පිරිමි vs ගැහැනු

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    අද යාලුවොත් එක්ක කතාඉ කර කර ඉද්දි කෙල්ලොන්ග්‍ර්‍යි කොල්ලොන්ගෙයි වෙනස ගැන එකෙක් බර කතාවක් කිවුවා. මේ කියපුවා ඇත්ත බොරුව මන් දන්නේ නෑ. හොයන්න හම්බුනේ නෑ දන්නවනම් ඇත්තද බොරුද කියලා කියන්න.
    Boys-
    • කොල්ලොන්ගේ ඔලු ඇතුලේ කුටීර තියෙනවාලු. ඔය කුටීර එකකට එකක සම්බන්ද නෑ. ඒ එක කුටීරෙකින් කුටීරෙකෙට තමා කොල්ලො වැඩ කරන්නේ. ඔය කුටීර අතරේ හිස් කුටීයක් තියෙනවා. ඒකෙලු ගොඩක් වෙලවාට කොල්ලෝ ඉන්නේ ඒකෙ ඉද්දි අපි හෙන චිල් එකේ මනෝපාරක් ගහන් ඉන්නවලු...
    • වාහනයක් එලවද්දි කොල්ලෝ බල්ලෙක් එහෙම පාරට එනවා වගේ දැක්කොත් නිකන්ම බ්‍ර්‍රෙක් එක ලාවට හරි වදිනවලු. ඒක වෙලා තියෙන්නේ පරිනාමයට කලින් පිරිමි දඩයම් කරන්න උපන් කොට්ටාසයක් නිසා හිතලා තීරනයකට එන්න කලින් හිතද්දිම තීරනේ ඇවිත් ඉවරයිලු.(උදා- මුවෙක් දඩයම් කරන්න යන එකාට උට තියන්න ඕනේ මෙහෙම අරහෙම කියලා හිතන්න වෙලාවක් නෑ. දැක්ක ගමන් ඌව අල්ලන්න තමා try කරන්නේ. ඒකට ඕනේ දේවල් ඇගෙන්ම වෙලා ඉවරයි)
    • කොල්ලොන්ට එක පාර එක දේකට විතරයි ෆෝකස් කරන්න පුලුවන්ලු. ඒ කියන්නේ එක පාර කෙල්ලෙක් දිහා බලද්දි තව පැත්තක ඉන්න කෙල්ලෙක් දිහා එක පාරම බලන්න බෑලු. සරලව කිවුවොත් එක පාර බලද්දි පේන්නේ එක දෙයක් විතරයි.
    • Girls -
    • කුටීර තියා මෙලෝ මගුලක් නැලු. දකින්නේ මොකක්ද ඒක හැමෙවෙලේම ප්‍රොස්‍ර්ස් වෙනවලු. ගෙදර අතුගාද්දි කුස්සියේ තියෙන හොද්ද කරවෙනවා කියලා මතක් වෙනවලු. ඒත් එක්කම අද කොල්ලගේ ඔලුව කන්නේ කොහොමද කියලා මතක් වෙනවලු......ඒක නිසා එකපාර වැඩ ගොඩක් කරන්න පුලුවන්.( ඉස්සර ස්ත්‍ර්‍ය කියන්නේ ගෙදර වැඩ කරන්න පුලුවන් කෙනෙක් නිසාලු මෙහෙම උනා කියන්නේ)
    • කෙල්ලෙක් වැඩක් කරද්දි ඒක හොදට හිතලා බලලු කරන්නේ. ක්ශනිකව ප්‍රතිචාර දක්වන්න බෑලු. වාහෙනේ බ්‍රේක් ගහන්න ඕනේ උනොත් දැන් බ්‍රේක් ගහන්න ඕනේ කියලා හිතලාලු බේක් ගහන්නෙ නැතුව එක පාරටම බ්‍ර්‍රක් එකට අත් කකුල් යන්නේ නෑ. එතකොට වෙන්න ඕනේ දේවල් සේරම වෙලා ඉවරයි.
    • කෙල්ලෙක්ට පුලුවන් එක පාර දේවල් 20ක් විතර දිහා බලන්න. අපි දිහා බලන ගමන් අපි තව කෙල්ලෙක් දිහා බලන් ඉන්නවද කියලාත් උන්ට බලන්න පුලුවන් වගේ සීන් එකක්.

    මෙවුවා ඇත්තද කියලා දන්න අය කියන්න 🙂
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    HoT973B.gif
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    162314.jpg

    meka kiyopan

    #1 Men use toilets as social lounges and therapy rooms. Women use toilets as strangers, and can come out best friends and lifelong buddies. Men are amazed how a woman can't see a red flashing oil light on the car dashboard, but can spot a dirty sock in a dark corner 50 metres away.

    #2 Men and women have evolved differently because they had to. Men hunted, while women gathered. Men protected, while women nurtured. As a result, their bodies and brains evolved in different ways.

