I aint promoting anything , have I ever said to stop promoting "hetrosexuality" ?? When you guys post those straight things like "ගැහැණු සිරුරක සුන්දරත්වය විදිමු" what's the point bro??slickdeath:22493818 said:Stop promoting gays.
මේ දවස්වල නෑ![]()
මම නම් ගේ නෙමෙ
ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති

topkollek:22494151 said:tupac97, සමලිංගික ජෝඩුවක් ඇඳට ගියාම මොනවද කරන්නෙ?
hitlermash:22494221 said:මම නම් ගේ නෙමෙ
ඒත් සුවදක් ගැන කියපු නිසා දාන්න හිතුනේ
ක්‍රශ් එක තිබ්බ කෙනාගේ සුවද තරම් හිත සසලවෙන සුවදක් තවත් නෑ
අවුරුදු ගානකට පස්සේ මතක් උනත් දැනෙන සුපුරුදුබව ඒත් එක්කම දැනෙන දුක හ්ම්ම්ම්
තව ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ විදලා ඇති
Faded:22494737 said:අඩේ උබට කෙල්ලෙක් හෙළුවෙන් දැක්කම මොන වගේ ආශාවක් ද ඇති වෙන්නේ?
කස්ටිය ගැහැණු සිරුරක සුන්දරත්වය විඳින්නැති නේ මේ තියෙන්නේ පිරිමි සිරුරක සුන්දරත්වය මට දැනෙන හැටියට
පිරිමි පපුවක තරම් රස්නයක් ගැස්මක් වෙන සුවඳක් ,ආදරයක් දැනිලා නෑ මට නම් වෙන කිසිම ජීවියෙක් ගෙන්
පිරිමි අත් පිරිමි කකුල් කොච්චර ආකර්ෂණීයද...
පිරිමි පස්සක් හම්මෝ මොකට කියනවද මේකේ ලස්සන
පිරිමි ලිංගයක් මං ආසම එක <3
පිරිමි කටහඬ සමහරුන්ගේ කටහඬ ඇහුනත් ඇති දවසම ෆිට් එකේ ඉන්න
පිරිමි හිනාව අම්මෝ මේක නම් හරිම භයානකයි...මේක නිසා තමයි දැලේ වැටෙන්නේ
පිරිමි ඇස්දෙක ම්ම්ම්ම් ඇස් කතා කරනවා වගේ
පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3
තව ගොඩක් ඒවා තියෙනවා කියන්න පිරිමි ගැන , පලි:- මේක හැම පිරිමියෙක් ගැනම නෙමෙයි මං ආස එවුන් ගැන විතරයි
ඒ කෙනා ලගට ආවාම Heart Beat එක වැඩි වෙන ඒ අත්දැකීම 
Butterfly.Lanka:22494867 said:කස්ටිය ගැහැණු සිරුරක සුන්දරත්වය විඳින්නැති නේ මේ තියෙන්නේ පිරිමි සිරුරක සුන්දරත්වය මට දැනෙන හැටියට
පිරිමි පපුවක තරම් රස්නයක් ගැස්මක් වෙන සුවඳක් ,ආදරයක් දැනිලා නෑ මට නම් වෙන කිසිම ජීවියෙක් ගෙන්
පිරිමි අත් පිරිමි කකුල් කොච්චර ආකර්ෂණීයද...
පිරිමි පස්සක් හම්මෝ මොකට කියනවද මේකේ ලස්සන
පිරිමි ලිංගයක් මං ආසම එක <3
පිරිමි කටහඬ සමහරුන්ගේ කටහඬ ඇහුනත් ඇති දවසම ෆිට් එකේ ඉන්න
පිරිමි හිනාව අම්මෝ මේක නම් හරිම භයානකයි...මේක නිසා තමයි දැලේ වැටෙන්නේ
පිරිමි ඇස්දෙක ම්ම්ම්ම් ඇස් කතා කරනවා වගේ
පිරිමි සුවඳ මොක තිබ්බත් වැඩක් නෑ මේක නැත්තන් , ඇත්තටම අනිත් ඒවා මොක නැතත් මේක තියෙනවා නම් ඉතින් <3
තව ගොඩක් ඒවා තියෙනවා කියන්න පිරිමි ගැන , පලි:- මේක හැම පිරිමියෙක් ගැනම නෙමෙයි මං ආස එවුන් ගැන විතරයි
හම්මේ හිත ඇදිලා යන පිරිමියෙක් දැක්කාම හොරෙන් හොරා ඒ කෙනා දිහා බලනකොට එන හැගීමඒ කෙනා ලගට ආවාම Heart Beat එක වැඩි වෙන ඒ අත්දැකීම
![]()