බොහොම ස්තුතියි මචං... ගොඩක් වැදගත් ත්රඩ් කිහිපයක් දාලා තියෙනවා නේද.. අදයි දැක්කෙ.. එකින් එක කියවන්න ඕන හිමීට..
රෙප් +5




මම හිතනවා මගේ රටේ එක මනුස්සයෙක් හරි මගේ මේ නුලෙන් ජීවිතය බේරා ගනීවි කියලා....
ඒක තමයි මට ලැබෙන ලොකුම සතුට මගේ ජීවිතයටම මනුස්සයන් බේරා ගැනීම විතරයි ලැබෙන ලොකුම සතුට ඒක වචන වලින් කියලා විස්තර කරන්න බැහැ.....ඒවා මතක් වෙන කොට ඇඩෙන්න එන්වා .....යාලුවනේ ඔයාලා දැකලා නැතිව ඇති මැරැන මනුස්සයෙකුට පන දෙන්න ලැබෙන එක තරම් මේ ලෝකෙ සතුටක් නැහැ.....
thank you very much...



