පිරිමි සිරුරක සුන්දරත්වය විඳිමු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    slickdeath:22493818 said:
    Stop promoting gays.
    I aint promoting anything , have I ever said to stop promoting "hetrosexuality" ?? When you guys post those straight things like "ගැහැණු සිරුරක සුන්දරත්වය විදිමු" what's the point bro??
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මම නම් ගේ නෙමෙ
    ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
    ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
    අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
    තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් ගේ නෙමෙ
    ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
    ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
    අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
    තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති

    this is fucking true...:dull:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    මම නම් ගේ නෙමෙ
    ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
    ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
    අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
    තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති

    මගේ ක්‍රෂ් එක ලගින් ආවේ රටකජු සුවදක්!!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    topkollek:22494151 said:
    tupac97, සමලිංගික ජෝඩුවක් ඇඳට ගියාම මොනවද කරන්නෙ?

    මොනවා කරන්නද එක්කො නිදා ගනී නැත්තන් තොලක් එහෙම දාලා වැඩේට සෙට් වෙයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    hitlermash:22494221 said:
    මම නම් ගේ නෙමෙ
    ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
    ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
    අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
    තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති

    100% ඇත්ත බන්
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අඩේ උබට කෙල්ලෙක් හෙළුවෙන් දැක්කම මොන වගේ ආශාවක් ද ඇති වෙන්නේ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    Faded:22494737 said:
    අඩේ උබට කෙල්ලෙක් හෙළුවෙන් දැක්කම මොන වගේ ආශාවක් ද ඇති වෙන්නේ?

    එහෙම අවුලක් නෑ ඒකිටත් ඔනී නම් ඉතින් වැඩේ කරතෑකි
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    කස්ටිය ගැහැණු සිරුරක සුන්දරත්වය විඳින්නැති නේ මේ තියෙන්නේ පිරිමි සිරුරක සුන්දරත්වය මට දැනෙන හැටියට

    පිරිමි පපුවක තරම් රස්නයක් ගැස්මක් වෙන සුවඳක් ,ආදරයක් දැනිලා නෑ මට නම් වෙන කිසිම ජීවියෙක් ගෙන්

    පිරිමි අත් පිරිමි කකුල් කොච්චර ආකර්ෂණීයද...

    පිරිමි පස්සක් හම්මෝ මොකට කියනවද මේකේ ලස්සන

    පිරිමි ලිංගයක් මං ආසම එක <3

    පිරිමි කටහඬ සමහරුන්ගේ කටහඬ ඇහුනත් ඇති දවසම ෆිට් එකේ ඉන්න

    පිරිමි හිනාව අම්මෝ මේක නම් හරිම භයානකයි...මේක නිසා තමයි දැලේ වැටෙන්නේ

    පිරිමි ඇස්දෙක ම්ම්ම්ම් ඇස් කතා කරනවා වගේ

    පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්‍තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3

    තව ගොඩක් ඒවා තියෙනවා කියන්න පිරිමි ගැන , පලි:- මේක හැම පිරිමියෙක් ගැනම නෙමෙයි මං ආස එවුන් ගැන විතරයි

    හම්මේ හිත ඇදිලා යන පිරිමියෙක් දැක්කාම හොරෙන් හොරා ඒ කෙනා දිහා බලනකොට එන හැගීම :love: ඒ කෙනා ලගට ආවාම Heart Beat එක වැඩි වෙන ඒ අත්දැකීම :love:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    Butterfly.Lanka:22494867 said:

    හ්ම්ම් <3
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පිරිමි පස්සක් හම්මෝ මොකට කියනවද මේකේ ලස්සන

    :lol::lol: