පිරිමි ළමයි ඉන්න තාත්තලා වරෙල්ලා.

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මට ඊයෙ උන සිද්දි දෙකක් නිසා මේකෙ පෝස්ට් එකක් දාන්න හිතුනා. කට්ටිය මේ වගේ දේවල් ගැන දැනුවත් වීම හොද නිසා.

    මම වැඩ කරන්නෙ කොළඹ, වයිෆ් කොළඹින් හුගක් ඈත ප්‍රධාන රෝහලක මනෝවෛද්‍ය වරියක් විදිහට තමයි වැඩ කරන්නෙ. මම හුගක් වීක් එන්ඩ් වලට පුතත් එක්ක වයිෆ් නැවතිලා ඉන්න තැනට යනවා. ගිය සතියෙ වයිෆ් පුතා තියා ගත්තෙ නිසා ඊයෙ මම තනියම තමයි ආවෙ. ඊයෙ එද්දි වෙලාව හවස 6.30ට විතර ඇති, මට පොඩි උවමනාවක් වෙලා මග තිබ්බ ටවුන් එකක පොදු ටොඉලට් එකකට ගියා. ( සාමාන්‍යයෙන් යන්නෙ අතර මග කන්න නවත්තන තැනක් තියෙනෙව, ඒකට, හැබැයි ඊයෙ එහෙම යන්න උනා) මම ඇතුලට යද්දිම වයස 20ක විතර සාමාන්ය පෙනුමක් තියෙන ක්ලාස් යන කොල්ලෙකුත් පස්සෙන් ඇතුලට ආවා. ඉස්සර කොටුවෙ ස්ටේශන් එකේ එහෙම ඉන්නෙ නාකි හම්පඩයො පම්ප් එකක් දාන්න ගියහම කට ඇරන් බලන් ඉන්න, ඒ වගේ සීන් එකක් තමයි උනෙ. පස්සෙ මම උට කතා කලා. ( මල්ලි කිව්වට මට වඩා අවු 10ක්, 15ක් බාල ඇති ) මුලින් මම ගේමට කතා කලෙ, පස්සෙ උට ඇඩෙන්න වගේ බය උනහම මටත් පවු කියල හිතුනා. මම එලියට එද්දි ඌත් පස්සෙන් ආවා. පස්සෙ මම උට කතා කරල විස්තර ඇහුව, වෙන මොකකටවත් නෙවේ, මට මතක් උනෙ මගෙ පොඩි එකාව. උගෙන් විස්තර අහද්දි කිව්වෙ ක්ලාස් ආවා අරකයි මේකයි කියලා, පස්සෙ මම කෙලින්ම ඇහුවා ඇයි මල්ලි නිකන් පොන්සි වැඩ කරන්නෙ කොල්ලෙක් වගෙ ජීවත් වෙයන්කො කියලා, ඌ මාත් එක්ක අඩ අඩ කියනව පොඩි කාලෙ උට අය්ය කෙනෙක්ගෙන් උන සිද්දියක් ගැන. ඒ කතාව ගැන එච්චර විස්වාසයක් නැති උනත් මම අහන් ඉදලා ඇහුවා උඹ ඔය වැරදි පුරුද්දෙන් අයින් වෙලා හොද පවුර්ශ්යකින් ජීවත් වෙන්න බලපන් කියලා. ( ඇත්තටම ඌ පිටින් දැක්කහම එහෙම පොන්සි ලුක් එකකුත් නෑ,) කොහොම හරි මම විනාඩි 15ක් - 20ක් විතර කතා කරල ඉවර උනහම මුගෙ බය නැති උනා. මම කිව්ව ස්යිකොලොගි පැත්තෙ උදව්වක් ඕනෙ නම් අහවල් හොස්පිටල් එකට මෙන්න මෙදාට එන්න මම වයිෆ්ට කියලා තියන්නම්, එයා උදව් කරයි කියලා. මූත් ඉතින් හා හා කියලා එකග වුනා. පස්සෙ මූ අයෙත් මට කියනවා උට ආසයිලු වයසින් වැඩි බැදපු පිරිමින්ට ගෑනියෙක් වෙන්න, උට උද්ව්වක් විදිහට උට කරගන්න ඕනෙ ඒව ටිකක් කිව්වා, තැනකුත් තියෙනවලු, එදා රෑම උනත් එහෙ නවතින්න පුලුවන්, පහුවදා උදේ යන්න කියලා, ගෑනුගෙන් හම්බ වෙන හැමදේම උට දෙන්න පුලුවන් කියලා. පස්සෙ මම කිව්ව මම කියපු එකක්වත් වැඩක් නෑ, උබට ඕනෙ නම් අරකට වරෙන් මම වයිෆ්ට කියල තියන්නම් කියල මම ආවා. තව දෙයක්, මුගෙ තත්තා රජයෙ රස්සාවක්, අම්ම ටීච් කෙනෙක්. - ඕක අහල මම වයිෆ්ගෙ ක්වාට්ස් වලට ආවහම තමයි අනිත් සීන් එක ඇහුවෙ.

    නිදා ගන්න ගිහින් දවසෙ විස්තර කතා කර කර ඉන්නකොට වයිෆ් කියනව ඊයෙ ක්ලිනික් එකට ආපු ලෙඩ්ඩු ගැන විස්තර, අවුරුදු 16 - 24 අතරෙ කුඩු, ගන්ජා ( අයිස් ගැන කිව්වෙ නෑ මතක විදිහට ) වලට ඇබ්බැහි වෙලා උන්ව ඒකෙන් ගොඩගන්න එන අම්මලා තාත්තල ගැන, ඒ අම්මලා තත්තලා සමාජෙ හැම තත්වයෙන්ම එනවා, අපි නිකන් හිතන්නෙ නිකන් අයාලෙ හැදිච්ච උන් තමයි ඕවට එන්නෙ කියලා, එහෙම නෙවේ, සමහර ඩොක්ටර්ස්ලගෙ ලමයි පවා එනවලු. අනිත් එක උන්ට ඒකෙන් මිදෙන්න කිසිම අවශ්‍යතාවයක් නෑලු. ක්ලිනික් ගේන්නෙත් මරන්න වගේ බලෙන් කිව්ව. අනික අහන එව්වටත් හරියට උත්තර දෙන්නෙ නෑලු හෙන මුරන්ඩුලු. කොහොමද පුරුදු උනෙ කියල ඇහුවහම කියන්නෙ යාලුවන්ගෙන් කියලලු. මේ වගේ කේස් දවසට 3, 4 එනව කිව්ව.

    -------------------------------------------------------------------------------------------------------------------------

    මම මේක දාන හේතුව, ඉස්සර අපි හිතන්නෙ කෙල්ලන් තරම් කොල්ලො පරිස්සම් කරන්න ඕනෙ නෑ කියලනෙ. දැන් සමාජෙ අන්තිම විසයි. ළමයි පස්සෙන්ම ඉන්න වෙනවා, විශේෂයෙන් කොල්ලො ඉන්න අම්මල තාත්තලා, ළමයි හිර කරන් හදන්නත් බෑ, එහෙම කියල ඔහෙ නිදහස දීලා මේ වගේ දේකට ඇබ්බැහි උනොත් ඉදලා වැඩකුත් නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගුඩ් පොයින්ට්... මටත් පොඩි කාලෙ අතවර වෙලා තියෙනවා බං..මිනිස්සුන්ගෙන්... ලොකූ කේස් නම් නෑ.. හීනෙන් බය උනා රෑ ඒ කාලේ.. ඒවා අපේ පෞර්ශයට බලපාන්න ඇති, ඉන් එහා තේරුමක් නෑ.. ළමයි එක්ක යාලුවො වගේ ඉන්න එක තමා හොදම සහ යන එන තැන් 100%ක් තමන් දැනගන්න ඕන... TFS
     

    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    " මටත් පොඩි කාලෙ අතවර වෙලා තියෙනවා බං..මිනිස්සුන්ගෙන්... ලොකූ කේස් නම් නෑ ", anna oka nm sira atta. mn hitanne lankawe updaina kellek or kollek, uta podi kaale or growing up(till 20s). monawahari athawayak wenava bn. mn kiyane Loku scn nm neme, but atleast public groping ekakwath.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    ක්ලාස් යන කොල්ලො ටාගට් කරන් කතාකරල අල්ලගන්න බලං ඉන්න අපතයොත් ඉන්නව.
    මට අවු 15දි විතර එහෙම එකෙක් කතාකරල තියෙනව.
    එදානං මම දිවුව බයවෙලා..

    උං කෙලින්ම කතාකරන්නෙ මම ගානක් දෙන්නං කියල. ඔතනදි ඕකෙ බරපතල්කම නොතේරෙන ළමයි අහුවෙන්නත් පුලුවන්.

    මම උනත් දිවුවට ඒ ගැන වැඩිහිටියෙකුටවත් කියන්න ගියේ නෑ. එදා ඉඳන් ඒ මනුස්සයව දැක්කම මග ඇරල වෙන පාරකින් මාරුවෙන එක විතරයි කලේ... ඒක ඒ වයසෙ හැටි හැම දේටම කලින් බයයි ලැජ්ජාවයි ඉස්සරවෙනව.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ලංකාවෙනම් ඔය වගේ දේවල් පොඩි කාලේ වුනේ නැති කෙනෙක් හොයාගන්න අර කෙනෙක් මළේ නැති කෙනෙක්ගෙන් අබ ටිකක් අරගන්න ඵක තරම් අමාරුයි.ඒ තරම්ම බලු මිනිස්සු ලංකාවේ ඉන්නෙ..බණ නම් අැහෙනවා සද්දෙට උදේ ඉඳන් රෑ වෙනකන්.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,829
    13,779
    113
    126
    Hogwarts
    Dawasak bus eke mn wadi wela yaddi, kota minissu inne, ehema ekek seat ekata amaruwen nagala wadi una mage kakula allan support eka ganna. Itin mu kota nisa mat ganak natiwa idiya. Mu wadi unata passet kakulen ata gannatiwa himita atagano. Mn dunna wela miten kana kuun gaanna .. ita pasee guti kewe u newe wage baya wela atha aran idiya ..😆 ponnayek.
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මගේ GF අවුරුදු 7 දි වගේ ඉංග්‍රීසි උගන්නපු නාකි බුවා ඵයාගෙ ලගින් ඉඳගෙන කකුල් අත ගාලා.ඵයා සුදු නිසා ඵයාට තමයිලු නිතරම ඵහෙම කරන්නෙ උෟ..මම අැහුව ගෙදරට කිව්වෙ නැද්ද කියල..ලැජ්ජ නිසා කිව්වෙ නැහැලු.මම කේස් ඵකක් අඳිනවා වැඩේ දැන් උෟ මැරිලා..හිතපංකො ඔය වගේ ඵළියට ඵන්නෙ නැති දේවල් කොච්චර අැද්ද..පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නෙ ලංකාවෙ..ඉස්සරත් ඵහෙමයි දැනුත් ඵහෙමයි.මේ හු@* රටේ නීති වැඩි කරන්න ඕන ඕවට.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කථාව ඇත්ත මචන්.. කොල්ලෙක් උනත් ඌ හරියට සමාජ ගත වෙනකන් අත හරින්න හොඳ නෑ.. හැබැයි උට යාළුවෙක් වගේ ඉන්න ඕනේ. ඕනෙවට වැඩිය පීඩනයක් දෙන්න ගියොත් උට ඒක වදයක් වෙලා මුරණ්ඩු වෙන්න බලනවා.. ශිෂ්‍යත්වය නම් අවුලක් නෑ කියමුකෝ.. 7,8 වසර පයින කොටම ට්‍රැක් එකට දා ගන්න ඕනේ... එතන් ඉඳන් o/L , A/L වෙනකන් හරියට පස්සෙන් ඉන්න ඕනේ.. උසස් අධ්‍යාපනයක් කරලා තනියෙන් ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් වෙන මට්ටමක් වෙනකන් ෆලෝ එකක් දෙන්න ඕනේ..

