොහොමත් මචං ඔය සුද්දොන්ගෙන් ආපු underwear ඇදිල්ල එච්චර healthy නැහැ කියලයි මට හිතෙන්නෙ...rash එහෙම එන්නත් පුලුවන්නෙ...
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    වඳ වෙලා kiyla check karala balanta pulueanda .. ehem test thiyenawada... :confused::confused:
    (man badala naha hari :rofl::rofl::rofl: danne nathi hinda ahanne .. )
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වඳ වෙලා kiyla check karala balanta pulueanda .. ehem test thiyenawada... :confused::confused:
    (man badala naha hari :rofl::rofl::rofl: danne nathi hinda ahanne .. )
    ටෙස්ට් එකක් තියෙනව sfa කියල ඔනෙ නම් කර ගනින්, දවස් 3ක් මොකුත් නොකර ලැබ් එකකට ගිහින් කර ගනින්, ලස්සන කෙල්ලො ඉන්න එකකට පල, උන්ව මතක් කරගෙන අදාල වැඩේ අතින් කරල එන ඒව බොතලේට දාල දිපන් උන් චෙක් කරල කියයි,
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මචන්ලා පිරිමින්ගේ වඳභාවයට හේතු වන කරැනක් තමයි අධික උෂ්ණත්වක් වෘෂණ කෝෂ වලට ලැබෙන එක...

    ඔය රත්වෙන තැන් වල දිගටම වැඩ කරන අය ඒ ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් සොරිම තමයි....
    බර වාහන ඩ්‍රයිවින් කරන( බස්..ලොරි) අයට රිස්ක් එක වැඩියි.......

    දිගටම අන්ඩ වෙයාර් අදින එවුන් (දවස පුරාම) ....පරිස්සම් වෙනිල්ලා.........


    එක්ස් රේ කිරන වදින .....රේඩියේෂන් වැඩ කරන එවුන්........
    දිගටම අව්වේ ඉදන් කර වෙන්න වැඩ කරන අය........

    පරිස්සම් වෙයල්ලා........

    Free health facts for everyone............
    හොදම දේ තමයි........

    හොදට හැම දවසෙම නාන්න.....ශරීරය සිසිල් වන අන්ධමින් වැඩ අතර මැද සෙවනේ ඉන්න......

    මේවා හරිම සරල වැඩ ......එහෙම කරන්නේ නැතිව ගනන් ගන්නේ නැතිව වැඩ කරලා කෙලවා ගත්තොත් අයේ පෙර තත්වයට එන්න බැහැ........
    ඒවාට බෙහෙත් සොයාගෙනත් නැහැ..........:baffled::baffled::baffled::baffled:


    අන්දවෙයර් අඳින්නේ නැතිව හිටියොත් ලබ්බ බහිනවා නේද බන්