පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අන්දවෙයර් අඳින්නේ නැතිව හිටියොත් ලබ්බ බහිනවා නේද බන්
    හ'නියා ද? සිගරට් බොන එවුන්ට, මල බද්දය තියෙන උන්ට නම් එනවලු...:dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    TFS,Rep +

    You must spread some Reputation around before giving it to srgdr again.

    තව නිතරම මොබයිල් පාවිචිචිය..සාක්කුවල දාගෙන යන්න හොද නැලු බං..:eek:
    කම්මුල් ගාය හැදුනානමි..දරැ ප්‍රමාදය,වදබව..:sorry:
    ඔිනාවට වඩා මත් බිම,සැගරටි,කුඩු ද්‍රව්‍ය..රෝගි දරැවෙකු ලැබිම,ශුකානු ශක්තිය අඩුවිම..:sorry:
    වැහන,බයික් වෙනත් අනතුරැ වලදි..මොලය බලපැමි ඇති අයට..:(
    විවිධ මානසික හේතු,ලෙඩ..:yes:
    වයසට යනවිට...ශක්තිය අඩු විම..:yes:
    ඔිනාවට වඩා උගත් විම,දරැවෝ හදන්නෙ නැහැ,ලිංගික ආසරයක් නැහැ..ලමයි හදන්න ශක්තිය නැහැ..:baffled:

    තව වෙනත් හේතු තියනවා,සමහර අයට බෙහෙත් ගත්තාම හරියනවා,සමහර ඒවාට බෙහෙත් නැහැ,බිවිවත් අසාර්තක වුන අය ඉන්නවා,නල දරැවෝ හදන්නත් පුලුවන්,ශුකානු බැංකු තැන්පත් කර තැබිම වටිනවා..:yes:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අව්වේ නවත්තල තියන බයික් එකකට නැග්ගම තියන සනීපේ. :sorry::sorry:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    ඩෙනිම් අදින් උන් ජොකා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙයන්..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ටෙස්ට් එකක් තියෙනව sfa කියල ඔනෙ නම් කර ගනින්, දවස් 3ක් මොකුත් නොකර ලැබ් එකකට ගිහින් කර ගනින්, ලස්සන කෙල්ලො ඉන්න එකකට පල, උන්ව මතක් කරගෙන අදාල වැඩේ අතින් කරල එන ඒව බොතලේට දාල දිපන් උන් චෙක් කරල කියයි,

    gedara idan aran yanta barida ..:D:D:D othana gihin oka karanne kohomda :sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gedara idan aran yanta barida ..:D:D:D othana gihin oka karanne kohomda :sorry::sorry::sorry::sorry:
    පුලුවන් පාමසියකින් කල්චර් බොටල් එකක් අරන්, එකෙ දාන් අරන් යන්න, පැයක් ඇතුලත ටෙස්ට් එක වෙන්ඩ ඔනෙ එක නිසා ගත්ත ගමන් ගිහින් දෙන්න,:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    TFS,Rep +

    You must spread some Reputation around before giving it to srgdr again.

    තව නිතරම මොබයිල් පාවිචිචිය..සාක්කුවල දාගෙන යන්න හොද නැලු බං..:eek:
    කම්මුල් ගාය හැදුනානමි..දරැ ප්‍රමාදය,වදබව..:sorry:
    ඔිනාවට වඩා මත් බිම,සැගරටි,කුඩු ද්‍රව්‍ය..රෝගි දරැවෙකු ලැබිම,ශුකානු ශක්තිය අඩුවිම..:sorry:
    වැහන,බයික් වෙනත් අනතුරැ වලදි..මොලය බලපැමි ඇති අයට..:(
    විවිධ මානසික හේතු,ලෙඩ..:yes:
    වයසට යනවිට...ශක්තිය අඩු විම..:yes:
    ඔිනාවට වඩා උගත් විම,දරැවෝ හදන්නෙ නැහැ,ලිංගික ආසරයක් නැහැ..ලමයි හදන්න ශක්තිය නැහැ..:baffled:

    තව වෙනත් හේතු තියනවා,සමහර අයට බෙහෙත් ගත්තාම හරියනවා,සමහර ඒවාට බෙහෙත් නැහැ,බිවිවත් අසාර්තක වුන අය ඉන්නවා,නල දරැවෝ හදන්නත් පුලුවන්,ශුකානු බැංකු තැන්පත් කර තැබිම වටිනවා..:yes:

    අඩේ මටත් කම්මුල්ගාය හැදුනනේ :shocked: අවුරුදු 7දි විතර හැබැයි:baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔෆිස් වල ඉන්න ගෑණු එක්ක ජොකා නැතුව ඔෆිස් යන්න පුළුවන් යැ බන්
    අනික බන් ගොඩක් පොඩි කොම්පැණි උනත් දැන් AC කරලා තියෙන්නෙ කෙලින්ම 16ටම බස්සලා ගැහි ගැහි ඉන්න වෙන්නෙ අපේ වගේ