    ඔය නාඹර තරුණ වයසෙදි කොල්ලෝ මුරුණ්ඩුයි.. 15-20.. ඔය කාලෙදී පිට යන්න තියෙන ප්‍රවණතාවත් වැඩී... වැරදි වැඩවලට පෙළඹවෙන්න තියෙන අවකාශයත් වැඩී.. ඔය කාලෙදි කොල්ලෝ කුරුට්ටෝ එක්ක රස්තියාදු ගහන එක වැල බලන එක කෙල්ලෙක් එක්ක යාළුවෙන එක ලිංගිකතවය මත් ද්‍රව්‍යය අත් හදා බලන එක වෙනවා... කොළු කාලේ.. දෙමව්පියන් නොදැනුවත්ව ඕවා වෙනවා.. අපිත් කලා අපේ තරුණ කාලේ.. නමුත් අපේ කාලෙට වඩා අද සමාජෙ වෙනස්.. ගංජා / අයිස් හැම තැනම.. හැමෝගෙම අතේ මොබයිල් ෆෝන්ස්.. ගූගල් එකේ "porn" කියලා ගහපු ගමන් බඩු අතේ.. අපේ කාලේ "සතුට" පත්තරේ හොයා ගන්න මාර ගේමක් දුන්නේ.... පත්තරේ පංතිය වටේ යනවා.. තමන්ගේ අතට එනකන් ඉන්නේ මාර ආසවෙන්..

    මොන දේ කලත් ඒකේ ලිමිට් එක අපි දරුවන්ට උගන් වන්න ඕනේ.. ඒකේ හොඳ නරක... කවුද ආශ්‍රය කරන යාළුවෝ කියලා හොයා බලන්න ඕනේ.. දරුවන්ගේ වයසට ඔවූන්ට අවශ්‍යය දේ පමණක් දෙන්න දැන ගන්න ඕනේ.. පොඩි කාලෙදී තුවක්කු සෙල්ලම් බඩු අවශ්‍යය නෑ.. නව යොවුන් වියේදි ස්මාට් ෆෝන් අවශ්‍යය නෑ... නිතර දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනේ කොච්චර busy උනත්.. ඒ සහ සම්බන්ධය ඉතා වැදගත්... අන්න ඒකයි හරියට ගොඩ නගා ගන්න ඕනේ.. අපි මොනවත් කිව්වොත් එකට එක කියාගෙන එන එක කේන්ති යන එක සාමාන්‍ය‍යෙන් දකින්න ලැබෙනවා.. ඒත් තරවටු නොකර කොල්ලෝ හදන්න බෑ.. ගෙදර ගෘහ මූලිකයා විදියට තාත්තා කෙලින් ඉන්නම ඕනේ.. ටෆ් වෙන්නත් ඕනේ.. ආදර්ශමත් වෙන්න ඕනේ.. කෝටුව ගන්න ඕන තැන කෝටුව ගන්න ඕනේ.. අපේ තාත්තලා තාමත් අපිට එහෙමයි... ඒකයි අපි බය.. එහෙම නීතියට හදපු නිසා තමයි අපිත් අද මෙහෙම බේරිලා ඉන්නේ..

    හරියට සාමාන්‍යය පෙළ උසස් පෙළ කර ගත්තට පස්සේ එතනින් එහාට උසස් අධ්‍යාපනය සමග හරි මාර්ගේ පෙන්නලා දීලා යනවද කියලා බලන් ඉන්න ඕනේ.. කොල්ලා හරියට ගමනක් යනවා කියලා පේනවා නම් හිතට සතුටුයි.. වැඩිය වද වෙන්න ඕනෙත් නෑ... යාළුවො වගේ හිටියට අපි ඇලට් එකේ ඉන්නවා කියන එක අඟවන්න හොඳ නෑ...

    දරුවට ඒ ඒ වයසෙදි තේරුම් කරලා දෙන්න ඕනේ දේවල් තේරුම් කරලා දෙන්න ඕනේ... අධ්‍යාපනය ඉවර වෙනකන් කෙල්ලෝ සීන් මොනවත් නැතුව ගමනක් යන හැටි කියා දෙන්න ඕනේ.. තරුණ වයසෙදි සොකඩේ හොල්ල හොල්ල ඉන්නවා මාට්ටු උනොත් ඒක ගානට බැලන්ස් කරලා ඒකේ හොඳ නරක කියා දෙන්න ඕනේ.. තරුණ වයසට ආවම ලිංගිකත්වය කොහොමද handle කරන්නේ කියලා අවබෝධ කරලා දෙන්න ඕනේ...

    ඔය කොල්ලෝ අපයෝජනයට ලක් වෙන එක නම් වෙනවා මචන්.. මටත් පොඩි කාලේ වෙලා තියෙනවා බස් වල යනකොට... මගේ තියෙන ලාමක ටින් ටින් පෙනුම නිසා වෙන්න ඕනේ..(පුකේ ඇරලා නෑ.. බිජ්ජ අත ගාලා තියෙනවා 3න් 4 ගමනක් වගේ..) එහෙම උනාම සෑහෙන මානසිකව වැටෙනවා... ඒ නිසා එකා යකා වගේ එකෙක් නොහදා දරුවො දෙන්නෙක්වත් ඉන්න ඕනෙ පවුලකට.. මොකද ඔහොම දෙයක් උනාම එයාට ඒක share කර ගන්න කෙනෙක් ඉන්නවා.. නැතන්ම් හිත ඇතුලේ තද කරන් තනියෙන්ම ඉඳලා අර වගේ මානසික පිස්සෙක් වෙනවා...

    මල් වගේම ගෙදරට කරලා කොල්ලෝ හදන්න බෑ.. ඊට පස්සේ සමාජෙට ගියාම ගෑණු වගේ... හදිසියට බල්බ් එකක්වත් මාරු කර ගන්න බෑ... ඇණයක් ගහ ගන්න බෑ.. සෝශල් නෑ.. කථාවක් කර ගන්න බෑ.. නෝන්ජල් වගේ.. සමාජෙට අත ඇරියට ලණුව අපේ අතේ තියෙන්න ඕනේ..

    ඉතින් ඔය කියන හරියටම සීමාව දෙමවුපියන් අඳුර ගන්න ඕනේ.,.. අධ්‍යාපනය වගේම සමාජීය දැනුමත් ලැබෙන විදියට දරුවව මෙහෙයවන්න ඕනේ...
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    මගේ GF අවුරුදු 7 දි වගේ ඉංග්‍රීසි උගන්නපු නාකි බුවා ඵයාගෙ ලගින් ඉඳගෙන කකුල් අත ගාලා.ඵයා සුදු නිසා ඵයාට තමයිලු නිතරම ඵහෙම කරන්නෙ උෟ..මම අැහුව ගෙදරට කිව්වෙ නැද්ද කියල..ලැජ්ජ නිසා කිව්වෙ නැහැලු.මම කේස් ඵකක් අඳිනවා වැඩේ දැන් උෟ මැරිලා..හිතපංකො ඔය වගේ ඵළියට ඵන්නෙ නැති දේවල් කොච්චර අැද්ද..පුදුම මානසික ලෙඩ්ඩු ඉන්නෙ ලංකාවෙ..ඉස්සරත් ඵහෙමයි දැනුත් ඵහෙමයි.මේ හු@* රටේ නීති වැඩි කරන්න ඕන ඕවට.

    mage wife tatah oya wagema seen ekak wela tiyenawa
    wenasak wenna ona me dewal walata
     

