පිරිසිදුව ඉමු

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මම දැන් නෑ දෙයියෝ.. මම ඇඳලා නෑ :sorry:[/QUOTE]

ම්ම් හිතන්නේ ගැහැණු ළමයි කවුරුත් එහෙම අඳින්නේ නෑ.. ලියපු එක්කෙනා එහෙම කරනවා ඇති කියල හිතාගෙන ලියල තියන්නේ..
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අන්තිමට තුවාය හෝදපු කාලයක් සිරාවටම මතක නෑ

    උබත් බ්‍රා එක හෝදන්නේ හරියටම 5 සැරයක් ඇදලද?

    :lol::lol::lol:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    joka hodanne netiwa 8 parak andapan awulak neha :D

    පිස්සුද යකෝ.. :angry: එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව. :D:D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    පිස්සුද යකෝ.. :angry: එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව. :D:D

    මට මොකක්ද උන වගේ බන් .. උබේ ක්මන්ටුව දකල් හිනා ගහින් :D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ම්ම් හිතන්නේ ගැහැණු ළමයි කවුරුත් එහෙම අඳින්නේ නෑ.. ලියපු එක්කෙනා එහෙම කරනවා ඇති කියල හිතාගෙන ලියල තියන්නේ..

    කවුරුත් එහෙම කරන්නේ නැති වෙන්නනම් විදිහක් නෑ.. සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ගත්තේ.. අඩු ඇති නැති වෙන්න බෑ :P
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    joka hodanne netiwa 8 parak andapan awulak neha :D

    පිස්සුද යකෝ.. :angry: එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව. :D:D

    :baffled::rofl:
     
    • Like
    Reactions: Ashan052

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරුත් එහෙම කරන්නේ නැති වෙන්නනම් විදිහක් නෑ.. සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ගත්තේ.. අඩු ඇති නැති වෙන්න බෑ :P

    සීතල රටක මූලාස්‍රයකින් ගත්තද දන්නෑ.උන්ට අපේරටේ වගේ රස්නේ නෑනේ.
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කවුරුත් එහෙම කරන්නේ නැති වෙන්නනම් විදිහක් නෑ.. සාමාන්‍යයෙන් පිළිගන්න පුළුවන් මුලාශ්‍රයකින් ගත්තේ.. අඩු ඇති නැති වෙන්න බෑ :P

    :eek::eek::eek:
     
    GellertGrindelwald

    Junior member
  • Apr 23, 2017
    29
    2
    8
    Nowhere
    ඉතිං ඔහොම විසබීජ එක්ක හිටියාම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වෙලා විසබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩිවෙන්නැද්ද ? ඕනෙවට වඩා පිරිසිදුව ඉන්න එකත් හොඳ නෑ කියනව නේ ?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සීතල රටක මූලාස්‍රයකින් ගත්තද දන්නෑ.උන්ට අපේරටේ වගේ රස්නේ නෑනේ.

    ඒකත් ඇත්ත හැබැයි.. ලංකාවේ ඕව ගැන කොහේ සමීක්ෂණ කරන්නද?
    :P

    ඉතිං ඔහොම විසබීජ එක්ක හිටියාම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වෙලා විසබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩිවෙන්නැද්ද ? ඕනෙවට වඩා පිරිසිදුව ඉන්න එකත් හොඳ නෑ කියනව නේ ?

    :oo::eek: ඕනවට වඩා නෙවෙයි හොඳට පිරිසිදුවට හිටියාම ඇති :D
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Sira_the_Bra.jpg
    pirisidhu kama gena thiyana nula bra ekak una anthimata:P
    Sira_the_Bra.jpg
    url
    url
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අප්පෝ උබේ පවුල කොහොම ඉන්නවාද

    පිස්සුද යකෝ.. :angry: එක පාරක අපේ බෝදිමේ එකෙක්ගේ ඇටේ ඉදිමුනා. පස්සෙ හොයල බලද්දි මේ ජොකා දවස් 3ක් ඇදලා හෝදන්නේ නැතුව. :D:D

    naha itin mama hithla kiwwe :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මම දැන් නෑ දෙයියෝ.. මම ඇඳලා නෑ :sorry:

    ම්ම් හිතන්නේ ගැහැණු ළමයි කවුරුත් එහෙම අඳින්නේ නෑ.. ලියපු එක්කෙනා එහෙම කරනවා ඇති කියල හිතාගෙන ලියල තියන්නේ..[/QUOTE]

    this article is translated from foreign article