පිරිමි ෆෙයානස් ක්‍රීම්

ndod1

Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    fair and lovely men's ක්‍රීම් හරි චන්දනාලේප men's ක්‍රීම් එක හරි පාවිච්චි කරලා පස්සෙ සයිඩ් ඉෆෙක්ස්ට්ස් ඇවිලා තියෙනවද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Enchanter Satin Smooth With Aloe Vera & Olive Butter එක්ක ඩයනා සංස් ක්‍රින් එකක් මික්ස් කරලා ගාන්නෙ. ගාන එකේ හොඳ එකක් ගාපන්. ෆෙයාර් ඇන්ඩ් ලවුලි ගාන යාළුවො ඉන්නවා කිසි ෆෙයානස් එකක් නං නැ. මුණ පුරා තෙල් බේරෙනවා. ෆෙයාර් නැත්නම් මුණේ විතරක් උලන්න එපා ඇගෙම ගාපන් අන්ඩර් ටෝන් එකත් වෙනස් වෙන්න නැත්නම් එම්බාම් කරලා වගේ.