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    පොඩි ළමයින්ට ඒ වගේ දේවල් සිදු වෙන්න වටපිටාවක් ඇති නොකරන්න අපි වග බලාගන්න ඕනේ. අපි විශ්වාසවන්ත කමට අපේ කාර්යබහුලත්වයට කියලා ළමයින්ව එහේ මෙහෙ තියලා යන එකෙන් තමයි ඕය ළමයි මේ වගේ අකරතැබි වලට මුහුණ දෙන්නේ..
    අනික ළමයි එක්ක ෆුල් ෆිට් එකේ සෙල්ලම් කරලා තමන්ගේ හොදම යාලුවා තමයි අපේ තාත්තා කියන මට්ටමේ තියා ගන්න ඕනේ..
    ළමයින්ට තරවටු කරන්න ඕනේ තමයි. ඒත් හැම පොඩි වැරැද්දකටම බණින්න ගහන්න යන්න හොද නෑ... මම පොඩි කාලේදී අපේ තාත්තා හුගාක් සැරයි හේතුවක් නැතිව වුනත් බණින්න බලාගෙනමයි ඉන්නේ. ඒ දේට මම අකමැති හින්දා. ඒ දේ දරුවන්ටත් ඒ මට්ටමේම හැගිමක් එන හින්දා. මම ඒ වැරැද්ද කරන්න යන්න ගියේ නෑ...
    කොයි තරම් කාර්ය බහුල වුනත් ළමයින්ව කා ලගවත් තනි කරලා යන්න හොද නෑ, මේ කාලයේදි කාවවත් විශ්වාස කරන්න හොද නෑ, අපේ තාත්තලා අම්මලා ලග තියලා ගියත් විශ්වාසය නැති වෙන්න පුලුවන් අවස්ථා ඕන තරම් තියෙනවා.
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    අපෝ ඔයවගේ සීන් වෙලා තියෙනව බන් මටත්. වයස 12 දි වගේ බස් එකේ වාඩි වෙලා යද්දි නාකි බිජ්ජෙක් උරහිසට ජැකක් ගහන් ආව. යලුවොන්ට නෝන්ඩි වෙන හින්ද කර බාගෙන ආව බන්. ඒක හෙන මානසික වදයක් වෙලා හිටිය සතියක් විතර.තව දවසක් එකෙක් කකුල අතගගා ආව. ඌ මම බහින තැනින්ම බැහැල අනිත් බස් එකටත් නැගල මං ගාවින්ම වාඩිඋනා. වැඩේ හරියන්නෙ නෑ කියල තේරිලා මම බස් එකෙන් බැහැල පොලිස් පොයින්ට් එකක් ලගට වෙලා හිටිය බන්.class ගියෙත් නෑ එදා. වැඩේ කියන්නෙ යාලුවෙක්ට වත් කියන්න බෑනෙ බන් ඕව.උන් ඔක්කොම එකතුවෙලා නෝන්ඩි කරාම ඉස්කෝලේ ගිහිනුත් ඉවරයි. එක නිසා ඉවසං ඉදල තියෙනව .ලොකු සීන් නම් වෙලා නෑ වාසනාවට. මම මේ කියන්නෙ 99,2000 වගේ කාලෙ. දැන් ඔය සීන් කොච්චර වැඩි ඇතිද? පව් පොඩි උන්. විශෙශයෙන් කොල්ලො බන්.
     

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,050
    738
    113
    West නා හිර
    පොඩි ළමයින්ට ඒ වගේ දේවල් සිදු වෙන්න වටපිටාවක් ඇති නොකරන්න අපි වග බලාගන්න ඕනේ. අපි විශ්වාසවන්ත කමට අපේ කාර්යබහුලත්වයට කියලා ළමයින්ව එහේ මෙහෙ තියලා යන එකෙන් තමයි ඕය ළමයි මේ වගේ අකරතැබි වලට මුහුණ දෙන්නේ..
    අනික ළමයි එක්ක ෆුල් ෆිට් එකේ සෙල්ලම් කරලා තමන්ගේ හොදම යාලුවා තමයි අපේ තාත්තා කියන මට්ටමේ තියා ගන්න ඕනේ..
    ළමයින්ට තරවටු කරන්න ඕනේ තමයි. ඒත් හැම පොඩි වැරැද්දකටම බණින්න ගහන්න යන්න හොද නෑ... මම පොඩි කාලේදී අපේ තාත්තා හුගාක් සැරයි හේතුවක් නැතිව වුනත් බණින්න බලාගෙනමයි ඉන්නේ. ඒ දේට මම අකමැති හින්දා. ඒ දේ දරුවන්ටත් ඒ මට්ටමේම හැගිමක් එන හින්දා. මම ඒ වැරැද්ද කරන්න යන්න ගියේ නෑ...
    කොයි තරම් කාර්ය බහුල වුනත් ළමයින්ව කා ලගවත් තනි කරලා යන්න හොද නෑ, මේ කාලයේදි කාවවත් විශ්වාස කරන්න හොද නෑ, අපේ තාත්තලා අම්මලා ලග තියලා ගියත් විශ්වාසය නැති වෙන්න පුලුවන් අවස්ථා ඕන තරම් තියෙනවා.

    100%