චියාරේප්++++

කොහොමද අනේ පස් පාරක් අඳින්නේ බ්‍රා එකක්? ඊයා..![]()

බ්‍රා විශේශන්නයෙක් වගේ
ජොකාල ගැන කියලා නෑනේ![]()

අන්තිමට තුවාය හෝදපු කාලයක් සිරාවටම මතක නෑ
උබත් බ්‍රා එක හෝදන්නේ හරියටම 5 සැරයක් ඇදලද?

joka hodanne netiwa 8 parak andapan awulak neha![]()
එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව. 

පිස්සුද යකෝ..එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව.
![]()

ම්ම් හිතන්නේ ගැහැණු ළමයි කවුරුත් එහෙම අඳින්නේ නෑ.. ලියපු එක්කෙනා එහෙම කරනවා ඇති කියල හිතාගෙන ලියල තියන්නේ..

joka hodanne netiwa 8 parak andapan awulak neha![]()
පිස්සුද යකෝ..එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව.
![]()

කවුරුත් එහෙම කරන්නේ නැති වෙන්නනම් විදිහක් නෑ.. සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ගත්තේ.. අඩු ඇති නැති වෙන්න බෑ![]()
කවුරුත් එහෙම කරන්නේ නැති වෙන්නනම් විදිහක් නෑ.. සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ගත්තේ.. අඩු ඇති නැති වෙන්න බෑ![]()

joka hodanne netiwa 8 parak andapan awulak neha![]()
සීතල රටක මූලාස්‍රයකින් ගත්තද දන්නෑ.උන්ට අපේරටේ වගේ රස්නේ නෑනේ.

ඉතිං ඔහොම විසබීජ එක්ක හිටියාම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වෙලා විසබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩිවෙන්නැද්ද ? ඕනෙවට වඩා පිරිසිදුව ඉන්න එකත් හොඳ නෑ කියනව නේ ?

ඕනවට වඩා නෙවෙයි හොඳට පිරිසිදුවට හිටියාම ඇති 
අප්පෝ උබේ පවුල කොහොම ඉන්නවාද
පිස්සුද යකෝ..එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව.
![]()

මම දැන් නෑ දෙයියෝ.. මම ඇඳලා නෑ![]()