    #3 The way our brains are wired and the hormones pulsing through our bodies are the two factors that largely dictate how we will think and behave. Our instincts are simply our genes determining how our bodies will behave in given circumstances.

    #4 The study of how the brain works now gives us many answers. Men and women are not identical, and they should be equal in terms of their opportunities to exercise their full potential, but they are definitely not identical in their innate abilities.
     
    nidarsha91

    Well-known member
  • Mamath ahala thiyenne nan ohoma thamai.

    Api prashna wisadaddi eka eka kutiye prashna wisadanawa kiyanne wena wenama. ammage thaththage prashna wenama. kellage prashna wenama wage.

    Habai kello nool boole patalunaa wagelu. kollage prashneta amma thahththa aiya akka nanda mama ballo poooso okkoma hawul karagannawalu.
    A wagema, wena onama wadak kara kara inna gaman, anith kenaage phone call ekakata ahumkan deela wachane wachane gaane mathaka thiyaaganna puluwan lu.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔහොම මොලේ වෙනසක් තියෙනවා ලු. ඕවා ඔහොම කිව්වට කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හොඳට ඩ්‍රයිව් කරන්න , තාර්කිකව හිතන්න පුළුවන් ගෑණු අය ඉන්නවා. හොඳට ඩ්‍රයිව් කරන්න බැරි තාර්කිකව ගෑණු අයට වඩා අඩු පිරිමි අයත් ඉන්නවා. තමන් ඉන්න පවුල සමාජය තමන්ගේ කැපවීම පුහුණුව ප්‍රවේනිය විතරක් නෙවෙයි අද කළේ නම් සෝෂල් මීඩිය වලින් පවා ඔය දේවල් වලට වෙනසක් වෙනවා ඇති. ඉතින් මොලේ හැදිලා තියෙන්නේ කොහොම වෙතත් ඕක හැමෝටම ඒ විදියට 100%ක් දාන එක ප්‍රායෝගික නෑ කියලා හිතෙන්නේ. අනික මොලේ structure එකත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඔය LGBTQ සීන් වගේ
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    162314.jpg

    meka kiyopan

    #1 Men use toilets as social lounges and therapy rooms. Women use toilets as strangers, and can come out best friends and lifelong buddies. Men are amazed how a woman can't see a red flashing oil light on the car dashboard, but can spot a dirty sock in a dark corner 50 metres away.

    #2 Men and women have evolved differently because they had to. Men hunted, while women gathered. Men protected, while women nurtured. As a result, their bodies and brains evolved in different ways.

    #3 The way our brains are wired and the hormones pulsing through our bodies are the two factors that largely dictate how we will think and behave. Our instincts are simply our genes determining how our bodies will behave in given circumstances.

    #4 The study of how the brain works now gives us many answers. Men and women are not identical, and they should be equal in terms of their opportunities to exercise their full potential, but they are definitely not identical in their innate abilities.
    Thanks
    Anith kenaage phone call ekakata ahumkan deela wachane wachane gaane mathaka thiyaaganna puluwan lu.
    ටහුඩු ලේසි නෑ ඉතින්.
    ඔහොම මොලේ වෙනසක් තියෙනවා ලු. ඕවා ඔහොම කිව්වට කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හොඳට ඩ්‍රයිව් කරන්න , තාර්කිකව හිතන්න පුළුවන් ගෑණු අය ඉන්නවා. හොඳට ඩ්‍රයිව් කරන්න බැරි තාර්කිකව ගෑණු අයට වඩා අඩු පිරිමි අයත් ඉන්නවා. තමන් ඉන්න පවුල සමාජය තමන්ගේ කැපවීම පුහුණුව ප්‍රවේනිය විතරක් නෙවෙයි අද කළේ නම් සෝෂල් මීඩිය වලින් පවා ඔය දේවල් වලට වෙනසක් වෙනවා ඇති. ඉතින් මොලේ හැදිලා තියෙන්නේ කොහොම වෙතත් ඕක හැමෝටම ඒ විදියට 100%ක් දාන එක ප්‍රායෝගික නෑ කියලා හිතෙන්නේ. අනික මොලේ structure එකත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඔය LGBTQ සීන් වගේ
    Thanks
     
    • Like
    Reactions: B.Chat

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Oya ara uda ekkenek kiyala thiyenaa vage average eva. Logical thinking maleslata vaa vadiyen puluvan femalesla innava. Driving male ayata vada hondata puluvan ayath innava
    ps.. thava deyak most females are submissive.. bedroom ekedi tikak rough venavata kamathi
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Oya ara uda ekkenek kiyala thiyenaa vage average eva. Logical thinking maleslata vaa vadiyen puluvan femalesla innava. Driving male ayata vada hondata puluvan ayath innava
    ps.. thava deyak most females are submissive.. bedroom ekedi tikak rough venavata kamathi
    bedroom එකේදී විතරද submissive ???? නැත්තම් හැමවෙලේම submissive ද?