පිරිමි වැඩියන් ඇසුරැ කරන අය( කාන්තාවන්) බල&#35

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බොහොම වටිනවා තව තව මේ දේවල් දැනගන්නවා නම් මිනිස්සුන්ට හොදයි... ෆේස්බුක් එකේ වුනත් ගොඩක් වැදගත් දේවල් ශෙයා වෙනවා අඩුයිනේ .....බොහොම හොද උත්සාහයක් අපෙ මල් මිටක්!...5+

    36.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං... ගොඩක් වැදගත් ත්‍රඩ් කිහිපයක් දාලා තියෙනවා නේද.. අදයි දැක්කෙ.. එකින් එක කියවන්න ඕන හිමීට..

    රෙප් +5

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම හිතනවා මගේ රටේ එක මනුස්සයෙක් හරි මගේ මේ නුලෙන් ජීවිතය බේරා ගනීවි කියලා....
    ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට මගේ ජීවිතයටම මනුස්සයන් බේරා ගැනීම විතරයි ලැබෙන ලොකුම සතුට ඒක වචන වලින් කියලා විස්තර කරන්න බැහැ.....ඒවා මතක් වෙන කොට ඇඩෙන්න එන්වා .....යාලුවනේ ඔයාලා දැකලා නැතිව ඇති මැරැන මනුස්සයෙකුට පන දෙන්න ලැබෙන එක තරම් මේ ලෝකෙ සතුටක් නැහැ.....


    thank you very much...
    :yes::yes:

    කියන්න බැරි සන්තෝසයක් එනවා මේ වගේ මනුස්සයෝ ලෝකෙ ඉන්නව කියල දැනගත්තමත්..ගොඩක් වටින වචන ටිකක්.. ගොඩක් වටින සද්කාර්ය්‍යක්..දිගටම කරගෙන යන්න... මට ඔයා වගේ මනුස්සයෝ ඉතාම සීමිත පිරිසයි මෙච්චර කාලෙකට හමුවෙලා තියෙන්නෙ... ඔය කාර්ය්‍යට සෘජුවම සම්භන්ද නොවුනත් මම පුලුවන් විදිහට දන්න දවසෙ ඉදල කිසිම සතෙක් මරන්නෙ නැහැ..මදුරුවෙක්වත්... මස්මාලු කන්නෙ නැහැ..උඹ්බලකඩවත්... අපි මෙහෙම හැමෝම අනුන් ගැන හිතල වැඩ කරොත් ලෝකෙ හරිම ලස්සන තැනක් වේවි...:yes::yes:


    +7
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගොඩක් දේවල් දැනගත්ත,මම දන්නේ නෑ නේ කාන්තාවෝ ගොඩක් පිරිමින් එක්ක හිටියම පිළිකා හැදෙනවා කියල.එහෙනම් +2ක් දුන්න අපි ගියා :love::love: